නගරං

නගරං

149p

52 comments posted · 5 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 0 replies · +9 points

ආදරණීය ගොසිපෝ ඔබ නිහඩ උනාද නිහඩ කලාද ?

9 years ago @ http://gossipbook.lk/ - වාරියපො... · 0 replies · +2 points

wisthara danna

9 years ago @ http://gossipbook.lk/ - අවුරුදු ... · 0 replies · +5 points

අන්තිමට ඒ කෙල්ල තමන්ටම අතවර කරගන්න හැදුව වෙන්න බැරිද අයියා තමන්ටම ගහගත්තා වෙන්න බැරිද අම්මත් කියයිද දන්නේ නැ ඒ මගේ ළමයි නෙමෙයි කියල අනේ මෙහෙමත් රටක්

9 years ago @ http://gossipbook.lk/ - කුණුහරු... · 0 replies · +15 points

කට්ටිය fun එකක් ගත්තම මොකද? ඕකට උඩ පැනල complain කරලා මිනිස්සුන්ගේ රස්සාවලට කෙලවන්න දගලන්නේ නැතුව හිනාවෙලා හිටියනම් ඉවරයි... :D

10 years ago @ http://33000.lk/ - රූපවාහි... · 0 replies · +47 points

ගැටෙන්න අයියා හොඳට ගැටෙන්න. පුලුවන්නම් තුන්දෙනත් එක්ක ඇට 6ම එකට ගට්ටගන්න

10 years ago @ http://33000.lk/ - Ogilvy Media ඇන්... · 0 replies · +19 points

හැම බල්ලම සල්ලිවලට යටයි මේ ඇදුරෝ නෙමෙයි පඳුරෝ ...

10 years ago @ http://33000.lk/ - ඉන්දීය බ... · 0 replies · +21 points

"අක්කා නානවා අයියා අම්පයර් වෙන්න"
කියන්නේ මෙවට තමයි

10 years ago @ http://33000.lk/ - මුස්ලිම... · 4 replies · +49 points

මචන් මනුස්සයෙක් තව මනුස්සයෙක්ව සිප ගන්නේ ආදරය දැක්වීමේ සංකේතයක් ලෙස එකේ වරදක් නැ සිපගන්නේ වල්කමට කියල හිතන ගෝත්‍රික රටක පුරවැසියෝ වූ අයට මේවා මහා අමුතු දේවල් තමා...කනගාටුයි උබල වගේ උන් ගැන .

10 years ago @ http://33000.lk/ - බිරිඳට අ... · 0 replies · +12 points

මෙය වැල site එකක් නොවේ

10 years ago @ http://33000.lk/ - හදිසියේ... · 1 reply · +4 points

ඇයි මීවන පලානේ බුවා