1010101 බුවා

1010101 බුවා

142p

62 comments posted · 2 followers · following 7

6 years ago @ http://www.gossiplanka... - ස්ට්‍ර... · 9 replies · +198 points

දොස්තරලාගෙ Strike එකට අනික් සන්ගම් සපොට් කලාට කවදාවත් දොස්තරලා වෙන උන්ගෙ Strike වලට සපොට් කරනව දැකල තියනවාද ?

11 years ago @ http://exgossip.com/ - අමිල දනි... · 4 replies · +87 points

හෆ්ෆ්ෆා මේක දැන් හෙන ජාතික ප්‍රශ්නයක් වෙලානේ .. අනේ උබලා වැඳලා නෙමෙයි බුදියල සමාව ගත්තත් අපිට මොකෝ .. මම නම් මේ කල්පනා කරන්නෙ ලබන මාසේ ලයිට් බිල ගවන හැටි.

11 years ago @ Gossip9.com - ලංකාවේ උ... · 9 replies · +119 points

මම දන්න විදියට Rotaract කියන්නේ Rotary කියන අන්තර්ජාතික සමාජයේ තරුණ නියෝජනයි . මෙයාල ගොඩක් වෙලාවට Non profit organization ගණයට තමයි අයිති වෙන්නේ . ගොඩක් වෙලාවට සමාජ සේවා වැඩ වලට තමයි මෙයාලා ප්‍රසිද්ද . හරියට ලංකාවේ සිංහ සමාජය වගේ . මේකත් සාමාජ සේවයක් වශයෙන් කරපු project එකක් උනාට මේක ගොඩක් ගැලපෙන්නේ බටහිර සාමජයටයි .මුලින්ම දැක්කම මටත් හිතුනේ ලංකාවේ ඉන්න අහිංසක ගෑනු ළමයින්ට නොන්ඩි නොවී අනාථ වෙන්න කියල දෙනවා වගේ වැඩක් කියල. ඒ උනාට හොදට බැලුවොත් තේරුම් ගන්න පුළුවන් මේක හොඳ අදහසකින් කරපු දෙයක් කියල. මේ කතාවත් හරියට මොන මස්ද කන්න හොඳ මොන මස්ද කන්න නරක කියල විවාද කරනවට වඩා මස් නොකා ඉන්න එක හොදයි කියන්නා වගේම වැලන්ටයින් දවසට පරිස්සමෙන් ලිංගික හැසිරෙන්න කියනවට වඩා එහෙම නොකර ඉන්න කියල කිව්වනම් වඩා හොදයි වගේ .

11 years ago @ Gossip9.com - ඔස්කාර් ... · 3 replies · +77 points

හෆොයි හොරෙක් උනත් ඔහොම මරාගෙන කනවද ...

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 17 replies · +25 points

මම හිතුවේ google.lk එකේ විතරයි කියලා . බලනකොට google.com එකෙත් මේක තියනවා . ඒ කියන්නේ මේක ලෝකේ හෙමොටම පේනවා .. ජය වේවා ...

11 years ago @ Gossip9.com - අරුණි රා... · 9 replies · +252 points

අන්තිම ෆොටෝ එක විවාහ ලියාපදිංචියක් නෙමෙයි අනේ අත බලා සාස්තර කියන තැනකට ගිය දවසේ ගත්ත පින්තූරයක් ..

..අරුණි රාජපක්ෂ

11 years ago @ Gossip9.com - ජාතික ආර... · 0 replies · +11 points

ඒ උනාට ඊයේ බංගලාදේශ් උන්ගේ Post Office site එකත් කව්දෝ හැක් කරලා තියෙන්නේ
http://www.ehackingnews.com/2013/01/bangladesh-po...

11 years ago @ Gossip9.com - වසර බිලි... · 0 replies · +38 points

අන්තිම පොටෝ එකේ නම් තියෙන්න ඉස්සර අඟහරු වල තිබ්බ ගෙදරක අත්තිවාරම් කෑල්ලක් වගේ

11 years ago @ Gossip9.com - ධනවත් ඉන... · 0 replies · +24 points

මීට වඩා හොඳ නැද්ද ඕක කෑලි වලට කපලා කාලා රේල් පාරට ගිහින් කක්කා දැම්මනම් :D

11 years ago @ http://www.gossiplanka... - Sumana Gomes Speaks Ab... · 1 reply · +38 points

පබා ,අනර්කලී,චතුරිකාල එක්ක බලද්දී සියයට දාහාකින් ගරු කරන්න පුළුවන් ගැනු කෙනෙක් .. හැට්ස් ඔෆ්ෆ් ....