සාධාරණ කොටා

සාධාරණ කොටා

102p

159 comments posted · 11 followers · following 2

10 years ago @ http://www.gossiplanka... - Anarakali & Nadeesha I... · 2 replies · +73 points

මුංට ඡන්දේ නුදුන් මාතර බුද්ධිමත් ජනතාවට අපගේ ප්‍රණාමය! වෛශ්‍යාවන්ට බලය ලැබුනාම මඩම් දියුණු වෙනවා විතරයි..

10 years ago @ http://www.gossiplanka... - PC Polls : Western & S... · 2 replies · +5 points

ශිරාන්ට සිරාවට දුක හිතිලා.. උඹ තමයි පව් ගොඩයෝ

10 years ago @ http://www.gossiplanka... - PC Polls : Western & S... · 0 replies · +140 points

අනිවාර්යයෙන්ම ආන්ඩුවේ ජනප්‍රියත්වය නම් අඩු වෙලා.

10 years ago @ http://www.gossiplanka... - PC Polls : Western & S... · 9 replies · +49 points

විශිෂ්ඨ නෙමෙයි යකෝ මේවා අශිෂ්ඨ ජයග්‍රහණ. පාරවල් විවෘත කිරීම්, ජිනීවා විදුලි පුටු පෙන්වීම ඇතුළු නොමනා සහ නීති විරෝධී වැඩ කොච්චර කරලා ගත්තු ජයග්‍රහණයක්ද මේක? අනේ යකෝ මේ හැත්තට ඡන්දේ දෙන මීහරක් තවත් ඉන්නවා කියලා දැනෙනකොට නහුතෙට යකා නගින්නේ. කාටවත් ඡන්දේ නොදුන්න බූරුවන්ට මේ කියන්නේ. තොපි වගේ බූරු හරක් යකෝ මෝඩ මූසලයෝ. උඹලා තරහට ගොන්කමට ඡන්දේ නොදී මුංව ආයේ පත් කරගත්තේ. දුන්නානම් මුං කැලේ. දැන් තේරෙන්නේම නැද්ද මේ මරා අනිත් පක්ෂ දුර්වල කරන්න කොයි තරම් හපනෙක්ද කියලා? පොඩි කාලේ ඉඳන්ම ඕකා ඔය වගේ. භේද කරන්න කියාපු එකා. අන්තිමේ මෝඩ තොපිවත් ඇන්දුවා. කොළඹ මිනිස්සුන්ට බොරු කරන්න බෑ, රටේ අනිත් පැතිවල ඉන්න අයි ටී එන්, රූපවාහිණී විතරක් බලන ගොඩේ බූරු හරක්ට වගේ නෙමෙයි. මරාගේ පවුලටයි තොපි ඡන්දේ දෙන්නේ, පව්කාරයිනේ. කිව්වට තේරුම්ගන්න මොළයක් නැති තොපිට ඉතින් තව මගේ කට. ගූ හට්ටිය තමන්ගේ අතින්ම අරන් කටේ දාගන්නේ තොපි.

10 years ago @ http://www.gossiplanka... - Bus-Three Wheeler Acci... · 0 replies · +5 points

Asoka, this is a developed country where even beggars come to work by vans LOL.. Public transport is allergic to our people, specially for ladies because of harassment..

10 years ago @ http://www.gossiplanka... - Bus-Three Wheeler Acci... · 2 replies · +27 points

හැමෝම ආසයි ගෙයක් දොරක් හදාගත්තාම තමන්ගේම වාහනයක් අරගන්න, සමහරු ඉන්නවා කන්නවත් සල්ලි නෑ ඒත් අනුන්ට පේන්න සහ අනිත් අයට තියෙනවාට ඉරිසියාවට ණය වෙලා වාහන අරගෙන අන්තිමේ ගෙවාගන්න බැරුව ලෝකෙට ණය වෙලා.. මොකක් උනත් වාහනයක් එළවනකොට විනීතබව වගේම සැලකිලිමත්බවත් තිබිය යුතුයි.. බස් රථ රියදුරා තමන්ගේ පාරේ හරියට ගියත් අන්තිමේ හිරේට යන්නේ අනතුරක් වලක්වානොගැනීම සහ සැලසුම්සහගත නොවන ඝාතනයක් සිදු කිරීම නිසයි. තමන් පාරේ කොච්චර හොඳට ගියත් අනිත් අය පිස්සෝ කියලා හිතාගෙන යන එක තමයි හොඳම දේ.

10 years ago @ http://33000.lk/ - එකම පෙනු... · 1 reply · +19 points

Animal life... Looks like 2 Rhinos

10 years ago @ http://33000.lk/ - පිටිදූව... · 0 replies · +5 points

සිරිදූවේ පිටිදම්මගේ මල සමයං අහනකොට ඉන්න තැනින් රහත් වෙන්න හිතෙනවා කොහොමත්

10 years ago @ http://33000.lk/ - කාන්තාව... · 0 replies · +7 points

දන්න පු# තමයි, අපිට වඩා හොඳට උං එළවනවා, ඒකේ ආයේ දෙකක් නෑ (මම බිව්ව වෙලාවට වාහනේ ගෙනියගන්න ගෑණිව ශේප් එකේ තියාගන්නත් එපැයි)

10 years ago @ http://33000.lk/ - කාන්තාව... · 23 replies · +74 points

අනේ මේවා දැකලාවත් පරිස්සමින් පාරේ වාහන එළවන්න