තනිකඩ කොල්ලා

තනිකඩ කොල්ලා

130p

471 comments posted · 7 followers · following 1

7 years ago @ Hiru News - ලෝකයේම ආ... · 0 replies · +1 points

ඔයා අපේ රටේ කෙනෙක් උනා නං, ඔයාගෙ අනිතිම කැමත්තෙන් සත පහක වැඩක් නෑ...
ඔයාගෙ නොනටයි ළමයින්ටයි ඕන විදිහට තමයි අන්තිමට වැඩේ වෙන්නෙ !

7 years ago @ Hiru Gossip - Hiru Videos - නොදුටු ව... · 0 replies · +1 points

උඹල වගේ සීනිබෝල හදපු වඩපු දෙමාපියො දෙන්න පව්. තොට ඒ මිනිස්සු දෙන්න උඹව ලොකු මහත් කරන්න කොච්ච‍ර මහන්සි උනාද, කැපකිරීම් කරන්න ඇද්ද කියල එක බිංදුවක් හිතුනෙ නැද්ද ?

අහිංසක කොල්ලෙක්ව බැඳගෙන, ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හදාත්තට පස්සෙ ජිවිතේ ප්‍රශ්න වලට මූණදෙන්න බැරුව ඔහොම කරගෙන ඒ මිනිස්සුන්වත් අමාරුවෙ දාන්තුනැව දැන්නම ඔහොම කරගත්ත එකත් එක අතකට හොඳයි.

7 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +8 points

මූට මුකුත් මතක නැත්තෙ, මේ හු*ත ඒ වෙලාවෙත් ව්‍යාග්ර ගහලද කොහෙද ඉඳල තියෙන්නෙ. පො*න ජෝන් !!!

8 years ago @ http://lankasfnews.blo... - Prime minister Ranil a... · 0 replies · +1 points

අපේ තියන කරුමෙට මූ සිංග ගිහිං යහතින් ආවනෙ !!! :S

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +2 points

පව් බං ! කොච්චර උනත් රනිලගෙ ආණ්ඩුවට ඔහොම කරන එක හරිද මං අහන්නෙ ?

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 1 reply · +15 points

මැලේසියන් ප්ලේන් එකකම පලයන් මයෙ දෙයියෝ !

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +2 points

ජාතික ගීය ඉල්ලුවම එක දුන්න හිටං,
දැන් ජාතික කොඩිය ඉල්ලනවා හිටං,
එකත් දුන්නොත් හිටං ඊලඟට නං ඉල්ලනෙ,
රටෙන් කැල්ලක් තමයි හිටං

එව්ව නං සුම්ම තමයි හිටං

8 years ago @ http://www.videos.goss... - Sasanika Jayasundara c... · 0 replies · +7 points

එක එකාට තියෙන්නෙ, එක එක ජාතියෙ මෝල් අමාරු. මෙයාට නං තියෙන්නෙ, රටටම පේන්න කැමරාව ඉස්සරහ මොකක් හරි ගොන් පාට් එකක් දාල පජාත වෙන්න ආස මෝල් අමාරුවක්.

8 years ago @ Hiru Gossip - Hiru Videos - ජනපති මෛ... · 0 replies · +1 points

ඉස්සෙල්ලම කියන්න ඕන හොඳ වැඩේ, කට තියං ඉන්න බැරුවට බොරුවට උඩු බුරන්න ගියාට.

එත් ඊළඟට කෝ අර මාධ්‍ය නිදහස ?

මම නං කියන්නෙ, මුන්ව අල්ලල, ප්‍රසිද්දියෙ, තරයේ අවවාද කරල නිදහස් කරන්න ඕන මාධ්‍ය සහ අසභ්‍ය වචන අයුතු ලෙස භාවතා කරපු එකට.
අන්න එහෙම කරොත් නං මාධ්‍ය නිදහස උපරිමයි !

8 years ago @ Gossip Lanka Sinhala News - Cancer Treatment Studi... · 0 replies · +3 points

අපිත් ඒ විදේශ වෙබ් අඩවියෙන්ම උපුටාගන්නවා. පස්සෙම් සිංහලට පරිවර්තනය කරවා.
ඇයි අවුල්ද? xD