ම්ටල් ගීයර් සෝලීඩ්

ම්ටල් ගීයර් සෝලීඩ්

79p

20 comments posted · 74 followers · following 2

418 weeks ago @ http://exgossip.com/ - සනත් හා ... · 0 replies · +18 points

එදා පන්දු යවන්නන් අමාරුවේ දැමු සනා අද...එදා ක්‍රිකට් තරග අවසානයේ තරගයේ වීරයා ව් ජායාරුප ශීල්පීන්ට ජයාරුප දුන් සනා..... අද ජායාරූප ශීල්පීන් නීසා අපහසුවට ලක්වී ඇත්තේ දෙදවයේ සරදමටද......................................:D

420 weeks ago @ http://exgossip.com/ - කොලිවුඩ... · 0 replies · +6 points

බල්ලන් වගේ බුරලීම...
ප්‍රේතයන් සේ හැසීරීම.....
ජන්දසමයටයී මේ දෙඩ්වීම
අවොතීන් මෙහී වැලලීම....

420 weeks ago @ http://exgossip.com/ - ජස්ටින්... · 0 replies · +9 points

ජර්මනීය - " නීතීය ඉදීරීයේ සැවොම සමානය"
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - නීතීය ඉදීරීයේ සැවොම අසමානය.....

(උදා ශ්‍රි ලංකාවේ ජනාධීපතී වරයාට ධුරකාලය තුල හෝ ධුරකාලයෙන් පසුව හෝ නඩු පැවරීය නොහැක.....ඔහුගේ ධුරය සලකනුයේ ඔහුගේ බුක්තීයක් ලෙසටය):@

420 weeks ago @ http://exgossip.com/ - Pitbull ට රුප... · 5 replies · +12 points

කාමය = කලාව???????????

420 weeks ago @ http://exgossip.com/ - සාර්ථකත... · 0 replies · +9 points

මොවුන් ගෙන් උපදෙස් ගෙන සමාජය හැදීය හැකීද?මීට වඩා ලෝකය.හා ජයගත් අභීමානවත් ලංකා පුතුන් අප්‍රසීද්ධීයේ තම සේවාව සමාජයට ලබා දෙමීන් ලංකාව තුල ජීවත් නොවන්නේද? මෙවනී දේ මගීන් ඔවුනටද කරනුයේ මහත් අපහාසයකී.......
මහා සුපීන ජාතකයේ සදහන් පසේ නජීත් කොසොල් රජු දු‍ටු සීහීන සැබැවන කලී යුගයයී මේ.............

420 weeks ago @ http://exgossip.com/ - ඇමති විම... · 0 replies · +8 points

දීය වන්නාව අසබඩ ඇතී මෙම මගී බස් ආවරණය සුන්දරය .....
නමුත් තීරය පී‍ටුපස කථාව දසුන තරම් සුන්දර නොවේ....
සමාජවාදය ජන සම්මුතීවාදය ගැන එදා ලේ රත් වන තුරු බෙරීහන් දුන් ඔහු....
අද ආර්ථීක ව්නාශකරුවන් ගැන මොර දෙන ඔහු........
තවත් ලක් මැණීයන්ගේ ආර්ථීක වීනාශකරුවකු බවට පත් ව අවසානය...
අහෝ වීමල් ඔබ දු‍ටු වේ මුදල්ය.......

420 weeks ago @ http://exgossip.com/ - මොබිටෙල... · 0 replies · +14 points

ලංකාව සීංහල බෞද්ධ රටක් ලෙස පීලීගැනීමට සම"හරක්" ඇත්තේ ලැජ්ජාවකී .බෞද්ධ සංස්කෘතීය තුල ඇතී ආගමීක සහජීවනය හේතු කොට ගෙන අනෙකුත් සහොදර ආගමීකයන් මෙම රට තුල නීදහසේ ජීවත්වීමට ඉඩකඩ ලැබී ඇත ඔවුන් වුවද මනා කොට සීහීතබා ගත යුතු කරුණ වන්නේ මෙම රට බුදුන් වහන්සේට ශ්‍රි සද්ධරමයට රජදරුවන් වීසීන් සත් වාරයක් ජුජා කොට ඇතී බැවීනී.......එම නීසා මේ රටේ පාලකයන් හට නීතැතීන්ම පැවරෙන රජකාරීයක් වනුයේ බුදු දහම ආරක්ෂා කොට සුරක්ෂීත කීරීමය....

420 weeks ago @ http://exgossip.com/ - සෞදි රජය... · 0 replies · +15 points

//ස්කයිප් , වට්සැප්, වයිබර් මෘදුකාංග පණිවුඩ යැවීමේදී එම දත්ත වෙනත් පාර්ශ්වයන්ට ලබාගත නොහැකි සේ ( encrypt) කොට යැවීම මගින් සෞදි අරාබියේ ජාතික ආරක්ෂාවට හා සදාචාරයට අවධානමට ලක්වන බැවින් සෞදි රජය විසින් මෙම තීරණය ගෙන ඇත// සදාචාරය මොකක්ද ඔය රටේ සදාවාරය?? තීරීසන් නීතීද?

එම රටේ සදාචාරය ගැන කීයවන්න සෞදී රජ කුමරීයක් වු කලීෆා කුමරීයගේ ජීවීත කථාව කීයවන්න...

පොත ඩෙසට් රොයල්...... o.0

420 weeks ago @ http://exgossip.com/ - මත්තලදී ... · 1 reply · +16 points

රජයට අවුලක් නැත....මන්ද මෙයට පීයවරක් ගැනීමට සැලකීය යුතු සීදුවීමක් ද සීදුවීද නොමැත,අඩුම තරමේ රජයට මෙය කථා කීරීමට නම් යම් මීනීස් ජීවීතයකීන් හෝ වන්දී ගෙවීය යුතුය....
මෙවැනී වතාවරණයක් තුල ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා ඕනැම ගුවන් තොටකට ගොඩ බැස්වීමේදී අවශ්‍ය ආරක්ෂක තත්ව සහතීකය මෙයට ලැබී ඇත්දැයී ගැටලුවකී...
අවසන් වශයෙන් මෙයද තවත් සුදු අලීයෙකු වන්නේදැයී කාලය වීසීන් තීරනය කරනු ඇත එවීට ප්‍රමාද වැඩීවීය හැකීය......

රජය වීසීන් මහජනතාවට මෙයීන් දෙන පණීවීඩය නම්......"නුබලා නාඩන් අපට පීස්සුය" :D

421 weeks ago @ http://exgossip.com/ - කටුගේ හො... · 0 replies · +15 points

කට බොරු කීව්වත් දීව බොරු නොකීයනු ඇත.....නැවත මේ ඇමතී වරයාම
තමන් එවැනී ප්‍රකාශයක් කලාද මට මතක නැ කීයා කීයාවී. එවැනී පුවතක් මේ පුවත් පතෙහීම පළ නොවුහොත් පුදුම නොවන්න...xDxD