වම්බොට්ටා

වම්බොට්ටා

160p

128 comments posted · 5 followers · following 0

2 months ago @ http://www.gossiplanka... - ඊශ්වර දෙ... · 0 replies · +23 points

''සමහර කාලවලදී ඇය නැවත මිනිසුන් අතර ඉපදෙන බවත් කියවෙනවා'' - ඉතිං හරිනෙ. අර රනිල් සීයා වෙනුවෙන් පාරට බැහල හිටියෙ එයා තමා

2 months ago @ http://www.gossiplanka... - ඊයේ පෑලි... · 0 replies · +5 points

එාහම බෑ. කාලයේ තාලයට වෙනස් වෙන්න ඔ්න....!! 'පලනි ඉමෝෂන්' - හරිම ලස්සන modern නමක්.

2 months ago @ http://www.gossiplanka... - ඇෆ්ගනිස... · 0 replies · +11 points

ඇෆ්ගනිස්ථානෙ තියෙන්නෙ SCANIA බස්

2 months ago @ http://www.gossiplanka... - උපත්පාල... · 1 reply · +32 points

කෑ ගැහුවෙ නෑ, විරුද්ධ වුනේ නෑ කියල මේ නිවුස් එකේ කොතන හරි තියෙනවද???? උඹනෙ බං ගොනා.

2 months ago @ http://www.gossiplanka... - උපත්පාල... · 7 replies · +60 points

''‍‍..... නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි'' - උඩ බලාගෙන ඉඳල නෑ. තමන්ට වෙච්ච අපරාධය අධීකරණයට අරන් ගිහින්, සාධාරණේ ඉෂ්ඨ කරගෙන තියෙනවා.

2 months ago @ http://www.gossiplanka... - දුරකථන අ... · 0 replies · +34 points

පරක්කු වෙලා හරි මේක වෙන එක ලොකු දෙයක්. හැබැයි මොන මොන කොන්දේසි දාලද දන්නෑ කරන්න හදන්නෙ.

3 months ago @ http://www.gossiplanka... - කොහුවල tra... · 1 reply · +3 points

කහයි රතුයි කරල් නම් Amoxicillin ද මංදා

4 months ago @ http://www.gossiplanka... - මගීන් 242 ... · 0 replies · +65 points

ඔව් බං. කියවන්න අප්පිරියයි. මුං ලේසියට ගූගල් එකට දාලා ගන්නවා.

5 months ago @ http://www.gossiplanka... - රුවන්වැ... · 0 replies · +16 points

සුදු ඇඳගෙන කළු ඇවිදින්!

6 months ago @ http://www.gossiplanka... - මහනුවර ස... · 1 reply · +24 points

නොදන්න කමට අහන්නෙ. බදුන් ජීවමානව හිටිය කාලෙ, උන්වහන්සේගෙන් බණ අහන්න, ධර්මය විචාරය කරන්න, තර්ක විතර්ක කරන්න කොටිම කිව්වොත් උන්වහන්සේව දැකබලාගන්න ඔය විදියට සීමා බාධක පනවල තිබුනද? අවුරුදු 5කට සැරයයි දකින්න පුලුවන් වගේ? 'දළදා සම්ප්‍රදාය' හෝ මොන සම්ප්‍රදාය වුනත් ඒ්වා බුදුන්ගේ ප්‍රතිපත්ති වලට එකඟ විය යුතුයි.