ලෝකයා

ලෝකයා

148p

167 comments posted · 10 followers · following 15

9 years ago @ http://www.gossiplanka... - whjeh ksid 5 YsIH;afj ... · 0 replies · +4 points

ශොක් තමයි ඇත්තටම මෙහෙම උනානම්. එත් සිද්ද උනෙ මෙක කරන්න ඕනෙ නිසා කට් අ උට් වැඩි කරල පස්සෙ අඩු කරපු එක. අයවැය කියන්නෙ ඒ වෙලවෙ හිතල කියන එකක් නෙමෙයිනෙ, මේ හැමෝම දන්නවා කට් අ උට් අඩු කරනව කියල. පොඩි උන් ෆෙල් කරවලා අයවැයෙන් පාස් කරවනවා ලකුණු ලොකු අයට.

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 44 replies · +256 points

අපේ පො#න අගමැතියගෙ සහජීවනෙ. උගෙ අම්මගෙ රෙද්ද.

9 years ago @ http://gossipbook.lk/ - රෙබෙකාග... · 0 replies · +31 points

මුංව මාර්කට් කරල දෙන්න එපා ගොසිපො. මේ බල්ලන්ට වඩා උබ අපිට දහස්ගුණයක් වටිනවා. ඔවුන් ඇත්තක් කියපු දවසක් කියපන්කො පුලුවන්නම්. කුඩු දුමියටයි මරාටයි කඩේ යන එකයි විතරයි කරන්නේ.

9 years ago @ http://gossipbook.lk/ - බල්ලාගේ ... · 12 replies · +79 points

අනේ සුද්දෝ, අපෙ මාද්‍ය වලට තියෙන වැඩ ඕව තමයි. නැතුව උන් මහරජාගෙ වැරදි වාර්තා කොරන්ටෑ. එහෙම කලොත් සුදු වැන් වලින් ගමන් බිමන් යන්ට වෙනව නොවෑ.

9 years ago @ http://gossipbook.lk/ - දළදා මාල... · 8 replies · +58 points

මුංනම් ලගදිම විදවනව මෙ දේවල් වලට. දුක කියන්නෙ පැත්තක ඉන්න අපිටත් විදවන්න වෙන එකයි.

9 years ago @ http://gossipbook.lk/ - වාර්තාව... · 0 replies · +23 points

මොන ටෝක් දුන්නත් , පත්තරේ ගියපු එක දැක්කට පස්සේනම් ඇමතියට රෙවෙන්න ඇති. පව් බන්.

9 years ago @ http://gossipbook.lk/ - වෙඩි තබා... · 2 replies · +2 points

gosipo, image link eka waradi, eka hadapan.

9 years ago @ http://gossipbook.lk/ - වවුනතිව... · 0 replies · +4 points

okata kiyanne sahajeewane kiyala ape hamuduruwane.

9 years ago @ http://gossipbook.lk/ - Live@8 තුළින... · 3 replies · +24 points

ගොසිපෝ, උබත් මීට පස්සෙ අපෙ කොමෙන්ට් වලට කොටු දානව එහෙම නෙමයි.

9 years ago @ http://gossipbook.lk/ - රෝහිතගේ ... · 0 replies · +41 points

මමත් යනව බන් මෙයත් එක්ක නිල් බලකායට. රටට හෙන ගැහුවත් මොකෝ...