අමු සිංහලයා

අමු සිංහලයා

133p

865 comments posted · 20 followers · following 199

7 years ago @ Hiru Gossip - Hiru Videos - වාහන ආනය... · 0 replies · +9 points

යහපාලන ආණ්ඩුවට චන්දේ දීපු එකෙක් නෑ කියහන්කෝ

7 years ago @ Hiru Gossip - Hiru Videos - කෙමිකල් ... · 0 replies · +3 points

අෆ්ෆා....
අපරාදෙ..
අපිත් ඕකෙ ඉගෙන ගත්ත කාලයක් තිබ්බා...

8 years ago @ Hiru Gossip - Hiru Videos - මහින්දග... · 0 replies · +2 points

අපි ඇත්තම කියල හිතමුකෝ
ඇ.ඩො. කෝටි 1800ක් කියන්නෙ....
ඇ. ඩො. බිලියන 180ක්. ඒ කියන්නෙ ඇ. ඩො. ට්‍රිලියන 1.8
මුළු ලංකාවම හූරන් කෑවත් ඕන හොරෙකුට ගන්න පුලුවන් ඇ. ඩො. බිලියන 30යි. එහෙම ගන්න නම් ඒ යක ලංකාවෙ තියෙන හැම බිම් අඟලක්ම විකුනන්න ඕන
මම හිතන්නෙ අපි නොදන්න තවත් ලංකාවක් ඇති මහින්දට විකුනගෙන කන්න.
ඒව පැත්තකින් තියහල්ලකෝ, එතකොට ලෝකෙම ධනවතා "බිල් ගේට්" ගෙ පොකැට්ටුවෙ ටියෙන්නෙට් ඇ. ඩො. බිලියන 62යි.
වොරන් බුෆේ දෙවනිය. ඌට තියෙන්නෙ 58 යි.
මෙව්ව අහල පන පලයන් ලබන සුමානේ කිව්වලු...

9 years ago @ http://33000.lk/ - චිත‍්‍... · 1 reply · +16 points

බලාගෙන ගොසිපෝ
ආයෙ නම් සුදු වෑන් වල යන්නෙපා
අපි නම් හිතුවෙම උඹ සුදු වෑන් ටුවර් එකක් ගියා කියලමයි

9 years ago @ http://33000.lk/ - මාධ්‍ය ... · 2 replies · +26 points

33000 ගියට පස්සෙ, කොමෙන්ටුවක් කොටපු කාලයක් මතක නෑ

10 years ago @ http://33000.lk/ - පුළුවන් ... · 0 replies · +12 points

අප්පට බොල
ආයෙම බොලොක් කරල නොවැ
මේ පාර ගොසිපා කාටද කණේ පාරක් ගැහැව්වේ
කොයි වේ.සිගේ පුතාට ගැහුවත්, නියමෙට වැදිල තියෙනවා
හපන්ම සීන් එක තමයි, දැන් (2014-02-17, 9.15ප්ම්) ඔය WSR Fernando කියල ගහල තියෙන ලොරිය තියෙන්නෙ පිටිපන හංදියේ, ඔය ලොකු භාණ්ඩෙත් එක්කම

10 years ago @ http://33000.lk/ - නිරෝෂාග... · 3 replies · +5 points

blocked again ????

10 years ago @ http://33000.lk/ - මෙවන් නම... · 0 replies · +9 points

ඇහුන් නෑ
මොන සමාජ සුභ සාධනේද බන්
මුගෙ හැම පෝස්ටරේකම අර අහින්සක මිනිස්සුන්ට බෙහෙත් දෙන ඒවා දාල තියෙන්නෙ