රා-One

රා-One

152p

6 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - උපාලි වි... · 0 replies · +20 points

මේක ලියන්න වෙන හොඳ විදිහක් තියනවද? මම හිතන්නේ මේක ලිව්වත් හොඳ වැඩී. පිටරටවල ඉන්න එක දෙමල මිනිහෙක් ශ්‍රී ලංකික කියන වචනේ පාවිච්චි කරනවා දැකල තියද? අර කොරියාවේ දාල තිබිච්ච බෝඩ් එකට තොරතුරු දුන්නේ කව්ද කියල දන්නවද?

11 years ago @ Gossip9.com - උපාලි වි... · 2 replies · +41 points

1 එහෙමත් හිතන්න පුළුවන්.. හැබැයි හැරීල ලලිත්ලා වගේ නොවෙන්න තිබිච්ච ඉඩ ගොඩක් වැඩී. හරියට හොයල බැලුවොත් උපාලි නිෂ්පාදන කර්මාන්ත වලට වැඩි බරක් දුන්න කෙනෙක්. ඔය ජපානේ ඉන්න හින්ද නිෂ්පාදන ගැන දන්නවනේ.

2 ලංකාව නිෂ්පාදන ආර්ථිකයට යොමු කරන්න හැරීල වගේ ස්ටොක් මාකට් එකේ හොරුන්ට බෑ එකට කවුරු හරි වෙනස් විදිහට හිතන කෙනෙක් ඕන.

3 හාල් කඩයක් කරපු අසාන් හ්යුන්දේ කොම්පැනිය බිහිකරපු හැටි අද සති දෙකකට එක නැවක් ගානේ ලෝන්ච් කරන හැටි දකිද්දී දුකයි.

4 අදත් ලංකාවේ මේ වගේ අදහස් තියන ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් හොරුන්ට ඉඩ වැඩි තැනක ගොඩක් අය නිහඬයි. අනික ව්‍යාපාරිකයෝ කෝටිපතියෝ කියල බෙදන්නේ ලංකාවේ මෝඩයෝ විතරයි.

11 years ago @ Gossip9.com - උපාලි වි... · 32 replies · +398 points

උපාලි කියන්නේ ලංකාව අද කොරියාව තරම් දියුණු කරන්න පුළුවන්ව හිටපු කෙනෙක්. සම්සුන්, හ්යුන්දේ වගේ කොරියන් කොම්පැනි උපාලිට වඩා ගොඩක් පස්සෙන් හිටියේ. හේතුව මොකක් උනත් උපාලි නැති උනේ රටේ අවාසනාවට. වෙල්ගමගේ වාසනාවට.

11 years ago @ Gossip9.com - අනෝජා වී... · 1 reply · +10 points

සුරබිදෙන, සෙයිලම වගේ ඒවා බලන්න නැතුව ඇති .. බැලුවනං අද පොරගේ මල්ලි ජීවතුන් අතර නෑ..

11 years ago @ Gossip9.com - අනෝජා වී... · 0 replies · +13 points

මුව අනෝජා ගාවට යව්වනම් මේ අමාරුව හොඳ කරලා දෙයි..

11 years ago @ Gossip9.com - ජනපතිට අ... · 0 replies · +1 points

blue boy