කැලෑවේ නරියා

කැලෑවේ නරියා

121p

1,483 comments posted · 108 followers · following 0

169 weeks ago @ http://www.gossiplanka... - Somawansa Amarasinghe ... · 0 replies · +79 points

දයාබර සෝමේ ,
අවසාන ප්‍රතිපලය කෙසේ වුවත් ඔබගේ උත්සාහය නිවැරදිය , සාර්ථකය ...
මනුෂ්‍යයෙක් විදිහට ඉපදීමෙන් කල යුතු එකම සහ නිවැරදිම දේ නිවන් සොයා යාම වුවත් හුදු මනුෂ්‍ය සුභ සිද්දිය වෙනුවෙන් ජීවිතය කැප කළේය ...
එක්ව අරමුණු කරා ගොස් අවසානයේ තනිව හෝ එදා බෝර්ඩ් රැගෙන සටන් කර බව අපට අමතක නැත ...
මනුෂ්‍යයයෙක් විදිහට වැරදි තිබෙන්නට සහ මනුෂ්‍ය අවශ්‍යතා අරමුණු කරන සුළු වැරදි කලත් ඔහු කිසිදා අමනුශ්‍යයයෙක් නොවුනි ...
අනුන් වෙනුවෙන් වැඩ කිරීමෙන් පමණක් නිවන් නොදැකිය වුවත් ඉතා ඉක්මන් නිවන ප්‍රර්ථනා කරන්නෙමි ...
ජිවිතයේ සැමදා සැමහට සහෝදරයෙක් වූ ඔහු අද සමාජවාදයෙන් නික්මී නියම සත්‍ය වූ ලෝක සත්‍ය කුමක්දැයි තේරුම් ගෙන ඇති බව නිසැකයි ...

190 weeks ago @ http://www.gossiplanka... - YSrka;s fidhqre ksYdka... · 1 reply · +191 points

මෙන්න අල්ලනවා නම් හොරු ...
මු ශ්‍රී ලන්කන් එකේ එක එක ගෑනු නිසා රටේ සල්ලි කියක් විනාශ කරන්න ඇද්ද ....
ඒත් කන්දක් කාපු එකට කෙන්දකට දඩ ගහවි ...
ඔච්චරයි වෙන්නේ අන්තිමේ

212 weeks ago @ http://blackbox.lk/ - තාජුඩින... · 1 reply · +6 points

කෝ බන් බොක්සා ...මුත් තජුදින් වගේ ඉස්සුවද ..කාලෙකින් නිකමට නිවුස් එකක් නෑ

214 weeks ago @ http://blackbox.lk/ - තාජුඩීන... · 1 reply · +12 points

ශිරන්තිට කලන්තේ දාන්න තිබ්බේ වසීම් මරන්න යනකොට අද නෙමේ ....
මගේ පුද්ගලික අදහස මෙච්චර වැරදි වහපු මුන් මේක එලියට ගන්නවා කියල දැනගෙන ඕකම ඔතන වලදාවී කියන එක ...
ප්‍රදීප් රටට විරුද්දව කුමන්ත්‍රණ කරා නම් නඩු දාලා නියමිත විදියට ක්‍රියා කරන්න තිබ්බ ...
නිතිය අතට ගැනීම කිසි කෙනෙක් නොකළ යුතුය ...
ඇත්තටම වසිම්ගේ මරණය රාජපක්ෂලා කියල ඔප්පු කලොත් යලි රාජපක්ෂ කෙනෙක්ට හිස ඔසවන්න කිසිදා බැරි වේවි ...
ගැනියෙක් හින්ද මුනුත් මරාගන්නවා නේ ..අනික හරි පෙනුමක් තියෙන එකක් නම් කමක් නෑ ...

214 weeks ago @ http://blackbox.lk/ - කොළඹ හොල... · 0 replies · +6 points

එහෙනම් අනික් අයත් වැඩ පටන් අරගෙන වගේ ...
රවිය අර්මි සම්පත් ගෙනත් ගු කෑවා ...
එතකොට මේ දුවන සුදු වෑන් ගොටගේ ගිනුමටද යන්නේ ...
කවුරු කෙසේ කිවත් ගොටගේ සුදු වෑන් නිසා තමා කුඩු හිඟයක් ඇවිත් ගණන් ගියේ ...
ඒත් යකෝ මේ මහා දවල් උසාවියෙන් උස්සන් යන සුදු වෑන් දැක්කමයි ...

214 weeks ago @ http://blackbox.lk/ - මහින්දග... · 2 replies · +16 points

ලොක්ක නෙමේ රනිල්ටත් කෙල වෙන්නේ රවීලා ජෝන්ලා එක්ක මේ ගමන යන හින්ද .
මොනවා උනත් මෛත්‍රීට දුන්න චන්දය ගැන මම එදත් සතුටු උනා අදත් සතුටු වෙනවා ...
රටේ නියම නායකයෙක් පත් කලා නම් පත් උනා නම් ඒ මෛත්‍රී තමා ...
පුළුවන් නම් ඉල්ලලා හරි ඔහුව ජනාදිපති කරගන්නවා නම් රටේ වාසනාවක් ...
ඒකට මේ මහින්දය ගැන නම් කතා කරලා වැඩක් නෑ ....
මුන් හිතන් හිටියේ රජ උනාම කර්මය පල දෙන්නේ නෑ කියල ...
අන්තිමේ උනේ අපේ ගොසිප් 9 කාරයත් වැහුන එක විතරයි

215 weeks ago @ http://blackbox.lk/ - කොටහෙනෙ... · 0 replies · +4 points

මම ඇත්තටම හිතුවේ මේ සයිට් එක ඉස්සර ගොසිප් 9 එක වගේ සමබර නැතුව UNP එකේ පැත්තට කතා කරනවා කියල ...( ඉදිරියටත් බලමු )
රවිය මොකක් හරි ගේමක් ගහනවා කියල සතොස විකිණුව කාලේ ඉදල මම හිතුව ...
මෙච්චර නරක එකෙක් හොඳ වෙයි කියල හිතන අමාරුයි ..
ඒ කිව්වා වගේම ඔය තියෙන්නේ බඩුත් එක්ක හොරු ...
ඇත්තම කියනවා නම් ගෝටා ( නොට් මහින්ද ) මේ පාතාලය නැති කරන්න ගොඩක් වැඩ කල ...
මොනවා උනත් බොක්සා මල්ලි ගොඩක් දේවල් හොයාගෙන ඇත්තටම උන දේ ...
මේක පෙනුමෙන් රවීගේ ප්ලෑන් එකක් අර චන්ද්‍රිකා කලා වගේ ...
බලමු මිනිස්සු අහු වෙයිද කියල ( බලන්න දෙයක් නෑ අහු වෙනවා )

215 weeks ago @ http://blackbox.lk/ - ක්‍රික... · 0 replies · +4 points

ධර්මේ එහෙනම් ඇදගෙන නාලා වගේ ....
තාත්තා අමාරුවෙන් හදපු එක ධර්මේ ටිකක් කෑවා ...
ධර්මේගේ පුතා නම් ඔක්කොම ගංජා වලටම විකුණයි වගේ ....
හොක්කි හොක්කි හු

218 weeks ago @ http://blackbox.lk/ - චිත්‍ර... · 0 replies · +2 points

මේ වගේ හරක් හොඳයි මස් කඩේට ...
මයිත්රිට එක්කෝ පිස්සු නැත්නම් මෝල තද වෙලා මේ වගේ උන් ඒ වගේ වැඩකට දාන්න ..
මුන් චිත්‍රපටි සංස්ථාව කාලා රීලත් ඒවි ..
හොක්කි හොක්කි හු

218 weeks ago @ http://blackbox.lk/ - රුපියල් ... · 0 replies · +3 points

රාජපක්ෂලා ගණන් වැඩිම දේවල් කියල තැඹිලි මද කෝලිකුට්ටුත් කාලා තියෙන්නේ ....
මුගේ වටේ ඉන්න උන් ඒවායෙන් ගහගෙන අම්බානෙක බිලකුත් දාගෙන ....
මුන් එදත් ඔහොමයි අද වැරදි හදාගෙන එනවා කිව්වත් ඔච්චරයි ....
හැබැයි රනිල්ට නම් චන්දෙ දෙන්නේ නෑ ...