පානදුරේ බුවා

පානදුරේ බුවා

132p

280 comments posted · 5 followers · following 1

391 weeks ago @ http://www.gossiplanka... - Ex-Boyfriend Poisons G... · 0 replies · 0 points

pissu yakek ne :@

394 weeks ago @ http://exgossip.com/ - සැළලිහි... · 0 replies · +5 points

මගෙ සැළලිහිණියා කෑ ගහන්න ගත්තා මේ ටික දැකලා :D

394 weeks ago @ http://exgossip.com/ - නව කැසින... · 5 replies · +16 points

ඒ කාලේ එහෙම උනත් මේ කාලේ එහෙම වෙන්නේ නෑ...
අපේ රජා මේ කැසිනෝ තහනම් කරන්නේ නෑ...

ඔය කට බිම උලාගත්තනම් හොඳ නැද්ද ආස්චර්ය තුමෝ

394 weeks ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 0 replies · +28 points

ඇත්තටම සතුටුයි ගොසිපො උබේ විමර්ශන ගැන.. මේ කියල තියෙන කතාව 100% ඇත්ත.. කලින් ලෙස්බියන් කතාව කිවුවා වගේම අපේ කොලඹ කෙල්ලොන්ගේ අනික් ට්‍රෙන්ඩ් එක තමයි බොන එකයි, ෆැගක් ගහන එකයි

මන් පුද්ගලිකව අත්විඳලා තියෙනවා, සමහර කප්ල්ස් වල කොල්ලෝ බොන්නේ නෑ..ඒත් කෙල්ල බොනව කුඩු වෙන්න...මේකත් එක්තර විදියකින් ප්‍රසිද්දිය ලබා ගන්න කරන දෙයක්..

ගිය අවුරුද්ද පුරාවටම තිබ්බ හැම එකකටම මන් ගියා..එවගේදි කෙල්ලො බොන හැටි දැක්කම ඇඟේ හිරිගඩු පිපෙනවා..ශැන්ඩි නැතිව නීට් ගහන කෙල්ලෝ හුගක් වැඩී..අනික ගහන්නෙත් පොඩි පොඩි බ්‍රෑන්ඩ් නෙවෙයි

නයිට් ක්ලබ් වල මේ සීන් ගොඩක් වැඩී..ගොඩක් කොල්ලොත් සෙට් වෙන කෙල්ලොන්ට හොඳට බොන්න අරන් දෙනවා මොකද කෙල්ල බිවුවට පස්සේ ලේසියෙන්ම රූම් එකකට ඇදගන්න පුලුවන් හින්දා..

මම නම් හොඳටම දන්නවා මේ සංස්කෘතිය වෙනස් කරන්න බෑ.. වෙනස් වෙන්නෙත් නෑ..මොකද දැන් කෙල්ලෝ හරි හරියට ජොයින්ට් එකත් ගහන හින්දා... මේ වගේ කෙල්ලෙක් සෙට් වෙන එකාට අබ සරනයි...මොකද කොල්ලා නැති වෙලේක ටකීලා හරි කොක්ටේල් එකක් හරි අරන් දෙන එකෙක්ට රෑ වෙලා කකුල් දෙකත් පලල් කරන හින්දා

394 weeks ago @ http://exgossip.com/ - දෙරණ මිය... · 0 replies · +16 points

මොනා උනත් සෝමරත්න කොන්ද කෙලින් තියන් නියම කතාවක් කරලා තියෙන්නෙ.. ඇත්තනේ බොල...මේ දකින විගඩම් දැක්කම සමාන්‍ය මනුස්සයොන්ගේ හිත් දූශ්‍ය වෙනවා..ලෙඩෙක් මන් ලෙඩේ වැඩිවෙලා මැරෙනවා

394 weeks ago @ http://exgossip.com/ - ODEL ආයතනය \... · 3 replies · +57 points

මූ කියන එක ඇත්ත..දැන් විශේෂයෙන් කොලඹ මාර විදියට ලෙස්බියන් රැල්ලක් යනවා.. මේ කතාව බොරු නම් සිකුරාදා දවසක කාමා නයිට් ක්ලබ් එකට ගියා නම් සාක්ශිත් එක්කම බලාගන්න පුලුවන්

මන් දැනුවත්වම සමාජයට නොපෙනී ලෙස්බියන්ස් ලා විදියට ඉන්න කෙල්ලොත් ඉන්නවා

උන් කියන විදියට නම් ඒක සේෆ් සෙක්ස් ලු.. කොල්ලෙක් එක්ක ඉඳලා ඌ ඇන්නට පස්සේ වෙන උන්ටත් කියනවා වගේ කෙල්ලෙක් එක්ක හිටියම නෑලු.. අනේ මන්දා දවසක මේ අපේ උපාංගේ ගලවලා තියන්න වෙයිද දන්නේ නෑ :D

394 weeks ago @ http://exgossip.com/ - මත්තලට ග... · 0 replies · +7 points

අඩුවට රටකට යන්න තිබ්බ chance එකත් මරා නැති කලා එහෙනම්...

394 weeks ago @ http://www.gossiplanka... - Pepiliyana Fashion Bug... · 0 replies · +5 points

එතකොට කුරේ කෙල්ලට මොකද දන්නේ නෑ නේද උනේ පොන්සියෝ... ඒවට උත්තර බැඳපන් මුලින්ම

394 weeks ago @ http://exgossip.com/ - HSBC Colombo Fashion W... · 0 replies · +19 points

අම්මියෝ...මන් ඔෆිස් ඉන්නේ ගොසිපෝ xD

394 weeks ago @ http://exgossip.com/ - වරාය සභා... · 14 replies · +48 points

කවද්ද කියපල්ල බලන්න මේ ලංකාවේ විශේෂ අවසරවලින් තොරව, මාමට ගොට්ට අල්ලන්නේ නැති එකෙක් ලොකු ලොකු පුටුවලට පත් වුනේ.. අනේ සංසාරෙ අපේ ලංකාව