බූරුවා

බූරුවා

146p

44 comments posted · 98 followers · following 8

11 years ago @ Gossip9.com - තාරකා වල... · 0 replies · +57 points

අර බන්දුල ගොන් වස්සා ලකුනු දාගන්න ඔනෙ තැන්වලනම් කොහෙන් හරි රින්ගගෙන ඉන්නවනේ ඇත්තටම, මුන්ගේ අතින් පයින් වියදම් කරල වගේ . මුන් එක්ක ෆොටො එකට ඉන්න පුතෙ කියන උන්ට ගහන්න ඕනේ ඉස්සල්ල :@

11 years ago @ Gossip9.com - රජයේ මුද... · 0 replies · +72 points

සක්කිලින්ට රජපුටු හම්බ උනාම ඔහොම තමයි. මහ එකාගේ ඉදන් පොඩි එකාට වෙනකන් හැම සක්කිලියෙක්ම සැප ගන්නේ මහජන මුදල්වලින් , මුන්ගේ අම්ම අප්ප යුද්දේදී රණවිරුවෝ සේ රට වෙනුවෙන් දිවිපිදුවනම් එක අතකින් හිත හදාගන්න තිබ්බ . කොහෙවත් යන කාලකණ්නි වීරයෝ වෙනකන් අපිට නිව්ටයෝ වගේ බලන් ඉන්න උනානෙ, :(

11 years ago @ Gossip9.com - පුතාට එප... · 3 replies · +96 points

උබ වගේ කාලකණ්නි පියෙකුයි මාලක වගේ අවජාතක පුතෙකුයි මේ රටේ ඉපදුනේ රටේ අවාසනවට, තොපි ආයෙත් ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා ලන්කාවෙ නොඉපදේවා කියන එක තමයි මේ රටේ වැඩිදෙනෙක්ගේ අවන්ක ප්‍රාර්තනාව :)

12 years ago @ Gossip9.com - වාහන මිල... · 4 replies · +83 points

ජනතාව හූරන්කන මේ ආන්ඩුවටත් මහින්දටත් හෙන 7ම ගහපන් ! :@

12 years ago @ Gossip9.com - බන්දුල-ර... · 2 replies · +66 points

මහරජාගේ බූරුකතාව කොහොමද?
[ස්ත්‍රී දුෂන මිනීමැරුම් සහ රුපියල් 2500 කින් ජනතාව ජිවත් කල හැකි බවට වූ බවට පැවසෙන ප්‍රවෘත්ති වලට වඩා රටේ සංවර්ධනය ගැන කියවෙන ප්‍රවෘත්ති වලට වැඩි අවධානයක් දියයුතුයි]

ඒකියන්නේ නීතිය බල්ලට ගියත් කමක් නෑ, ඒව වල තියන අඩුපාඩුකම් ගැනවත් අසාදාරන ගැනවත් කත කරන්න ඕනේ නෑ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ නෑ.මිනිස්සුන්ගේ ජීවන උපාය,ජීවන චක්‍රය ගැන හොයන්න ඕනේ නෑ. සන්වර්දනය තමයි ලොකු, සන්වර්දන තමයි පොර කියලා.
මෙහෙමත් අවජාතක නායකයො අපේ රටේම ඉපදෙන එකනේ යකෝ දුක.සන්වර්දනයේ හරි ප්‍රතිලාබ ගන්නේ කවුද.අධිවේගී මාර්ගයේ නොමිලේ යන්නේ කවුද ඒවට වියදම් කලේ කවුද ? නැව් එන්නේ නැති වරායවල් හැදුවේ කවුද ඒවාට වියදම් කලේ කවුද ඒවාට නම් කලේ කාගේ නමින්ද ?

මේවා ගැන හරියට කල්පනා කරලා බලුවාම හම ගියේ මහජනතාවගේ ඒත් නම ගිහින් තියෙන්නේ එක එක පාදඩයන්ගේ! එහෙව් මුන්ට මහජනතාවගේ ජීවන් මාර්ගය, රටක නීතිය කතා කරන්කොට අමරුයි.මිනිස්සු තමන්ගේ අමරුකම් දුක් ගැහැට ඉවසගෙන මුන්ට ඡන්දේඩුන්නේ ස්ත්‍රී දුෂන මිනීමැරුම් වෙනකොට ඒවවටක ඇස්කන් පියාගෙන හිගන්නෝ වගේ ඉන්නද ? කන්න ජීවත් වෙන්න අමරු උනාම නොමැරි 2500 ජීවත් වෙන හැටි ඉගන ගන්නද ?
මුන්නම් සිරවටම ජාතියේ රටේ පවුකාර කමටම ඉපදුන අවජතක සක්කිලි බල්ලො !
:@

12 years ago @ Gossip9.com - උපේක්ෂා... · 1 reply · +108 points

උබගේ ගුණදර්ම උබේ හැදියාව ගැන ලියන්න ගන්න කාලේ මම ලයිට් බිල ඉතුරුකරගන්න පීසී එක ඔෆ්කරනවා. එකක් කියන්නම් සමහර කාන්තාවන් ලමයි නැතුව දුක් වෙනවා! එත් උබේ අම්මා උබවගේ පට්ට වේ*යෙක්ව වදපු එක ගැන හිතින් දුක් වෙනවා ඇති ! :p

12 years ago @ Gossip9.com - බන්දුලග... · 7 replies · +129 points

ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් දවසකට බිත්තරයයි පාන් බාගයයි අරගෙන. උදේට බිත්තරේ තම්බලා, සුදුමදේ කාලා පාන්බාගේ මැද කනවා. දවල්ට බිත්තරේ කහ මදේ කාල පාන් කෑල්ලේ වටේ ටික කාලා වාටිය ඉතුරු කරනවා. රෑට බිත්තරේ කටු ටික සූප්පු කරලා පාන් වාටිය කනවා.ගෑස් , දර, බූමිතෙල්, විදුලිය මුකුත් නෑ . අනේ තොපි වගේ අසමජ්ජති පාහරයන්ව ඡන්දේ දීල පාර්ලිමේන්තුවට යවපු උන්ට ගහන්න ඔනේ යකෝ.මූ හැමවෙලේම කියනවා මැරෙන්නේ නැතුව කියලා. යකෝ තොපිට ඡන්දේ දුන්නේ මිනිස්සුන්ට පණ ඇද ඇද ජීවත් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ජීවන උපායක් හදලා දෙන්න එහෙවු තොපි මිනිස්සුන්ගේ ජිවිත මෙහෙම හෑල්ලුවට ලක් කරනවාට තොපිට ජාති ජාතිත් හෙන ගහනවා ! :@

12 years ago @ Gossip9.com - රාජපක්ෂ... · 7 replies · +81 points

තොපිට ගිය රටක්නේ මේක . තූ නොදකින් මේව අහන්න බලන්න අපිත් පවු කරල තියනවානේ ! ජාතියේ පවුකාර කමට ඉපදිච්ච අවජාතක ගල් මූසලයා ! තොපිලා ලැජ්ජ නතුව පවු කලේ නෑ කියනවා. කුඩු ගෙනල්ලා අනාගත පරටපුර විනාශ කරන තොපිට කැලනියවගේ උතුම් ප්‍රදේශයක රජ කරන්න පුලුවන් උනානේ ! :@

12 years ago @ Gossip9.com - නිර්මලා... · 0 replies · +61 points

මධ්‍ය අතරින් ගොසිප්9 එක කරන මධ්‍ය මෙහෙවර වචනවලින් ගලපන්න බැරිතරම් අනගෙයි! අපක්ශපාති නිව්ස්, අසරන මිනිසුන්ට පිහිට වීම , දුක්විදින සතුන්ට පිහිටවීම අතරින් ඔබල ලන්කාවේ නිව්ස් අඩවිඅතර ඉතා ඉදිරියෙන් සිටින බව සතුටින් කියමි.ඔබලාගේ මේ මධ්‍ය මෙහෙවර ඉදිරියටත් මේ ලෙසින්ම පවත්වගෙන යාමට හැකියාව ශක්තිය ලැබෙවායි අවන්ක සිතින් පතමි. නිර්මලාගේ ඉක්මන් සුවය සහ සැත්කමින් පසුව ඇගේ කටහඩ ලැබීමට ප්‍රර්තනා කරන අතර, ඈ එමගින් විදින සතුට ගොස්සිප්9 එක සමග බෙදාගන්න පාඨකයන් වන අපිටද වසනාවක් ලැබීම ගැන ගොසිප්9 ටීම් එකට ස්තූතිවන්ත වෙමු ! :)

12 years ago @ Gossip9.com - මර්වින්... · 1 reply · +162 points

අසමජ්ජාතියෙක් ජාතක කල කාලකන්නියෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් මර්වින් දාපු සෙල්ලම් පුතාට දාන්න හම්බ වෙන්නේ නෑ. ඊලග චන්දේට දාල බලපල්ල ! එහෙම නොඋනොත් කැලණියේ ඉන්නේ පො**යෝ කියලා තමයි කියන්න වෙන්නේ! මාලකටත් කවදා හරි වෙන්නේ ඔය මර්වින් කරනව වගේ එක එකාගේ කකුල් ලග වැටිල මිනී මර මර කුඩු බිස්නස් කරගෙන ඉන්න තමයි. උබලාට සාමයෙන් සැතපේවා වත් මතුබවයක නිවන් දකීවා කියන්නවත් කියන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නෑ. උබලා වචනයේ පරිසමප්තියෙන්ම අසමජ්ජාති අවජතක පවුකාර මේ රටේ අනාගත පරපුර විනශ කරන්න ඉපදුන කාලකන්නි ! :@