බොලේ වැඩි...

බොලේ වැඩි...

49p

17 comments posted · 3 followers · following 14

11 years ago @ http://www.gossiplanka... - MP Harin\'s Half Loaf ... · 0 replies · +1 points

තවත් මෙවන් නූගතුන්ම මේ ස්ථානයට පත් වේවා!!!!!!

11 years ago @ http://www.gossiplanka... - Quintuplet Birth in Co... · 2 replies · +30 points

ඔබලා හට දීර්ගායු!
සිංහ සිංහලුන් තව තව වැඩිවේවා!!!!!
අපේ මව් බිම සිංහලුන්ගෙන් වැජබේවා.........

11 years ago @ http://www.gossiplanka... - Minister Dullas\'s Gan... · 0 replies · +4 points

පාර්ලිමන්ට් ජෝක්ස්.........

11 years ago @ http://www.gossiplanka... - Deshabandu Migara Sanj... · 0 replies · +2 points

ලොකු සක්විත්තෝ රජ වෙයි....
පොඩි සක්විත්තෝ කොටු වී වැලපෙයි......
අපේ අහින්සකයන්ගේ තු‍ට්ටුවට කෙලවෙයි...
මහ හොරු අස්සේ තවත් හොරු බිහිවෙයි.....

11 years ago @ http://www.gossiplanka... - Anusha Sonali Speaks A... · 0 replies · +6 points

මෙන්න දුමින්ද සිල්වා පා‍ට් 2... අනුෂා සොනාලි නල ගන.....
තව ලැජ්ජා නැතුව මෙකී කියනවනේ යකෝ...
මම අහන්නේ මේකිගෙන් උඔ‍ට හි‍ටපු මිනිස්සු ‍සේරම නිත්‍යානුකුලද මෙකා විතරක් නෑ කියන්නේ????

11 years ago @ http://www.gossiplanka... - 2013 Budget & Vehicle ... · 0 replies · +8 points

දුප්පත් අපි කවදා නම් අපේම වාහනේක නැගලා යයිද කියලා දැන්නම් පොඩි බයකුත් හිත‍ට ආවා....
තව ටික දවසකින් පුෂ් බයිසිකලේ‍‍ටත් කෙලිද දන්නෑ...... අනේ මහින්ද මාමේ එහෙමනම් කරන්න එපා..

11 years ago @ http://www.gossiplanka... - Tense Situation at Wel... · 0 replies · +2 points

ඇයි මේ වැරදි කරපු නරුමයින්ව මරලා දාන්න බැරි??????
මානව හිමිකම් නිසාද???? එතකොට අපරාද කාරයෝ මිනී මරලා.. කුඩු විකුණලා... දුෂණය කරලා.. මංකොල්ල කන එක මානව හිමිකම් උල්ලංගනයක් නොවෙයිද????
මම ආමි එකේ හිටියනම් මුන් එක එතාව බාවනවා.....

11 years ago @ http://www.gossiplanka... - Five Yellow Crossings ... · 0 replies · +3 points

මම දැකලා තියෙනවා හලාවත ඉදලා කොළඔ පැත්තට යද්දි ඔය වගේම කහ ඉරි 5ක් ලග ලගම ඇදලා තියෙනවා..... තව කොහෙ කොහෙ මෙහෙම ඇතිද දන්නේ නෑ.....
අයියෝ අපේ මිනිස්සුන්ගේ සල්ලි.......

11 years ago @ http://www.gossiplanka... - Five Yellow Crossings ... · 0 replies · +1 points

පුරියෝ.... ඉතුරු ටික අදින්න ප්‍රතිපාදන රජයෙන් වෙන් කරන්න බලාපොරොත්තු වන්නේ ඊලග බජ‍ට් එකෙයි බං......

11 years ago @ http://www.gossiplanka... - Hirunika\'s Plan C · 0 replies · +2 points

අයියෝ මට මුකුත්ම මතක නෑනේ.....