කුක්කු සෝමේ.
110p31 comments posted · 73 followers · following 16
13 years ago @ Gossip9.com - කොච්චික... · 0 replies · +4 points
13 years ago @ Gossip9.com - අතුල - අම... · 1 reply · +5 points
පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.
කොහොමද මේ ගීතයට ආරාධනා ලැබුනේ?
අතුල:- මේ ගීතය ලිව්වෙත් සංගීතය කලෙත් මාධව කියලා අලුත් කෙනෙක්. මේ ගීතය කියන්න තියෙන්නේ සමිතා එක්ක කියලත් කල්තියා කිව්වා.
පහුගිය කාලේ අතුල-සමිතා ගැන පැතිරුනු කට කතා පිළිබඳ මේ ගීතයෙන් කියවෙන බව පවසුවොත්?
සමිතා:- ඇත්තටම එහෙම කට කතා පැතිරුනාද කියලවත් මම නම් දන්නේ නෑ. අපි දෙන්නා 1993 විතරත් සිංදු කිව්වා. ඒ කාලේ නැති කට කතාව දැන් හැදෙන්න විදිහක් නැහැනේ. ඕප දූප හොයන කාටත් වැඩක් තියෙන්න ඕනේනේ. කටකතා හදන අය මොනවා කිව්වත් අපි දරුවොත් එක්ක සතුටින් ඉන්නවා.
අනික අතුලටයි මටයි සිංදු කිය කිය වෙන් වෙන්න ඕනේ නැහැනේ. අපි හොඳීන් ඉන්නවා. ඒක තමයි සත්‍ය. ‘ආලෙන් වෙලා’ ගීතයෙහි තේරුම හරි අමුතුම වෙනමම එකක්.
GOSSI 9.com Tuesday, December 27, 2011
13 years ago @ Gossip9.com - අතුල - අම... · 0 replies · +15 points
13 years ago @ Gossip9.com - තමන්ගේ ම... · 0 replies · +12 points
13 years ago @ Gossip9.com - මම දේශපා... · 0 replies · +52 points
13 years ago @ Gossip9.com - රන්ජන් ග... · 0 replies · +5 points
13 years ago @ Gossip9.com - වතුරට වැ... · 0 replies · +21 points
13 years ago @ Gossip9.com - පාන් මිල... · 0 replies · +10 points
13 years ago @ Gossip9.com - ඉරෝශාගේ ... · 0 replies · +21 points
නංගිව බැන්දොත් අක්කාව නොමිලේ..
13 years ago @ Gossip9.com - ගායක සති... · 5 replies · +59 points