පුංචි බලු රාළේ

පුංචි බලු රාළේ

133p

21 comments posted · 13 followers · following 0

314 weeks ago @ http://exgossip.com/ - එමා නිරු... · 1 reply · +7 points

මම 18- බලු පැටවෙක් ..මේ යොමු බලන්නද එපාද ? කුඩා ළමයින්ට නුසුදුසු ඒවා තියනවා කියල තියන නිසා මම බලන්නේ නැ ...:)

314 weeks ago @ http://exgossip.com/ - මාතලේ සම... · 6 replies · +143 points

අම්ම කෙනෙක්ගේ දුක කොතරම්ද තමන්ගේ දරුවෝ වෙනුවෙන් ...ඒ මදිවට දරුවෝ දෙන්නම :(

314 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 1 reply · +7 points

කොන්ඩම් කියන්නේ බොරුවක් .. කොන්ඩම් වල ආරක්ෂාව තියෙන්නේ 86% විතරයි ..නෙට් එකේ ගහල බලපන් ..
ඉතුරු 14% ට උඹ මොකද කරන්නේ .....? Fwww.sodahead.com%252Fliving%252Fdo-you-believe-in-safe-sex%252Fquestion-2343491%252F%3B269%3B350" target="_blank">https://www.google.com/search?q=safe+sex&rlz=..." target="_blank">Fwww.sodahead.com%252Fliving%252Fdo-you-believe-in-safe-sex%252Fquestion-2343491%252F%3B269%3B350

314 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 3 replies · +24 points

මෝක්ෂය බලාගන්න පුළුවන් 33 වාට්ටුවට ගියානම් ...ඔහොම හොයන මෝක්ෂය අන්තිමට නතර වෙන්නේ එතන

314 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 2 replies · +64 points

දුක හිතෙනවා ගොසිපෝ ..ඔය කස්ටියට තේරෙන්නේ නැති සත්‍ය තමයි ඔය සෙට් එක පිටින් ගිහින් බිව්වට අන්තිම ප්‍රශ්න වෙන වෙලාවට කව්රුවත් නැ .තමන් තනි වෙනවා ..විශේෂයෙන්ම කෙල්ලෝ liquier ,cigerrete බොන්න ගත්තම අංග විකල ළමයි බිහිවෙනවා ..එතකොට ජීවිතේම තනියම විදවන්න ඕනි .ඔය සෙට් එක නැ .

අනික වයසට ගිහිල්ල cancer , සිරෝසිස් වගේ ලෙඩ හැදුනම ඕව මතක් කර කර පසු තැවී තැවී විදවන්නේ ...නමුත් මේ තරුණ මදයෙන් ,නිරෝගී මදයෙන් , ජිවිත මදයෙන් කියන මද 3න මත්වෙලා ඉන්න කාලේ මේවා කාටවත් තේරෙන්නේ නැහැ ..දුක හිතෙනවා මේ ජිවිත වලට අවසානයේදී වෙන දේ දක්කම් ..ඔය ලොකු scene නැ එතකොට ..එකයි තිත්ත ඇත්ත ..තිත්ත කිව්වේ මේවා කියනකොට ආදීනව ගැන හිතෙන්නේ නැති නිසා ...

මොලේ තියන එකට බිව්වේ නැතත් ආතල් එකේ ඉන්න පුළුවන් ..බොන ගොඩක් උන් ඒක පස්සේ අත ඇර ගන්න බැරුව පුදුම අසහනෙකින් ඉන්නේ ..දෙයක් කරලා ඊළඟ මොහොතේ පසු තැවෙනවානම් ඒ දේ කරලා වැඩක් නැ ..ඔය බිම , බඩු ගැසිල්ල , club යන එක සේරම ඒවගේ දේවල් ..අන්තිමට ඇති දෙයක් නැ ..සල්ලි ,නිරෝගිකම පුච්චලා විතරයි

මෙතන ගොඩක් පෙනෙන දෙයක් තමයි ගොඩක් උන් බොන්නේ පොරවල් වෙන්න කියල ...මහා ලොකු වැඩක් කරනවා වගේ ..නමුත් මේකේ යථාර්තය මිට වඩා කොච්චර වෙනස්ද ? පිලිකාරෝහල්වල "තනියෙන්" දුක් විදිද්දී මේ ලොකුකම් වලට මොකද වෙන්නේ ..පිටින් දකින උන් මේකට රැවටිලා කෙල්ලෝ බොනවානම් අපිටත් මොකද කියල බොන්න උනන්දු කරන එක තමයි මුන්ගේ marketing strategy එක .... ..

315 weeks ago @ http://exgossip.com/ - ඇමරිකාව... · 1 reply · +21 points

අනේ යුද්ද නම් එපා . අපේ කොරියාවේ කොල්ලෝ ඉන්නවා නේද ? උන් අනාත වෙනවා . samsung phone එහෙම ගණන් යනවා . එතකොට Apple phone එහෙම තව ගණන් යනවා . ඇමෙරිකාවට බොරුවට පුප්ප පුප්ප හරි ඉන්න රටක් නැතිව යනවා . අනික උතුරු කොරියාවේ ඉන්නේ වැඩිපුර බෞදද්යෝ . (කව්රු උනත් මිනිස්සු තමයි . ) .
අනික තමයි මේ උතුරු කොරුයාවේ ලොක්ක පොඩි කොල්ලෙක් වගේ. cut එකක් එහෙම බස්සල ඉන්නේ ..මු පිස්සුවෙන් හරි එක මිසය්ලයක් හරි ගැහුවොත් ලෝකෙම ඉවරයි . උනුත් ඉවරයි

315 weeks ago @ http://exgossip.com/ - වරාය සභා... · 0 replies · +3 points

බව් බව් බව් ... රට යන විදියනම් හොඳ නැ ගොය්යෝ ....

315 weeks ago @ http://exgossip.com/ - මාලිංගට ... · 0 replies · +21 points

IPL ගිය එක හොඳයි ..සල්ලි නිසා ගියාද නැද්ද කියන එක වෙනම කතාවක් . ඒත් strategically බැලුවොත් තමිල්නාඩුව කරන දේ ගණන් නොගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ ...තමිල්නාඩු නිසා නොගියොත් ඒ අය කරන දේට validity එකක් දුන්න වෙනවා .. නමුත් දැන් අඩු ගානේ ලංකාවේ නම හරි කියවෙනවා ..තමිල්නාඩු විරෝදයට කළහැකි හොඳම දේ තමයි ගණන් නොගෙන ඉන්න එක ..එතකොට උන්ටම එපා වෙලා නවත්තයි .

315 weeks ago @ http://exgossip.com/ - කූරගල වර... · 0 replies · +33 points

මේවා මහා ජාතික අපරාද . මොනවා වුනත් හැබැයි බොදු බල සේනා නැත්නම් කට්ටිය මේවට ඇස් කන් පියාගෙන තමයි හිටියේ ..මෙවටනම් අනිවාර්යෙන් විරුද්ද වෙන්න ඕනි . IPL වලට විරුද්ද වෙන එකනම් මෝඩ වැඩක් . ..මුස්ලිම් කස්ටිය තේරුම් ගන්න ඕනි මේවා කරපු නිසා තමයි මේවගේ සංවිදාන බිහිවුනේ කියල . හැබැයි ඕනි එකටයි එපා එකටයි විරුද්ද වෙන එක අනුමත කරන්න බැ .

315 weeks ago @ http://www.gossiplanka... - Malaka Discharged from... · 8 replies · +130 points

බුද්දාගමේ වැරැද්ද නෙමෙයි ...
පින බලවත්ව තියනකම් පව් විපාක දෙන්නේ නැ .පින ඉවර වුනාම ඕවට පොලියත් එක්ක හම්බ වෙනවා ..
කරන කලට පව් මිහිරිය මි සේ . විදින කලට දුක් දැඩි වෙයි බෝ සේ ...
(මාලකල ගිය ආත්මේ පින් කරලා තියනවා ..නමුත් දැන් ඒවා ගෙවාගෙන ගෙවාගෙන යන්නේ ..අලුතෙන් පින් රැස් කරන්නේ නැ . පව් විතරයි . )
දෙවු වහාම කිරි නොමිදෙන්නක් මෙන් පින/පව එක පර විපාක දෙන්නේ නැ ..