පොඩිමල්ලි

පොඩිමල්ලි

186p

126 comments posted · 10 followers · following 0

11 years ago @ http://exgossip.com/ - එමා නිරු... · 0 replies · +34 points

අයියෝ නන්ගි, ඔයා අපේ රටේ නිලියෝ ආදර්ශයට අරගන්න, අරගෙන චිත්‍රපට අදක්ශකට නඩුවක් දාන්න මගේ අඩ නිරුවත් දර්ශන රූගතකලා කියල. ඊට පස්සේ මාදයට ඇවිත් කියන්න "අනේ වුනේ මොකක්ද කියල මංවත් දන්නේ නෑ. එවෙලෙ මගේ අම්මත් මගේ ගාව හිටිය ඒත් ඒක කොහොම උනාද හිතාගන්න බෑ කියල".

11 years ago @ http://exgossip.com/ - සනත් හා ... · 0 replies · +25 points

මලීකා සනගේ සල්ලි වලට වහ වැටුනට මොකද සනා මොල කාරය. දැං පත්තිනි අම්ම වගේ විවාහ වෙන්න කෙනෙක් හොයනවලු. පරන යකඩ බඩු කාරයෙක් ව තමා බැද ගන්න වෙන්නේ. මොකද සනාගේ හයේ හතරේ පාරවල් අපි දැකල තියෙනවනේ. ෴ඉෆ් යූ නොව් වට් අයි මීන්෴

11 years ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 1 reply · +8 points

මෙ තරගය අපෙ පිට බලෙන් පටවපු එකක්. මෙකෙන් මිදෙන්න පුලුවනි. වෙනස් විදියට හිතන යුගපුරුශයෙක් පහලවුනොත් සමාජයට මෙ අදහස සන්නිවෙදනය කරන්න පුලුවන් ඔහුට. කරුමෙට අපෙ රටෙ නායකයොත් උරන්නෙ බටහිර සුරුට්ටුනෙ.

11 years ago @ http://exgossip.com/ - ලංකාවේ ක... · 4 replies · +72 points

මං මේ පණ්ඩිත ටෝල්ක්ස් දෙනව නෙමෙයි. ඒත් මේ දේ කියන්න ඕන. අපිට ලොකු වැරදීමක් උනා. ඒ තමයි දියුණුව කියන එක වැරදියට තේරුම් ගත්ත එක. අපි හිතන් ඉන්නේ දියුණුව කියන්නේ ලොකුම ලොකු ගොඩනැගිලි වලින් වැහිච්ච නගර තියෙන පාරවල් මුරා ප්‍රාඩෝ ලිමොසින් දුවන එක කියල. බටහිර රටවලට ඕන උනෙත් අපිට එහෙම හිත්වන්න. මොකද අපි දැං ඉගෙන ගෙන බටහිර කම්පැනිවල අඩුපඩියට වැඩ කරනව. උන් අපිට සොච්චමක් ගෙවනව, උන්ට ඩොලර් මිලියන ගනනක් ලාබයි. අපිටත් ඉතින් ගෙවන සොච්චම හෙන ලොකුයි. ඒක වියදම් කරන්නෙත් උන්ගේම විච්චූරන බඩු ගන්න. එතකොට ඒ සල්ලි අයෙමත් උන්ට යනව. (රුපියල් ලක්ෂ 2ක් උනත් ඒ රටවල් වල සොච්චමක්).
නමුත් ඇත්තටම මේ රොබට් නොක්ස් අපේ ටරට ආපු කාලේ තම්යි අපි දියුනුවේ පරතෙරටම ගිහින් හිටියේ. පොඩ්ඩක් හිතල බලන්න, ලදදෙයින් සතුටුවන සැහෙල්ලු ජීවිත ගත්ට්කරන මිනිස්සු ඉන්න රටක් කොච්චර ලස්සන ද කියල.

11 years ago @ http://exgossip.com/ - ෆේස්බුක... · 0 replies · +26 points

මොකෝ බං ගොසිපෝ මේ නිපල් එක විතරක් වහල. අපිට සිගිති ආතල් දෙන්න එපා බං

11 years ago @ http://exgossip.com/ - මත්තලට ග... · 0 replies · +1 points

ඉස්සරහට අපිට රට යන්ඩ වෙන්නේ බෝට්ටුවෙන් වගේ.., ඒකත් හම්බන්තොටින්ම බෝට්ටුවකට නගින්ඩ වෙයිද දන්නෑ..

11 years ago @ http://www.gossiplanka... - Pepiliyana Fashion Bug... · 28 replies · +699 points

නීති විද‍යාලේ පේපර්ස් පිටවුනෙත් බලපෑමක් නැතුවනේ :P දැං එනව තොත්ත බබා වෙන්න

11 years ago @ http://www.gossiplanka... - Poster Doctor at Hanwella · 0 replies · +122 points

උනුත් බං කොහොම හරි සල්ලි කීයක් හරි හොයා ගන්න එපැයි. අවුරුදු 6ක් කැම්පස් ඉදන් ඇවිත් ආණ්ඩුව රස්සාව දෙනකං තව අවුරුදු ගානක් බකං නිලං ඉන්න බෑනේ. තව ටික කාලෙකින් ටීවී , රේඩියෝ ඇඩ් ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.

11 years ago @ http://exgossip.com/ - ටෙලි නිල... · 2 replies · +73 points

ඔන්න ඇමරිකාවේ නලුවෙක් හිටියලු. මෙයා වැඩිය ප්‍රසිද්ධ එහෙම නෑලු. මේයා ඉතින් ඉක්මනට ප්‍රසිද්ධවෙන්න ක්‍රමයක් දවස් ගානක ඉදන් කල්පනා කලාලු. ඕන්න පොරට ආවලු නියම අයිඩියා එකක්. පොර ගියාලු නිව්යෝර්ක් ටවුමට. ගිහින් ටවුම මැද තියෙන වතුර මලට හැමෝම බලං ඉන්නැද්දී සුලුදිය පහකලාලු. පොර පොලිස් අත්තඩංගුවට පතුනාලු. හැම පත්තරේකම ටිවී චැනල් එකකම මේ විස්තරේ යන්න උනාලු. මිනිහගෙන් පත්තර කාරයෙක් ඇහුවලු ඇයි මෙහෙම දෙයක් කලේ කියල. ඉතින් මිනිහ කීවලු මං ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා මෙහෙම කලේ මට දැං ඒ ප්‍රසිද්ධිය ලැබුන කියල.

11 years ago @ http://exgossip.com/ - කූරගල වර... · 1 reply · +49 points

අපේ ගොඩක් අයට ජාතිවාදය සහ ජාතිආලය කියන දෙකේ වෙනස තේරෙන්නේ නෑගොසිපෝ. කවද හරි මේ රටේ සුලුජාතිකයින් වෙලා වහල්ලු වගේ ඉන්න උනාම අත්තෙක කමුලේ තියාගෙන හූල්ලයි. අපේ මිනිස්සු දන්නේ එච්චරයි.