වැරැද්ද කවුරු කලත් වැරද්දක් ..වෛද්‍යවරයෙක් හැමටම වඩා සදාචාර සම්පන්න විය යුතුය එකේ කතා දෙකක් නෑ හැබැයි මාධ්‍ය වලින් උලුප්පන්නේ සෝඩා බෝතලේ ඇරියා වගේ උණුසුම් පුවත් විතරයි ...මේක දැක්කම පරණ ඇරියස් කවර් කරන්න බලන් ඉන්න ගොඩක් ඉන්නවා ..නිකමට ඕනෙම බස් එකකට නැග්ගම ජැක් ගහන්න කියක් එනවද ..හැබැයි සමාජය ඉදිරියේ ඔවුන් හොඳ මිනිස්සු ..ලංකාවේ දවසකට ගැහැණු කියක් අතවර වෙනවද කොයි කොයි තැන් වල ..ඒවයෙන් කියද නීතියට එන්නේ ..හැබැයි ඒවයෙන් කියද නිවුස් වල යන්නේ ..ඒක හින්ද ලක්ෂෙකට එකෙක් වැරද්දක් කලාම ඔක්කොටම මඩ ගහන එක ගොන් වැඩක් ඒකෙන් අනික් මිනිස්සුන්ටත් තමුන්ගේ ජොබ් එක එපා වෙනවා ..අනික දුම්රිය වුර්තිය සංගමය මගියා වෙනුවෙන් වැඩ කරන්න නෙමේ පළමුව ඔවුන්ගේ සුභ සිද්ධියට ඒ සමිතිය හැදුවේ ..එම නිසා වෛද්‍ය සංගමය විතරක් හැම වෙලේම රෝගීන් ගැන විතරක් බලන්න නෙමේ සාමාජික මුදල් රැස්වීම් තියල හදල තියෙන්නේ
ඇත්තටම මේ කියන විදිහට පිට රටක ජනාධිපති කෙනෙක් ලංකාවට ආවම එයා තව දුරටත් ජනාධිපති කෙනෙක් විදිහට කියන්න බෑ රට වෙනස් උන නිසා ..ලංකාවේ වෛද්‍ය උපාදියක් ගත්ත උනත් එයාල වෙන රටක වැඩ කරන්න කලින් එහෙ එක්සැම් එක පාස් වෙන්න ඕනේ ..වෙන රටක ගත්ත උපාදියක් නම් ලංකාවේ විබාගය කක්රන්න ඕනේ ලංකාවේ වැඩ කරන්න නම් ..නමුත් රටක් මාරු උනා කියල තමුන්ගේ වුර්තිය නාමය වෙනස් වෙන්නේ නෑ ..අපේ උන් රටකට යනකම් හෙන ගොන් ඒකයි
අපි දැන් අවුරුදු ගානක ඉඳල ලයිට් කැපිල්ලකට පුරුදු වෙලා ...පෙට්‍රල් ඕනේ තරමට ගන්න බෑ ,,එක විතරක් නෙමේ කිසිම දෙයක් අපිට ඕනේ තරමට ගන්න බෑ ..හැමෝම ආණ්ඩු කළා අන්තිමට අපි දුක් විදින්නේ ..දැන් උද්ගොෂණයට බනින එක කරන්න පුළුවන් ..එත් මේ විදියට රටක් යන්නත් බෑ වැඩකුත් නෑ ..ප්‍රශ්නය තමුන්ගේ වෙනකම් උත්තරය දාර්ශනිකයි ...හිතල මේ දේට චන්දෙන් උත්තර දෙන්න ..නැත්නම් බනින්න වත් අපි ඉතුරු වෙන එකක් නෑ
අශ්වයා ගොස් අවසන්ය දැන් ඇත්තේ ඉස්තාලය වැසිමයි ..මෙහෙම බැන්නට බහුතරයක් අයෙත් ගිහින් එල්ලෙන්නේ එක්කෝ ඕකේ නැත්නම් ඔය වගේම එකක ..මුන්ට ලැජ්ජාවකුත් නෑ මුන්ට ලැජ්ජාවකුත් නෑ ..හරි නම් මුන් රටින් පිටුවහල් කරන්න ඕනේ වෙනම දුපතකට හරි ..
ක්‍රීඩාව ජීවිතය කල යුත්තේ ක්‍රීඩකයන් පමණි ..අනික් අයට ක්‍රීඩාව තවත් ජිවිතයේ කොටසක් බවට පත්විය යුතුය ..ජයග්‍රහණයට පියවරු දහසකි නමුත් පරාජය අවජාතකයි ..
ලංකාවේ මිනිසුන්ගේ තියෙන විශාල ප්‍රශනයක් තමයි අපි දුක් විදිනවා නම් අනික් එකාත් දුක් විදින්න ඕනේ කියන තර්කය ..තමුනේ මුදල් අයතා ක්‍රමයන්ගෙන් සොයාගෙන නැත්නම් ඒවා වියදම් කිරීම ඔවුන්ගේ කැමැත්ත ..හවසට බෝතල් පහක් විතර අරන් පාර්ටි දාන එකා අන්තර්ජාලයේදී තනියම බත් එකක් කන එකක් දැක්කම ඇයි ඕක තනියම කන්නේ අසරනයෙක්ට දෙන්නේ නැතුව කියල අලි ටෝක්ස් දෙන්නේ ...
වෛද්‍යවරයෙක් ලෙස මෙම ගෞරවනීය වෘර්තිය කුමන කාරණාවක් උදෙසා හෝ බාල්දු කිරීම අනුමත කල නොහැක ..මෙවන් දේවල් පරික්ෂා කිරීමට වෙනම කමිටුවක් දැමිය යුතුය ..සෞඛ්‍ය සේවාවේ යම් යම් අත්වැරදීම් සහ හිතාමතා කල වැරදීම තිබෙන්න පුළුවන් නමුත් එය නිවැරදිව පරීක්ෂණ කල යුතුය ..සමහර හෙද හෙදියන් කාලයක් යනවිට තමුන් වෛද්‍යවරුන්ට වඩා දන්නවා කියල හිතනවා ...අනික යකෝ බෙහෙතක් විදින්න කලින් ඒකේ නම කල් ඉකුත්වන දිනය බලන එක පුරුද්දක් වෙන්න ඕනේ දෙයක් ..ඒවා යට ගැසීම නොවේ කල යුත්තේ
හරි මග කියන්නේ උන්ගේ ළඟ වැඳ වැටීම කියන එක ..මුන් හරියට හරි මග යන උන් වගේ ..උන් කවදාවත් හැදෙන උන් නම් නෙමේ හැබැයි උන් පස්සේ යන උන් නම් ලංකාවෙන් ගහල පන්නන්න ඕනේ ..මොකද උන්ගේ පව් වලට කරගහන්න ඕනෙත් අපි ..එක්කෝ අ වගේ උන් දාල වෙනම රටක් හදල දෙන්න ඕනේ අපිට පාඩුවේ ඉන්න
යම් කෙනෙක් ආරක්ෂාවට බොහොම දෙනෙක් තියගනන්නවා කියන්නේ ඌ බොහෝ දුරට හොරෙක් තක්කඩියෙක් ...හැබැයි මේ මිනිස්සු සල්ලි හොරකම් කරන්නේ ලෝක හොරුන්ගෙන් ..ඒ ලෝක හොරු බොහෝවිට බිස්නස් කරලා දේශපාලනය කරලා සල්ලි හම්බකරන් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හොරකම් කරලා ...අන්තිමට උන් අහු වෙන්නේ උන්ට වඩා කපටි හොරුන්ට ...
මැරෙන්න දාහක් හේතු තියෙනවා ඒ වගේම ජිවත් වෙන්නත් ...
මැරෙන්න ලේසි ඒත් ඊට පස්සේ ..
පිඩිත පන්තිය පාගන්න හදන්නෙම උඩ පන්තියේ එකෙක් නෙමේ උන්ගේම පන්තියේ එකෙක් ...
ඇත්තටම මැරෙන කෙනාට ලිපි ලියන්න ඕනේ නෑ එහෙම ලියන්නේ තාම බැඳීමක් තියෙන නිසා ..
මැරියන් හැබැයි තමුන්ගේ යුතුකම් කරලා ..
මොකද ඔයිට වඩා මැරෙන්න ඕනේ උන් මැරි මැරී කොහොමහරි ජිවත් වෙනවා