ඉස්ක්

ඉස්ක්

134p

613 comments posted · 6 followers · following 0

10 years ago @ http://33000.lk/ - රයිනා,දෝ... · 10 replies · +97 points

මේ සක්කිලි ටීම් එකෙන් මම ටිකක් හරි කැමති දොනියට විතරයි..අනේ අර කෝලි කුට්ටුවට පවා දීමේ චෝදනාවක් දාල ඌව ක්‍රිකට් කියන දෙයින් දුරින්බුත කරලා දානවා නං අම්මපා...

10 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 0 replies · +1 points

:D :D කොහෙවත් ගිහින් හිටියේ නෑ බන්...අලුත් සයිට් එක හොයාගන්න බැරුව හිටියේ...

10 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 2 replies · +146 points

ප්‍රින්සිපල් බැන්නා කියලා සියදිවි නසාගන්න තරම් දැන් ඉන්න ළමයින්ට ශක්තියක් නැත්නං ජිවිතේ එන ප්‍රශ්න වලට කොහොමද ඉස්සරහට මුණ දෙන්නේ,,,ප්‍රින්සිපල්ලා බැන්න ගමන් සියදිවි නසා ගත්තා නම් අද අපි මැරුණු තැන් වල ගසුත් පැලවෙලා...මොනවා උනත් ඉතින් මේ ළමයාගේ ජිවිතේ අපරාදේ...

10 years ago @ http://33000.lk/ - හච් මිලද... · 16 replies · +100 points

කපල් පැකේජ් එකට කෙලවෙයිද?

10 years ago @ Gossip-LankaNews - Pasyala Bus Accident :... · 0 replies · +3 points

අර ඉස්සරහින් යන කාර් කාරයාගේ පෙර පිනක් තිබිලා තියනවා..බස් එක කාර් එක බේරන්න ගිය හින්දා තමයි සි.ටි.බි එකේ ඇනිලා තියෙන්නේ..

10 years ago @ http://33000.lk/ - බාල් නැට... · 3 replies · +51 points

ඕවා මොනවද මුන් මුන්ගේ රෙදීම කොච්චර නම් ප්‍රසිද්දියේ ගලවගන්නවද

10 years ago @ http://33000.lk/ - නෙහාරා - ... · 2 replies · +61 points

උඹට දාන්නම දෙයක් නැත්නම් විතරක් මුන් දෙන්නගේ කුණුහරප දාපන් ගොසිපෝ..මට නම් මේ වැල කපුටයි හුණුවතියි දකිද්දී අප්පිරියි...

10 years ago @ http://33000.lk/ - යලි ලියළ... · 1 reply · +65 points

චන්දෙ දිනුවා නම් එහෙම ආපහු මෙහෙම එකතු වෙන්නේ නෑ..බඩු ෂුවර්

10 years ago @ http://33000.lk/ - නිවේදික... · 2 replies · +28 points

මුණ කචල් පිට සුරතල් කැල්ලක් වගේ

10 years ago @ http://33000.lk/ - දයාශ්‍... · 0 replies · +26 points

නරකද ජනතා මුදලින් ඔය විල මැද බංගලාවේ ඉන්න උන් ඔක්කොටම ෆෙම්ස් පැකට් එකයි ජන්ගියයි ගානේඅරන් දුන්නා නම්...මුන් චිත්ත වගේ අනුන්ට බනිනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නෑනේ..