දොස්තර හොඳහිත

දොස්තර හොඳහිත

193p

77 comments posted · 2 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - Nick 1st B\'day Party · 0 replies · +20 points

දැන් කවුද මේකේ NICK ? o.0 එයාගේ බර්ත්ඩේ එක කිවුවට ඒකා මොකාද කියල බලන්ට අමතක උනා.

9 years ago @ http://www.gossiplanka... - Ratnapura Kanthi\'s Pr... · 18 replies · +573 points

මෙයා ගනිකාවක්නේ. ඉතින් "ගැහුවනම්" සල්ලි දෙන්න වෙනවා.

9 years ago @ http://gossipbook.lk/ - සර්වාගම... · 0 replies · +33 points

මේ හැතිකරේ වෙසක් කූඩුවටත් එහෙනම් කෙලියා..... නොදකින් විතරක් එකේ මැදත් පල්ලියක්.

9 years ago @ http://www.gossiplanka... - ysgmq uy weue;s YISkao... · 0 replies · +16 points

පළාත් සභාවක නිකන්ම නිකන් මහ ඇමතියෙකුට නිල වාහන 7ක් ?

9 years ago @ http://gossipbook.lk/ - නදීශාගේ ... · 1 reply · +21 points

පිළිගන්න...... නටාෂා....පෙරේරා......

10 years ago @ http://www.gossiplanka... - Kottawa - Kaduwela Exp... · 0 replies · +71 points

සීට් බෙල්ට් දාලත් නෑ. බස් එකේ දොරෙත් එක්ක හිටගෙන මගීන්. ජනපති උනත් දෙන්නේ වැරදි පුර්වාදර්ශයක්.

10 years ago @ http://www.gossiplanka... - PC Polls : Ages of UPF... · 0 replies · +75 points

ඡන්ද දායකයාගේ උපන්දිනය අප්‍රේල් පළවෙනිදා කියලත් සඳහන් උනානම් පිළිවෙලයි.

10 years ago @ http://33000.lk/ - කුඩු ලොක... · 0 replies · +19 points

පොලිස් කාරයොන්ගේ වැඩි හරියක් ළමයි මන්ද බුද්ධිකයි, නැත්නම් අබ්බගාතයි. එක්කෝ උන්ගේ පවුල පිට යනවා. ඕව වෙන්නේ නිකන් නෙවෙයි. කර්ම පල දීල. හැබැයි හැමෝම නෙවෙයි.

10 years ago @ http://33000.lk/ - දක්ෂිණ අ... · 0 replies · +13 points

ඒකත් wrong side :D

10 years ago @ http://33000.lk/ - Jeb Corliss ගේ අ... · 0 replies · +12 points

අපේ ගමේ හිටියා මනුස්සයෙක් කරෝලිස් කියල. කාණු සුද්ද කරන්න පොල් කඩන්න වල ගලවන්න වගේ පොඩි පොඩි ජොබ් කරලා දීල තමයි මිනිහ ජීවත් උනේ. එක නිසා මිනිහට ගමේ කිවුවේ ජොබ් කරෝලිස් (Job Carolis) කියල. මේ ඒ මනුස්සයද මන්ද නමත් ටිකක් මොඩිෆයි කරගෙන ඉන්නේ.... ඒ දවස්වලත් පොඩි හොරකමක් එහෙම කරලා කම්බි වැටවල් අස්සෙන් එහෙම මේ විදියට පැනල මිනිහට අත්දැකීමුත් තියෙනවා...