වම්බ කිටී

වම්බ කිටී

153p

120 comments posted · 7 followers · following 1

11 years ago @ Gossip9.com - ලංකාවේ ෆ... · 1 reply · +11 points

ඇත්ත, ඇත්ත, කට විතරක් නෙමෙයි, තවත් හිල් තියෙනවානේ ඔය විදිහට කටවල් අදින්න පුලුවන්.
ඒ වගේ පින්තූර නැද්ද දන්නෙ නෑ...

11 years ago @ http://www.gossiplanka... - Malaka will not do stu... · 0 replies · +81 points

අනේ ලොකු දෙයක්. පලයන් බන් යන්න, මකබෑවෙලාම පලයන්. අපිට වැඩක් නැ මාලකයා මොන හේතුවකට රට ගියත්..ආපහු එන්නෙ නැතුව එහෙටම වෙලා ඉදපන්, එච්චරයි අපිට වෙන්න ඕන.

11 years ago @ http://www.gossiplanka... - Kahawatte Murderer Dha... · 3 replies · +98 points

මොන පිස්සුද? ටික කාලයක් ගිහිල්ලා මන්ත්‍රී කාරයයි, උගේ සෙට් එකයි ඔක්කොම නිදහස් වෙයි,හරියට සාරුවා සුනිල් නිදහස් වුනා වගේම. අන්තිමට එල්ලුම් ගස් යන්න වෙන්නෙ සිරිපාලට විතරයි.

11 years ago @ http://www.gossiplanka... - Protest at Vidyaloka C... · 11 replies · +381 points

මේ මිනිස්සු පොඩි ලමයින්ගෙත් ප්‍රචණ්ඩත්වය අවුස්සනවානෙ අම්මපා. අපි ඉස්කෝලෙ යන කාලෙ නම් ගුරුවරයාගේ මොන වැරද්දක් තිබ්බත් මේ විදිහට ගල් ගහන්නයි, ගුරුවරු එලවන්නයි ගියේ නෑ. වැරද්දක් තිබ්බනම් ඔක්කොටම කලින් කරේ ඉහල තැන් වලට රිපෝට් කරපු එක. අපිට නම් ඒ වගේ දේවල් වලට හොද විසදුම් ලැබුනා. දැන් මේ විදිහට හැසිරෙන කොල්ලො තව අවුරුදු 5කින් 10කින් කොහොම හැසිරෙයිද?

11 years ago @ Gossip9.com - එස්.බී ද... · 0 replies · +15 points

එස්. බී. දිසානායක නම් හොරුන්ගෙත් හොරා තවත් හොරෙකු සමග අමු හෙලුවෙන් කියලා හෙඩින් එක වෙනස් කලා නම් තමයි නියම. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගෙන ,සල්ලි පෙරේතකම නිසා නිදහස් අධ්‍යාපනය විකුනන් කන මහ හොරා.ලංකාවේ ලමයින්ගේ සාපයම නිසා ඕකට ලගදීම කෙලවෙනවා.

11 years ago @ Gossip9.com - ක්‍රි .ව... · 1 reply · +3 points

අලුත් බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන. මොනා ගැහුවත් අපිට ඔය වගේ හීනයක් පේන්නෙ නැති එක තමයි අවුල.

11 years ago @ Gossip9.com - පිල්ලෙය... · 0 replies · +7 points

මේ මිනීමරුවා බදිනවා කියලා පෝස්ට් දාලා අපරාදේ පෝස්ට් නාස්ති කරන්න එපා ගොසිපෝ ......අපි නම් බලා ඉන්නෙ ප්‍රභාකරන්ට වෙච්ච දේ මුන්ටත් වෙනකං.

11 years ago @ Gossip9.com - බණ්ඩාරව... · 0 replies · +38 points

මම නං මීට කලින් හැමදාම වගේ දැකලා තියෙනවා අයිස් වැසි,ආණ්ඩුවේ කාර්‍යාල වල....

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 0 replies · +18 points

අයියෝ මේ මොන දිරිමත් කිරීමක් ද? හෙල්මට් වලට උම්ම දුන්න කියලා අපේ කොල්ලො දිරිමත් වෙන්නෙ නෑ නෙ ,කෙලින්ම ගිහිල්ල ටීම් එකේ හැමෝගෙම බැට් වලට උම්ම එක ගානෙ දීගෙන ගියා නම් කන්ඩායමම නියමෙට දිරිමත් වෙයි..:D

11 years ago @ Gossip9.com - ලංගම බස්... · 3 replies · +48 points

"ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයක් රුපියල් ලක්ෂ 30ක් පමණ වන අතර මෙම මිලදීගැනීමට යන බස් රථයක් ලක්ෂ 80ක් පමණ වන බවත් වාර්තා වෙනවා."

ඇමතිට හම්බවෙන කුට්ටිය කොච්චරද දන්නෙ නෑ .

මොනවා වුනත් දුර ගමන් සේවා වලට සාමන්‍ය ගාස්තු වලට බස් ටිකක් යෙදෙවුව්වනම් හොදයි....නැත්තම් Semi Luxury වල යන්න ගියාම පොකට් එකට තමයි කෙල වෙන්නෙ.