කැල්කියුලස්

කැල්කියුලස්

132p

218 comments posted · 10 followers · following 0

10 years ago @ http://33000.lk/ - ගංගාරාම ... · 1 reply · +20 points

යකෝ ෆොටෝ එක වැරදි නං ෆොටෝ එකේ තියන දේයි වැරදි... ෆොටෝ ගහපු එකා නෙවෙයි.. වැඩේ නොකර හිටියනං කාටවත් ෆොටෝ ගහන්න බෑනෙ මචං..

10 years ago @ http://33000.lk/ - රන්ජන්ග... · 0 replies · +27 points

රන්ජන් ට බය උනාද මන්ද xD

10 years ago @ http://33000.lk/ - වෙනුෂාට ... · 0 replies · +14 points

ඇත්ත. දෙමව්පියන් උගත් වෙන්නත් පුලුවන් නූගත් වෙන්නත් පුලුවන්. කොල්ලගෙ ඒ ලෙවල් ඇඩ්මිෂන් එක පත්තු කරල සිගරට් බීපු තාත්තල ගැනත් අපි අහල තිබ්බ. ඒත් පාසලක ගුරුවරියක් ගෙන්, විදුහල්පතිවරයෙක් ගෙන් ටිකක් උගත් සහ වැදගත් හැසිරීමක් තියෙන්න ඕනෙ. අනේ ඉතින් අපේ කාලෙ නං පවුලෙ ප්‍රශ්නයකට උනත් උදව් කරපු ගුරුවරුත් හිටිය... ලංකාවෙ සංස්කෘතිය අනුව ලමයෙක් ට පාරක් දෙපාරක් ගහන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ගැහැණු ලමයෙක්ට “වේසි“ වෙක් කියන තැන නම් අවුලක් තියනව.

10 years ago @ http://33000.lk/ - ලංකාවේ ජ... · 6 replies · +57 points

"පහත සබැඳියෙන් මේගන් ගේ සාම්පල් ලබාගෙන" කරුණාකර අත සෝදා ගන්න :p

10 years ago @ http://33000.lk/ - මාතර ජනත... · 0 replies · +21 points

“දේශපාලනයට පිවිසීම නිසා මට හැකිවෙලා තියෙනව අනෙක් අයට උදව් කරන්න.“
“ජනතාවට සේවයක් කිරීමේදී මධ්‍යම රජයට තරම් හැකියාවක් පළාත් සභාවට නැහැ.මට කරන්න පුළුවන් උපරිමය කරන්න මම උත්සාහ කළා“

අනුන්ට උදව් කරන්න දේශපාලනේට එන්න ඕනෙද අප්පා....

11 years ago @ Gossip9.com - එළඹෙන 2013 ... · 2 replies · +3 points

ගොස්ප්9,
2012 ලබන කොට මේ වගේම පත්තර ආටිකල් ටිකක් පෝස්ට් කරා වගේ මතකයි. ඇහැක් නං ඒ ආටිකල් එකේ ලින්ක් එක මේකටම දාහංකො

11 years ago @ Gossip9.com - සීගිරිය... · 2 replies · -96 points

ඇයි බන් පෙනේරෙන් හලන්නෙ වාහන කෑලි??
ඒක හරිම අරුම පුදුම වැඩැක් නොවැ.

11 years ago @ Gossip9.com - නියං කාල... · 0 replies · +61 points

සමහර කමෙන්ට්ස් කියවනවට පාඩු නෑ.
ස්තූතියි (Y)

11 years ago @ Gossip9.com - බිලියන 2... · 0 replies · +15 points

කාටහරි පුලුවන්ද “ලොක්කා“ ගෙ කමෙන්ට් එක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න? ලොකු පිනක් ඒක xD

11 years ago @ Gossip9.com - ජැක්ලින... · 0 replies · +3 points

coz it is lame. that's y it looks lame :D