Prashan2012

Prashan2012

151p

185 comments posted · 55 followers · following 0

10 years ago @ Hot And Fast News - රජරට විශ... · 0 replies · +4 points

සිසිර සිරිබද්දන හා අතුල සුමතිපාල යන දෙදෙනා 88-89 භිෂන කාලයේ JVP එකත් එක්ක එකතු වෙලා ස්ටැන්ලි විජේසුන්දර වගේ ප්රෝෆෙසර්ලව මරුවා. දැන් අපිට බන කියන්න එනවා

11 years ago @ http://www.gossiplanka... - Richmond Mahinda Clash... · 0 replies · -16 points

Dakune - worst area in Sri lanka

11 years ago @ http://www.gossiplanka... - Doctor Indicted for Al... · 2 replies · +14 points

මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

11 years ago @ http://www.gossiplanka... - A Rape Victim Rescued ... · 1 reply · +45 points

මේ කොල්ලන්ට පමණක් දොස් කියා වැඩක් නැත, දුමින්ද අඩු වයස් ගෑනු ළමයෙක් දුෂණය කරා නඩු නැතිව බේරුනා
මුද්දරගම ජේ ඩී සී ජයසිංහ මිනුවන්ගොඩ තරුණියක් දුෂණය කරා නඩු නද අද රාජ්‍ය භාෂා කොමසාරිස්
කමල් අද්දර ආරච්චි දුෂණයක් කළා බේරුනා
මේ නිසා මේ කොල්ලොත් හිතන්න ඇති අපිටත් ස්ත්‍රී දුෂණ කරලා බේරෙන්න පුළුවන් කියලා
මේ වැඩිහිටියන්ගේ වැරදි නිවැරදි නොකිරීම නිසා අපේ බාල පරම්පරවටත් වැරදි ආදර්ශ

11 years ago @ http://www.gossiplanka... - Maithripala\'s Son Ass... · 0 replies · -1 points

ලංකාවේ නිතිය සහ යුක්ති ධර්මයක් නැති නිසා එලොවටත් මෙලොවටත් නැති මේ මැර ඇමති පුත්‍රයන් හිතෙන හිතෙන පුද්ගලයාට පහර දීමට , ගෙවල් වලට පැන ඇහැට කනට පෙනෙන තරුණියන් උස්සාගෙන යාමට , ඕනෑම තැනක දේපොළ විනාශ කිරීමට නොපැකිලව ඉදිරිපත් වනු නිසැකය. මොවුන් නැවැත්වීමට ලංකාවේ නීතිය හයිය නැති නිසා යම් දිනක ග්‍රනේඩ් දෙකක් රැගෙන කොටියාගේ බුල්ඩෝසරයට පැන මරාගෙන මැරෙන ගටක් තිබු හසලක කුලරත්න වැනි පුද්ගලයෙකුට අකටයුත්තක් කළ දිනට මේ කාලකන්නි ඇමති මැර පුතුන් බල්ලන් සේ වෙඩිකනු නොනුමානය. ඒ දිනයට රටේ නිතිය නැති නිසා අපේක්ෂා භංගත්වයෙන් සිටින ජනයාට පාරට පැන මල් වෙඩි පත්තු කොට කිරිබත් කෑ හැක.

11 years ago @ http://www.gossiplanka... - Five Injured in Shooti... · 2 replies · +3 points

ඉන්පසු ටුවරිස්ට්ල ඔවුන්ගේ රටවල් වලට ගිහිල්ල කියන්නේ ලංකාවේ ඉන්නේ වානරයෝ වගේ සබ් හියුමන්ස්ලා කියලා. වාහනයක් ඔය පළාතේදී හැපුනොත් මිනිස්සු රිලව් වගේ වට වෙනවා වාහනය කුඩු කරන්න ගිනි තියන්න මිනිසුන්ට කපන්න කොටන්න දුවගෙන එනවා. අමාරිස් අයියා කියන කතාව හරි , දකුණේ වැඩිහරියක් ඉන්නේ ඉස්සර දකුණු ඉන්දිආවෙන් ධීවර කර්මාන්තයට ආදී ආපු මිනිස්සු. දකුණු පළාතේ මිනිසුන්ගේ ගතිගුණ ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු (සත්තු ) වගේ , පොඩි දේටත් මරාගන්නවා පපුවේ කිසිම තෙතමනයක් නැහැ. මමත් මේ කියන්නේ දකුණේ අය එක්ක තරහක් නිසා නොවෙයි. ඒ මිනිස්සු මේවා කියවලා ඔය වානර ගති ලක්ෂණ වලින් මිදෙයි කියලා

11 years ago @ http://www.gossiplanka... - Five Injured in Shooti... · 2 replies · -4 points

දකුණු පළාත යනු සුනිල් සරුවා ජුලම්පිටිය අමරේ , වම්බොට්ටා , තංගල්ලේ දී ෂෙයික් කුරම් මරපු ච්න්ද්‍රපුෂ්පයා වගේ වනචාරීන් බිහි කල බිමක් මේ ප්‍රදේශයේ මිනිසුන් බොහොම දෙනෙක් සතුන් වගේ, කිසිම ශිස්ට බවක් චාරයක් නැහැ , පොඩ්ඩ බැරි වෙනකොට අදින්නේ පිහිය , ලංකාවේ වැඩිම ස්ත්‍රී දුෂණ ළමා අපචාර වෙන්නේ දකුණු පළාතේ. පිටරටින් ටුවරිස්ට් කෙනෙක් ආවම උගේ කැමරාව පර්ස් එක හොරකන් කරන්න බලාගෙන ඉන්නවා. සුදු ගෑනු මුහුදේ නානකොට ඔය පළාත් වල මිනිස්සු කෙල පෙරාගෙන බලාගෙන ඉන්නව. හරිම කැතයි. cont

11 years ago @ Hot And Fast News - බන්ධනාග... · 0 replies · 0 points

බන්ධනාගාර පිරිමි අංශවලට වඩා කාන්තා අංශයේ සම ලිංගික සේවනය වැඩිවෙලාලු.

oka mokakda vishva vidyalavalath oka venne
පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

11 years ago @ Hot And Fast News - රන්ජන් අ... · 0 replies · +1 points

මුනුත් නළුවොද ? හොලිවුඩ් එකේ නළු නිලියන් ගේ ලස්සන , ටැලන්ට්ස් එක්ක බල්ලදී මුන් ඒ නළු නිළියන්ගේ ළඟින්වත් තියන්න බැහැ , ගස් නැති රටේ තුත්තිරි ගස් මුන්

11 years ago @ http://www.gossiplanka... - Face Book Funny Stuff ... · 0 replies · -1 points

මේවගේ නුගත් රත්ගම හාලියන්ගෙන් මිට වඩා දෙයක් බලපොරෝත්තු වෙන්න බැහැ , මේ වගේ හිස් මිනිසුන් වීරයෝ කරපු මාධ්‍යත් මේවා වලට වග කියන්න ඕනේ, දැන් හාලියාගෙන් වචන අහගෙන ඊට පස්සේ මාධ්‍ය හරහා ඌට බනිනවා