අර්ජුණ රණතුංග

අර්ජුණ රණතුංග

126p

499 comments posted · 7 followers · following 0

284 weeks ago @ http://gossipbook.lk/ - නාරිලතා ... · 1 reply · +4 points

ඔව් ඉතින් ඒකට මැඩම් කියලා හරි ඌත් ටීම් එකේ ප්ලේස් එක හදා ගන්න එපයි

287 weeks ago @ http://gossipbook.lk/ - නියෝජ්&zwj... · 1 reply · +24 points

ඔන්න බලපන් මිනිස්සු වෙනස් වෙන හැටි,
කව්ද හිතුවේ 96 ක්‍රිකට් ලෝක කුසලානේ වීරයා අන්තිමට දුෂ්ටයෙක් වෙයි කියලා, ක්‍රිකට් ගහන කාලේ මූට ආදරේ නොකරපු ශ්‍රී ලාංකිකයෙක් හොයා ගන්නත් බැරි තරම්. එත් සල්ලි හම්බ උනාට පස්සේ මූට ජීවිතේ පාලනයක් නැතිව ගියා. මෙහෙම කියන එක වැරදියි නමුත් එකට හේතුව පවුල් පසුබිම සහ ගිය ඉස්කෝලේ.

288 weeks ago @ http://gossipbook.lk/ - නොමනා ගම... · 0 replies · +25 points

මම නායකයා වෙලා හිටපු කාලේ ඔහොම කතාවක් උඹලාට හීනෙන්වත් අහන්න ලැබුනද? හරි අහන්න ලැබුනද කියපන්?
අන්න එහෙමයි මම කණ්ඩායමේ විනය රැක්කේ.
මල්ලි උනත් ඇත්ත කියන්න ඕනේ, ඌ තමයි මෙරටේ ක්‍රිකට් වලට තියෙන අපලේ, ඌයි මහින්දානන්දයයි, ක්‍රිකට් පාලක මණ්ඩලය වේස ගෑණුන්ගෙනුයි ගෑණු පෙරේතයින්ගේනුයි පිරිලා,
මාව ක්‍රීඩා ඇමති කරානම් මම දන්නවා වැඩ කරන විදිහ

291 weeks ago @ http://gossipbook.lk/ - දෙතොල් හ... · 0 replies · +13 points

ඉවරයි, දැන් ඉතින් හෙටත් මූ ගහල හමාරයි,

293 weeks ago @ http://gossipbook.lk/ - ක්‍රික... · 1 reply · +10 points

හෝව් හෝව් !! රුවන්ලා දෙන්නක් ඉන්නෝ!!!

293 weeks ago @ http://gossipbook.lk/ - එස්.එම්.... · 1 reply · +6 points

පළමු ඉනිමේ 19, දෙවෙනි ඉනිමේ 12
ඉනිම් දෙකම එකට එකතු කරාම 31, මාරයි උපුල් මල්ලි

293 weeks ago @ http://gossipbook.lk/ - සංගක්කා... · 2 replies · -9 points

අපි හිතන් හිටියේ උඹ තාම ඉන්නේ කළුතර නංගිගේ පිටිපස්සේ කියලා, දැන් කුමාරගේ පිටිපස්සේ වැටිලද? ඒ පවුලටත් කෙලපන් පුලුවන්නං මූසලයා

294 weeks ago @ http://gossipbook.lk/ - ශිරෝෂි ළ... · 0 replies · +8 points

කොහෙද කියලා තියෙන්නේ මේ කෙල්ල උඹව බඳිනවා කියලා, ඒකි කියලා තියෙන්නේ ලඟදි විවාහ වෙනවා කියලා. ;)

294 weeks ago @ http://gossipbook.lk/ - ඌව පළාත්... · 0 replies · -3 points

මේ වගේ මෙලෝ රහක් නැති දේශපාලන පුවත් වලට කොමෙන්ට් දානවට වඩා හොඳයි යූනුස් ඛාන් 200 ගහනවා බලන එක,

294 weeks ago @ http://gossipbook.lk/ - අධිවේගය... · 0 replies · +10 points

මම ටී. කේ. රණතුංග මහතාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැකියාවකට නිර්දේශ කරනවා.........
වෙන විකල්පයක් නෑ