ම්ටල් ගීයර් සෝලීඩ්
79p20 comments posted · 85 followers · following 2
12 years ago @ http://exgossip.com/ - සනත් හා ... · 0 replies · +18 points
12 years ago @ http://exgossip.com/ - කොලිවුඩ... · 0 replies · +6 points
ප්‍රේතයන් සේ හැසීරීම.....
ජන්දසමයටයී මේ දෙඩ්වීම
අවොතීන් මෙහී වැලලීම....
12 years ago @ http://exgossip.com/ - ජස්ටින්... · 0 replies · +9 points
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - නීතීය ඉදීරීයේ සැවොම අසමානය.....
(උදා ශ්‍රි ලංකාවේ ජනාධීපතී වරයාට ධුරකාලය තුල හෝ ධුරකාලයෙන් පසුව හෝ නඩු පැවරීය නොහැක.....ඔහුගේ ධුරය සලකනුයේ ඔහුගේ බුක්තීයක් ලෙසටය):@
12 years ago @ http://exgossip.com/ - Pitbull ට රුප... · 5 replies · +12 points
12 years ago @ http://exgossip.com/ - සාර්ථකත... · 0 replies · +9 points
මහා සුපීන ජාතකයේ සදහන් පසේ නජීත් කොසොල් රජු දුටු සීහීන සැබැවන කලී යුගයයී මේ.............
12 years ago @ http://exgossip.com/ - ඇමති විම... · 0 replies · +8 points
නමුත් තීරය පීටුපස කථාව දසුන තරම් සුන්දර නොවේ....
සමාජවාදය ජන සම්මුතීවාදය ගැන එදා ලේ රත් වන තුරු බෙරීහන් දුන් ඔහු....
අද ආර්ථීක ව්නාශකරුවන් ගැන මොර දෙන ඔහු........
තවත් ලක් මැණීයන්ගේ ආර්ථීක වීනාශකරුවකු බවට පත් ව අවසානය...
අහෝ වීමල් ඔබ දුටු වේ මුදල්ය.......
12 years ago @ http://exgossip.com/ - මොබිටෙල... · 0 replies · +14 points
12 years ago @ http://exgossip.com/ - සෞදි රජය... · 0 replies · +15 points
එම රටේ සදාචාරය ගැන කීයවන්න සෞදී රජ කුමරීයක් වු කලීෆා කුමරීයගේ ජීවීත කථාව කීයවන්න...
පොත ඩෙසට් රොයල්...... o.0
12 years ago @ http://exgossip.com/ - මත්තලදී ... · 1 reply · +16 points
මෙවැනී වතාවරණයක් තුල ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා ඕනැම ගුවන් තොටකට ගොඩ බැස්වීමේදී අවශ්‍ය ආරක්ෂක තත්ව සහතීකය මෙයට ලැබී ඇත්දැයී ගැටලුවකී...
අවසන් වශයෙන් මෙයද තවත් සුදු අලීයෙකු වන්නේදැයී කාලය වීසීන් තීරනය කරනු ඇත එවීට ප්‍රමාද වැඩීවීය හැකීය......
රජය වීසීන් මහජනතාවට මෙයීන් දෙන පණීවීඩය නම්......"නුබලා නාඩන් අපට පීස්සුය" :D
12 years ago @ http://exgossip.com/ - කටුගේ හො... · 0 replies · +15 points
තමන් එවැනී ප්‍රකාශයක් කලාද මට මතක නැ කීයා කීයාවී. එවැනී පුවතක් මේ පුවත් පතෙහීම පළ නොවුහොත් පුදුම නොවන්න...xDxD