පුංචි බලු රාළේ
133p21 comments posted · 119 followers · following 0
406 weeks ago @ http://exgossip.com/ - එමා නිරු... · 1 reply · +7 points
406 weeks ago @ http://exgossip.com/ - මාතලේ සම... · 6 replies · +143 points
406 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 1 reply · +7 points
ඉතුරු 14% ට උඹ මොකද කරන්නේ .....? <a href="https://www.google.com/search?q=safe+sex&rlz=1C1KMOH_enSG511SG511&aq=f&um=1&ie=UTF-8&hl=en&tbm=isch&source=og&sa=N&tab=wi&ei=7-xiUf7sD8-xrAek-IHoDg&biw=1241&bih=573&sei=8-xiUfvBIM6WrgfFwIGQCA#imgrc=X7D6qiUF3M5d0M%3A%3BEuwEMKBzz-94QM%3Bhttp%253A%252F%252Fimages.sodahead.com%252Fpolls%252F002343491%252F498140498_safesex_xlarge.gif%3Bhttp%253A%252F%252 Fwww.sodahead.com%252Fliving%252Fdo-you-believe-in-safe-sex%252Fquestion-2343491%252F%3B269%3B350" target="_blank">https://www.google.com/search?q=safe+sex&rlz=..." target="_blank">Fwww.sodahead.com%252Fliving%252Fdo-you-believe-in-safe-sex%252Fquestion-2343491%252F%3B269%3B350
406 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 3 replies · +24 points
406 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 2 replies · +64 points
අනික වයසට ගිහිල්ල cancer , සිරෝසිස් වගේ ලෙඩ හැදුනම ඕව මතක් කර කර පසු තැවී තැවී විදවන්නේ ...නමුත් මේ තරුණ මදයෙන් ,නිරෝගී මදයෙන් , ජිවිත මදයෙන් කියන මද 3න මත්වෙලා ඉන්න කාලේ මේවා කාටවත් තේරෙන්නේ නැහැ ..දුක හිතෙනවා මේ ජිවිත වලට අවසානයේදී වෙන දේ දක්කම් ..ඔය ලොකු scene නැ එතකොට ..එකයි තිත්ත ඇත්ත ..තිත්ත කිව්වේ මේවා කියනකොට ආදීනව ගැන හිතෙන්නේ නැති නිසා ...
මොලේ තියන එකට බිව්වේ නැතත් ආතල් එකේ ඉන්න පුළුවන් ..බොන ගොඩක් උන් ඒක පස්සේ අත ඇර ගන්න බැරුව පුදුම අසහනෙකින් ඉන්නේ ..දෙයක් කරලා ඊළඟ මොහොතේ පසු තැවෙනවානම් ඒ දේ කරලා වැඩක් නැ ..ඔය බිම , බඩු ගැසිල්ල , club යන එක සේරම ඒවගේ දේවල් ..අන්තිමට ඇති දෙයක් නැ ..සල්ලි ,නිරෝගිකම පුච්චලා විතරයි
මෙතන ගොඩක් පෙනෙන දෙයක් තමයි ගොඩක් උන් බොන්නේ පොරවල් වෙන්න කියල ...මහා ලොකු වැඩක් කරනවා වගේ ..නමුත් මේකේ යථාර්තය මිට වඩා කොච්චර වෙනස්ද ? පිලිකාරෝහල්වල "තනියෙන්" දුක් විදිද්දී මේ ලොකුකම් වලට මොකද වෙන්නේ ..පිටින් දකින උන් මේකට රැවටිලා කෙල්ලෝ බොනවානම් අපිටත් මොකද කියල බොන්න උනන්දු කරන එක තමයි මුන්ගේ marketing strategy එක .... ..
407 weeks ago @ http://exgossip.com/ - ඇමරිකාව... · 1 reply · +21 points
අනික තමයි මේ උතුරු කොරුයාවේ ලොක්ක පොඩි කොල්ලෙක් වගේ. cut එකක් එහෙම බස්සල ඉන්නේ ..මු පිස්සුවෙන් හරි එක මිසය්ලයක් හරි ගැහුවොත් ලෝකෙම ඉවරයි . උනුත් ඉවරයි
407 weeks ago @ http://exgossip.com/ - වරාය සභා... · 0 replies · +3 points
407 weeks ago @ http://exgossip.com/ - මාලිංගට ... · 0 replies · +21 points
407 weeks ago @ http://exgossip.com/ - කූරගල වර... · 0 replies · +33 points
407 weeks ago @ http://www.gossiplanka... - Malaka Discharged from... · 8 replies · +130 points
පින බලවත්ව තියනකම් පව් විපාක දෙන්නේ නැ .පින ඉවර වුනාම ඕවට පොලියත් එක්ක හම්බ වෙනවා ..
කරන කලට පව් මිහිරිය මි සේ . විදින කලට දුක් දැඩි වෙයි බෝ සේ ...
(මාලකල ගිය ආත්මේ පින් කරලා තියනවා ..නමුත් දැන් ඒවා ගෙවාගෙන ගෙවාගෙන යන්නේ ..අලුතෙන් පින් රැස් කරන්නේ නැ . පව් විතරයි . )
දෙවු වහාම කිරි නොමිදෙන්නක් මෙන් පින/පව එක පර විපාක දෙන්නේ නැ ..