සනුරි

සනුරි

136p

74 comments posted · 9 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - රත්නපුර ... · 1 reply · +85 points

මේ කොමෙන්ටු දැක්කාම කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු කොච්චර අනාත කියල. තමන්ගේ කියල දෙයක් කරන්න තරම්වත් හැකියාවක් නෑ. එක්කෝ ආණ්ඩුවට බනි නැත්නම් වෙන එකෙක්ට බැන බැන කාලේ කා දමනව. තමන්ගේ කියල රැකියාවක් කරගෙන තනියම නැගී සිටින්න තරම්වත් උනන්දුවක් නෑ. අනිත් අයට පින්සෙන්ඩු වන ජාතියක් වෙලා. බලන්න අම්මල තමාගේ දරුවනුත් ඔහොම පෝලිමේ තියාගෙන යනවා වැඩියේ ගන්න. මෙතන ඉන්න වැඩි මිනිස්සු ඇත්තම අසරණ උන් කියල පේනවද? කීයක්, ඕක අරන් හවසට අඩියක් ගහයිද? මොහොතක් හිතන්න.

9 years ago @ http://www.gossiplanka... - Old Minister Blessings... · 0 replies · -17 points

හොද දෙයක්. කෙහෙලිය අන්කල් වගේ රටට හෝද සේවයක් කරන්න පුළුවන් කියල හිතනවා.

9 years ago @ http://www.gossiplanka... - Protester Ready to fir... · 1 reply · -38 points

ඔය මිනිහට පිස්සුද කොහේද. සජින් අන්කල් කියන්නේ යුධ කාලයෙදී, අපේ මහින්ද අන්කල්ව දෑත් ශක්තිමත් කර කෙනෙක්නෙ. රනිල් රට කොටිනට බෙදන්න යනකොට මෙය කොහේද දන්නේ නැ හිටියේ! ලැජ්ජයි.

9 years ago @ http://www.gossiplanka... - Why Mahinda Losses Pre... · 3 replies · -41 points

මොනවා කිව්වත් මහින්ද මාමාව පෑරෑද්දූවේ කල ගුණ නොදත් මිනිස්සු. අපේ කඩවසම් නාමල් අය්යවත් ඊලග පාර ජානධිපතිවරණයට දාන ඕනේ.

9 years ago @ http://www.gossiplanka... - Another Set of MPs Ple... · 1 reply · +24 points

අනේ අපේ කඩවසම් නාමල් අය්යාවත් ගන්න කෝ. එය නැතුව මුළු රටම පාලුවට ගිහිල්ල. :(

10 years ago @ http://33000.lk/ - නිලූ ගේ ... · 1 reply · +26 points

හරිම නරක හෑදියවක් තියෙන්නෙ, අක්කල කියන්නත් ලෑජ්ජයි

10 years ago @ http://33000.lk/ - සනත් ගේ ... · 5 replies · +29 points

සනත් අන්කල් අපෙ කඩවසම් namal අයිය වගෙ හරියට පිලිවෙලකට ඉන්න ඔනෙ. සනත් අන්කල් කියන්නෙ හොද චරිතයක්, එයව අදර්ශයට ගෙන අපෙ ක්‍රීකට් කන්ඩායමෙ අනිත අයත් අපෙ අතිගරු මහින්ද අන්කල්ගෙ daath ශක්තිමත් කරන්න ඔනෙ....

11 years ago @ Gossip9.com - නයි නළගන... · 3 replies · +49 points

අනේ ගොසිප් අය්යේ. මේ wage news දාන්න එපා. අපේ කඩවසම් නාමල් අය්යා ගැන කිසිම තොරතුරක් නැද්ද? මෙතන ඉන්න අය අපේ කඩවසම් නාමල් අය්යා යහතින් ඉන්නවද කියල දැනගන්න ආසාවෙන් ඉන්නේ. මේ මෝඩ, බොරු ගෑනු ළමයෙක්ගේ කතා දාල වැඩක් නෑනේ. සුබ අනගතයක්.........

11 years ago @ http://www.gossiplanka... - Minister Mervin\'s Tra... · 0 replies · -14 points

මේවගේ පින්වත් ඇමතිවරයෙක් කැලණිය වගේ පුජනීය ස්ථානයක සිටීම ගැන සිරි ලංකික වාසීන් වන අප, කඩවසම් නාමල් අය්යා ඇතුළු අපේ අතිගරු මහින්ද රාජපක්ස මැතිතුමාට සද ණයගැති. මර්වින් අන්කල්ට කල්ප ගණනවක් හොද සෞක්යෙන් යුතු ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වේවි කියල අපි හද පතුලෙන්ම ප්‍රර්ථනා කරමු. සුබ අන්ග්ත්යක්.....

11 years ago @ Gossip9.com - දුරකථන 10... · 1 reply · +56 points

හඩ්සන් මාමා කියන්නේ ලංකවට හුගක් සේවයක් කරපු කෙනෙක්. එයාව ආරක්ෂා කර ගැනීම ලංකාවේම ජතාවගේ එකම පැතුමයි. හඩ්සන් මාමා අපේ කඩවසම් නාමල් අය්යා වගේ දීර්ගයුෂ ලැබෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු. සුබ අන්ග්ත්යක් ......