අප්පුහාමි

අප්පුහාමි

175p

4,501 comments posted · 43 followers · following 0

5 days ago @ http://www.gossiplanka... - භාතිය සන... · 4 replies · +175 points

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් මහත්තය ආචාර්ය රෝහණ මහත්තයා සිංහල සංගීතේට අනුපමේය සේවයක් කරපු, කරන දෙන්නෙක්.
වරද කරලා ඒක පිළි අරගෙනත් ඔය වන්දිය නොගෙවා ඉන්න එක මහ ජරා වැඩක්.. මුන් දෙන්නට ලක්ෂ දහයක් කියන්නේ nothing.
විලිලැජ්ජැයි

5 days ago @ http://www.gossiplanka... - මෙවර ක්&zw... · 1 reply · +39 points

කවුරු දින්නත් cricket පරාදයි

5 days ago @ http://www.gossiplanka... - පුබුදු ච... · 0 replies · +36 points

අම්මව සෙට් කරගන්න ඕන උනාම ලමයා ව වඩා ගන්නවාලු.

5 days ago @ http://www.gossiplanka... - උපුල් තර... · 0 replies · +14 points

ඉස්සර ගොසිපේ හිටපු ප්‍රබල සාමාජිකයකු තමයී අපේ කුකුල් තරංග.
වරෙන් මචං ආපහු.. මම එදත් කිව්වා උඹ ට ඔය මගුල හරියන්නෙ නෑ කියලා

5 days ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +12 points

මඟ සිටියොත් තා නසී
ගෙදර ගියොත් අඹු නසී

6 days ago @ http://www.gossiplanka... - කොදෙව් ය... · 0 replies · +17 points

බැන බැන හරි අපිත් බලනවා...
මේ පාර වත් රෝමන්කාරයෝ (එනවා කනවා යනවා) නොවී වරෙව්
'tenor-3'//

6 days ago @ http://www.gossiplanka... - කොරියාන... · 1 reply · +24 points

මොන...... ක්ද?
'tenor-2'//

1 week ago @ http://www.gossiplanka... - එන්නත ගහ... · 0 replies · +8 points

මේකට නම් මම ආසම නෑ..
ඒත් දීලා තියෙන උත්තරේත‍් මරු...

2 weeks ago @ http://www.gossiplanka... - 📷 Kusal Mendis Wedd... · 0 replies · +20 points

Congratulations. Have a wonderful journey of life 🎉

2 weeks ago @ http://www.gossiplanka... - ඩිස්පැන... · 0 replies · +2 points

පැය දෙකක් නින්ද ගිහින් හිටියනම් පුතේ ගැණි ව VOG කෙනෙක් ගාවට එක්ක පලයන් දැන්