කුක්කු සෝමේ.

කුක්කු සෝමේ.

110p

31 comments posted · 15 followers · following 16

9 years ago @ Gossip9.com - කොච්චික... · 0 replies · +4 points

http://youtu.be/oxcK0_oB0nQ මේ තවත් විඩි0 එකක්

සිරාවටම දුකයි...

10 years ago @ Gossip9.com - අතුල - අම... · 1 reply · +5 points

අතුල හා සමිතා විසින් ගයන ආලෙන් වෙලා ගන්න කෝලම් කළා ගීතය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. නමුත් මෙම ගීතය පිළිබඳව පසුගියදා සරසවිය පුවත්පතට හා රිවිර පුවත්පතකට ඔවුන් විසින් පවසා තිබුනේ මඳක් පරස්පර අදහස්.
පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.
කොහොමද මේ ගීතයට ආරාධනා ලැබුනේ?
අතුල:- මේ ගීතය ලිව්වෙත් සංගීතය කලෙත් මාධව කියලා අලුත් කෙනෙක්. මේ ගීතය කියන්න තියෙන්නේ සමිතා එක්ක කියලත් කල්තියා කිව්වා.
පහුගිය කාලේ අතුල-සමිතා ගැන පැතිරුනු කට කතා පිළිබඳ මේ ගීතයෙන් කියවෙන බව පවසුවොත්?
සමිතා:- ඇත්තටම එහෙම කට කතා පැතිරුනාද කියලවත් මම නම් දන්නේ නෑ. අපි දෙන්නා 1993 විතරත් සිංදු කිව්වා. ඒ කාලේ නැති කට කතාව දැන් හැදෙන්න විදිහක් නැහැනේ. ඕප දූප හොයන කාටත් වැඩක් තියෙන්න ඕනේනේ. කටකතා හදන අය මොනවා කිව්වත් අපි දරුවොත් එක්ක සතුටින් ඉන්නවා.

අනික අතුලටයි මටයි සිංදු කිය කිය වෙන් වෙන්න ඕනේ නැහැනේ. අපි හොඳීන් ඉන්නවා. ඒක තමයි සත්‍ය. ‘ආලෙන් වෙලා’ ගීතයෙහි තේරුම හරි අමුතුම වෙනමම එකක්.
GOSSI 9.com Tuesday, December 27, 2011

10 years ago @ Gossip9.com - අතුල - අම... · 0 replies · +15 points

අතුලයා වයසට ගියත් අතුලයගේ අහවල් එකනම් වයසට ගිහිල්ලා නැ තවමත් හොදට වැඩ වගේ. :p . එතකොට මිට මාස 4 කට 5 කට උඩදි අතුලයි සමිතයි අලුත් සින්දුවකුත් කෙරුවනේ..ඒ දවස් වල කියලා තිබුනේ එ දේන්නා අතරේ කිසිම අරවුලක් නැ හොදින් ජිවත් වෙනව කියලා..මට නිකන් පිස්සු පිස්සු වගේ මෙවා අහනකොට දකිනකොට..o.0

10 years ago @ Gossip9.com - තමන්ගේ ම... · 0 replies · +12 points

..අපරාදේ තරුණ ජිවිතේ..

10 years ago @ Gossip9.com - මම දේශපා... · 0 replies · +52 points

කුඩු බිස්නස් තව තව වැඩි දියුනු කරන්ඩලු මුගේ බලාපොරෝත්තුව..

10 years ago @ Gossip9.com - රන්ජන් ග... · 0 replies · +5 points

මුට හරියන චරිතේ දැන්නේ හම්බ වෙල තියේන්නේ

10 years ago @ Gossip9.com - වතුරට වැ... · 0 replies · +21 points

ලංකාව වටේ ඇහෙන පුංචි පුංචි රස කතා බොල මෙවා..

10 years ago @ Gossip9.com - පාන් මිල... · 0 replies · +10 points

තව අරින්ඩ තව අරින්ඩ ඉක්මනට අරින්ඩ ආයි ආයි උයි අම්මෝ හා හා ආ ආ හ්ම්ම්ම්ම් හ්ම් ..ඔයලා රටේ ඉන්න දේශප්‍රේමි...රටෙ ඉන්න ඔයාලට චන්දෙ දිපු අහින්සක මිනිස්සු දේශාද්‍රෝහි...රටද? බඩද? පු#ද?

10 years ago @ Gossip9.com - ඉරෝශාගේ ... · 0 replies · +21 points

සේල් සේල් සේල් මහා සේල්...
නංගිව බැන්දොත් අක්කාව නොමිලේ..

10 years ago @ Gossip9.com - ගායක සති... · 5 replies · +59 points

ඔබ නැවතත් අප අතරේම ඉපදේවා ..ඇත්තටම කනගාටුයි මටනම්..