පොලොස්කොට්ටෝරුවා

පොලොස්කොට්ටෝරුවා

110p

116 comments posted · 18 followers · following 8

10 years ago @ http://33000.lk/ - නිවේදික... · 0 replies · +5 points

මෙතන තියන වරද ටැටූ එකක් ගහගත්ත එක නෙවී. ඒ ටැටූ එකවත් ඔය සාරි මෝස්තරේ වත් ඔය අවස්ථාවට නොගැලපෙන එකයි.

ඒත් ඉතිං ඔව්වට කලබල වෙන්න දෙයක් නෑ. මොකද අපේ රටේ මාධ්‍ය වේදීන්, නිවේදක නිවේදකයින් 99% ක් ම ඉතා බුධ්දිමත් කොටසක් නේ. කොච්චර ද කියනවනම් තැනේ විදියට අදින්න විතරක් නෙවී කියන්නෙ මොනවද කියල ඔය නිවෙදිකාවොම දන්නෙ නෑ ඔන්න......

ඉතිං තව මොනවද???

10 years ago @ http://33000.lk/ - පුරවැසි... · 0 replies · +4 points

ආයෙත් දකින්න ලැබීම හරිම සතුටුයි.

කවුද කියල නමින් නොකීවත් අපේ ගොසිපව අදුනගන්න බැරි කෙනෙක් ඉන්න විදියක් නා කියලයි මටනම් හිතෙන්නේ.

"ඉඳල හිටලා බොරු කාරයන්ගේ රෙදි ගලවන්න, ඇනුම් පදයක්, කේලමක්, ඕපාදුපයක් එහෙම කියල ආඩම්බරකාරයන් සෝබන කාරයන් චුට්ටක් විතර කොනිත්තන්නත් අපි බලාපොරොත්තු වෙනවා."

මේකනම් ගොසිපෝ කරන්නම වෙනවා. මොකද උබත් නොකලොත් මේක කරන්න වෙන කෙනෙක් නැති හින්දා.

කියන්න දේවල් ගොඩක් තිබුනත් පස්සේ ඒවා කියන්න ඉඩ තියාගෙන අපේ ගොසිපගේ පුනරාගමනය ට හදවතින්ම සුභ පතල කලේ පැත්තට දුවල එන්නයි හදන්නේ......

11 years ago @ http://exgossip.com/ - මත්තලදී ... · 0 replies · +7 points

Onna polosuth aawa gossipawa hoagena. Polos hitiye nathi tikata hari hari wada welane..
passe ennamko wadi kathawata thiana poste gana

11 years ago @ Gossip9.com - බණ්ඩාරව... · 4 replies · +27 points

මුස්ලිම් විදියට මෙතන කොමෙන්ටු දාන අය දුක හිතෙන විදියට මේ ආර්ටිකල් එකේ තියන දේත් එක්ක බුදු දහම පටලවාගෙන ඉන්නවා.

මේකත් හරියට හොඳ ගුණයහපත් දෙමව්පියන්ගෙ දරුවෙක් පාප මිත්‍ර ඇසුර හෝ වෙන මොන විදියකින් හරි නොමඟ ගියාම අම්ම තාත්ත එහෙම කරන්න ඉගැන්නුවා කියල ඒ දෙමව්පියන්ට බණිනව වගේ වැඩක්.

මේ හිමි වරුන් වැරදි කලා, කරනව මඉ කියමුකෝ. ඒත් ඒකට බුදු දහම වැරදියි කියල කෑගහන්නෙ නම් අමුම අමු මෝඩයෝ.

මොකද බුදු රජාණන් වහන්සේ පැහැදිළිව දේශණා කරල තියනව අපි යන්න ඕන මොන මාර්ගයේ ද කියලා. ඒ මාර්ගයෙන් පිට ගිහින් කරගන්න කුසල් අකුසල් ඒ ඒ අය අරගෙන යයි ඉස්සරහට.

ඒත් මෙතනයි තර්කය. බුදු රජාණන් වහන්සේ පව් කරන්න එපා කියල දේශණා කරළ තිබුනත් මුස්ලිම් ආගමේ කුරාණයෙන් ම මිනිස්සුන්ට අවසර දීල තියනව සියළු පව් කරන්න. මුස්ලිම් ආගමේ නිර්මාතෘ ත් සමන්‍ය මිනිහෙක් වත් නොකළ යුතු ම්ලේඡ්ච වැඩයි කරල තියෙන්නෙ. ඒ නිසා මුස්ලිම් ආගමට චෝදනා කරන්න පුළුවන් උනත් බුදුරජාණන් වහන්සේට හෝ උන් වහන්සේගේ දේශණාවන් ට කිසිම විදියකින් කිසිම කෙනෙකුට බැහැ කිසිම චෝදනාවක් කරන්න.

පව් කළ නිසා මේ ආත්මයේ මනුස්සයෙක් වෙලා උනත් අකුසල් මූලයන් තියන ආගමක ඉපදිලා තියෙන්නෙ. ඉතිං තවත් පව්ම කරල ඊලඟ ආත්මයත් නැති කරගන්නෙ නැතිව බුද්ධිමත්ව හිතුවොත් හොඳයි නේද?

11 years ago @ Gossip9.com - බණ්ඩාරව... · 0 replies · +46 points

බුදු රජාණන් වහන්සේගෙ කාලෙත් චිංචිමානවිකාව හිටියා.

මේ රේණුකා මහත්මිය කාගෙ කවුද කියල ටිකක් වතගොත හොයල බලලම මේවට පබ්ලිස්ටි එක දෙනවනම් තමයි හොඳ.

අනික ඉතින් හැබෑ බෞද්ධයෙක් නම් දුන්න දේ දුන්නා. අත් ඇරි දෙයක් ආයෙත් බදාගන්න හදන එකනම් අනේ මන්දා....

ඒත් ඉතිං පිනට නොදුන් පර්චස් 25 ටත් වැඩේ දුන්න නම් රහත් වෙලා හිටියත් යකා නගිනවනේ.....

11 years ago @ Gossip9.com - සුමනා ගෝ... · 2 replies · +19 points

හිතට දුකයි තමයි ඒත් ඒක ඇත්ත තමයි මධුකි නඟේ =/

11 years ago @ Gossip9.com - වන සිවුප... · 0 replies · +6 points

අපි මෙතන කොච්චර හොඳයි හරි නරකයි හරි කියල කෑ ගැහුවත් "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියල බුදුරජාණන් වහන්සේ දේශණා කරල තියනවනේ. ඒ නිසා මේ අය පිරිසිදු චේතනාවෙන්ම මේක කරනවනම් අන්න කුසල් රැස් කරගත් මිනිස්සු.

ඒත් මෙතන ඉන්න අයට මතකද දන්නෙ නෑ කාලයක් තිබුන දුප්පත් පවුල් වල ළමයින්ට ඉස්කෝලෙ ගෙනියන්න ඕන පොත් පත්, කවකටු පෙට්ටි වගේ ඔය ලට්ට ලොට්ට ටිකක් දීලා පන්තියකට එන්න කියනව පල්ලියට ඉංගිරිසි උගන්නන්න. ඒත් වැඩිපුර කලා කියල ආරංචිය තියෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තට වෙන දෙවල් ගැනයි වැඩිපුර උගන්නල තියෙන්නෙ කියලා.

ස්වෝත්සාහයෙන් කට්ට කාල ඉගෙනගන්න එක තමයි තියන එකම ගැලවීම කියල හිතාගෙන හිතේ ධහිරියෙන් වැඩ කළ පුංචි උන් අන්තිමට කොහෙද ඉන්න දෙවියෙක් ගෙ කැමැත්තට ගැලවීම ලැබෙනව කියල හිතාගෙන කටේ කෙල හිඳෙනකන් යාතිකාද ගීතිකාද මන්ද තප්පු ලන්න පටන්ගන්නවා. අන්තිමට ඒ දරුවන්ට ඉගෙනීමත් නෑ. අනාගතයකුත් නෑ. ආත්මයකුත් නෑ.

ඔය දේ මේ දරුවන්ටත් නොවේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ මමනම්.

11 years ago @ Gossip9.com - පගාවක් න... · 0 replies · +27 points

මේ ගොලෑ හොරු ගැන නම් කතා කරල වැඩක් නෑ. අපිටත් ගිය සතියෙ ඔහොම වැඩක් උනා. මුන් හැන්ගිලා ඉඳල ටෝර්ච් එකක් ගහලයි වාහන නවත්තන්නේ. අපි පාන්දර 3 ට විතර යාපනේ ගිහින් එනගමන් පාදෙණියෙදි නැවැත්තුවා. මෙන්න බොලේ එතකොට මුන් කියනව කලින් පොලිස්කාරයෙක් අපිව නැවැත්තුවලු අපි කඩාගෙන ආව නේද කියලා. අපි දැක්කෙම නෑ එහෙම අපිව නවත්තනවා. අපිට කලින් ආව වාහනෙන් 500 ක් කපාගත්ත කියල මහ උජාරුවෙන් උන් කියන්නෙ. අපිට ජරාවට කත කරද්දි අපේ වාහනේ හිටපු ඔක්කම බැන්න මුන්ට. ජරාව දෙන්නෙ නෑ උසාවි දානව ඒකට කමක් නෑ කියලා. පස්සෙ බලපුවම පිටු 4ක් පිරෙන්න මුන් ලියල උසාවි දාලා. උසාවි ගියාම නඩුව ඇහිල්ලක් නෑ රු.7000 ක් දඩ. ඒක ගෙවල එන්න උනා. අපිට කිසිම දෙයක් කතා කරන්න අයිතියක් නෑ.

"වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව" කියල විඳගෙන ඉන්නයි දැන් අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ.

11 years ago @ Gossip9.com - ජයලත් ජය... · 1 reply · +6 points

ඔව් සින්දුමියෝ...මටත් නරියට වෙන සන්තෑසියම තමයි වෙන්නේ....ඒත් ගොසිපෙ තියන නිවුසුයි බොලාගෙ කොමෙන්ටුයි නම් හැමදාම කියෙව්වා.... සන්තෝසයි ඈ පරන කෂ්ඨිය දකින්න ලැබෙන එකත්....:)

11 years ago @ Gossip9.com - ජයලත් ජය... · 4 replies · +8 points

හුරේ......අපේ පරණ කැළෑ සමාජයෙ අය තාම ගොසිප් බලනව කියල දැනුනම හරිම සතුටුයි නරියෝ.... දෙයියම්පා බං.. දෙමව්පියෝ දැක්කම වගේ සතුටුයි නරියෝ....