දඩෝරියා

දඩෝරියා

123p

187 comments posted · 5 followers · following 2

11 years ago @ http://www.gossiplanka... - Malinga\'s Anger Over ... · 0 replies · +23 points

බල්ලෙක් සිංහයෙක් කරපු අපිටයි ගහන්න ඕනේ...

- ෆෙස්බුකියෙන් උපුටාගන්නා ලදී -

11 years ago @ http://www.gossiplanka... - How Dr.Harischandra Pa... · 0 replies · +193 points

මේ මනුස්සය ඇත්තටම පින් කරලා තියෙන නිසා තමයි තමන්ටත් කරදාරයක් නැතුව අනුන්ටත් ප්‍රශ්නයක් නැතුව මියගිහින් තින්නේ,,, ඔබතුමාට නිවන් සුව ,,,,,

බොරුවට පින් කරන අය තමයි වේදනා විදලා මැරෙන්නේ .. එයාල තමයි ඔය බල්ලෝ බලලු වගේ පාරේ මරල දාල යන්නේ

11 years ago @ Gossip9.com - සයිෆ් අල... · 10 replies · +14 points

සයිෆ් රිදී තිරයට එන්නේ 1992 දී , 2001 දී නෙවෙයි ගොසිපෝ
http://en.wikipedia.org/wiki/Saif_Ali_Khan

11 years ago @ Gossip9.com - ක්‍රි .ව... · 0 replies · +8 points

adooo fatta kathawa

11 years ago @ Gossip9.com - හිරුණික... · 3 replies · +33 points

හිරුනිකා දාපු සද්ද වල හැටියට .. ඔය දේට අකමැති උනත් ම.රා. බලෙන් හරි කරවනවා .. කව්රු ඔතන හිටියත් ප්‍රතිපලය එකයි

11 years ago @ Gossip9.com - Singer Sri Lanka Fashi... · 0 replies · +5 points

අනිත් ඒවාට සාපේක්ෂව ඇඳුම ටිකක් සන්වයි .. ටිකක් නෙවි ගොඩක් සන්වයි.... හොද දෙයක් තියෙනවනම් ඒක කියන්න එපැයි..

11 years ago @ http://www.gossiplanka... - Keuneman Statue and Fo... · 3 replies · +191 points

මට පෙන්නේ මේ කතාවේ අනිත් පැත්ත .. මිල්ටන් මල්ලවාරච්චි ගේ සොහොන ලග පීටර් උන්නැහැගේ සොහොන හදපු එක මිල්ටන් මල්ලවාරච්චිට අගෞරවයක්..

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 1 reply · +16 points

මේකේ official media එක CSNඒ උනාට සමාරම්භක උත්සවය දුන්නේ හිරු ටී වී එකේ ... ?? ගේල් එන්නේ නැ.. සන්ගත් නැ .. බලන්න එපා වේයි වගේ

11 years ago @ Gossip9.com - සුනිල්ග... · 0 replies · +11 points

මොනවා වුනත් මවුබිම පත්තරටික විකුනගත්ත :p

11 years ago @ Gossip9.com - ලංකාවට ග... · 0 replies · +4 points

මචන් මේක මාලගමුවගේ තමයි,, මම ඊයේ බත්තරමුල්ලේදී දැක්ක පොර මේකේ යනවා .. පට්ට කාර් එක