රබ්බඩ අයියා

රබ්බඩ අයියා

107p

37 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - සාහිත්&zwj... · 0 replies · +6 points

හොරකම නීතිගත වෙච්ච රටක මේක සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක්..

11 years ago @ Gossip9.com - රිදී සිත... · 0 replies · +11 points

සිද්ධ වෙන දේවල් වල හැටියට මේක නිකම් සිල්ලර සිදුවීමක්නෙ

11 years ago @ Gossip9.com - නයාට පෙම... · 0 replies · +27 points

අන්තිමට කියන්න තියෙන්නෙ එක දෙයයි. කාළකණ්නි පොලිස්කාරයන්ට හෙණ වැදියන් කියන එක විතරයි.

11 years ago @ Gossip9.com - මාතරින් ... · 1 reply · +55 points

රටටම හොල්මන් පෙන්නන්නෙත් මාතරට ටිකක් එහා පැත්තෙ උදවියනෙ..

11 years ago @ Gossip9.com - නාට්ටාම... · 0 replies · +1 points

සිංදුව අහන්නෙම නැතුව කවුරු කලත්, කලාත්මක බව හෝ ගීතමය බව අඩු වුණත් අගනා වැඩක් බව පවසමි.

11 years ago @ Gossip9.com - නාට්ටාම... · 1 reply · +5 points

ගහපිය මේක URL එකේ
http://184.172.224.185/Sinhala/

11 years ago @ Gossip9.com - පොළොන්න... · 0 replies · +5 points

ඉන්දියන් කාරයෝ, ඇමෙරිකන් කාරයෝ මදිවට මෙන්න පිටසක්වල කාරයොත්. විමලයාට හොඳ අනාගතයක්

11 years ago @ Gossip9.com - කොග්ගලට ... · 0 replies · +4 points

පලයන්කො අහසට කියන්නම් ඇමෙරිකන්කාරයන්ට.

11 years ago @ Gossip9.com - සන්නිවේ... · 1 reply · 0 points

අලි සිංදු කිව්වට අපිට පාන්ද

11 years ago @ Gossip9.com - කමල් සිය... · 0 replies · +12 points

මෛත්‍රී වැඩුවට කමක් නෑ පුතේ උඹ බුදු වෙන්නනම් එපා මොකද උඹ බබානෙ