CHANDU99

CHANDU99

140p

55 comments posted · 1 followers · following 8

10 years ago @ https://www.lankahotne... - Srilankan Cricket · 0 replies · +4 points

මේ බල්ලෝ ටික ලංකාවේ ක්‍රිකට් කන්නයි හදන්නේ. යකෝ මේක තොපේ බූදලයක් නෙමෙයි. තොපිත් දෙය්යනේ කියල මාසේ අන්තිමට පඩියක් ගන්නේ අපේ ක්‍රීඩකයන්ට පින්සිද්ද වෙන්න. දහසක් කරදර මැද ජීවත්වෙන අපිට හිතේ සතුටක් තියෙන්නේ ක්‍රිකට් හින්දයි. ඒකත් නැති කරන්නද තොපි හදන්නේ?

10 years ago @ https://www.lankahotne... - Bodu Bala sena a terro... · 4 replies · -28 points

බොදු බල සේනා පමණක් නොව ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ TRAC ආයතනය ත්රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත. (UNP එකද ඇතුළුව). මීට අමතරව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සහ තවත් ප්‍රදාන පක්ෂ කීපයක්ද මෙම නාම ලේඛනයට ඇතුලත් වේ. දැනට කිසිවක් කරකියා ගැනීමට නොහැකිව සිටින ලංකා කොමියුනිස්ට් පක්ෂයද මෙම ලේඛනයට ඇතුලත් කිරීමට ඔවුන් වග බලාගෙන ඇත. එබැවින් මෙම TRAC ආයතනය ත්රස්තවාදී විහිලු සපයන ආයතනයක් බවට පත්වී ඇති බව මෙම තීරණ වලින් පැහැදිලි වේ. කෙසේ වුවද මෙමගින් සිදුවූ යහපත් ප්‍රතිපලයක්ද ඇත. එනම් මෙම සිද්ධියට අදාලව ලැබෙන ප්‍රතිචාර තුලින් මෙරට සිටින සිංහල බෞද්ධ විරෝධී පිරිස් පහසුවෙන් හදුනාගත හැකි වීමයි.

10 years ago @ https://www.lankahotne... - News for Srilanka · 0 replies · +5 points

මේ මැරිච්ච තුන්දෙනා LTTE කියල TNA එක හොඳටම දන්නවා. මේක ඒ අයට ලොකු setback එකක් නිසා තමයි දැන් මෙහෙම කියන්නේ. මේ ප්‍රශ්නේ දැන්ම විසදෙන එකක් නෙමෙයි. ලංකාවේ ආපහු යුද්ධයක් ඇති කරන්න ගොඩක් රටවල් මහන්සි වෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න හොරු ටික පන්නලා ආණ්ඩුව හරි ට්‍රැක් එකට ආවේ නැත්නම් මේකට මුණ දෙන්න බැරි වෙයි.

10 years ago @ https://www.lankahotne... - Rohitha Rajapaksa on S... · 1 reply · +20 points

රෝහිතයා කියන විදියට අභ්‍යාවකාශේත් හරියට ලංකාවේ දේශපාලනේ වගේනේ. හරිම complicated ලු. ගොඩක් කුණු පිරිලලු. වැඩක් කරගන්න අමාරුයිලු. මාරයි ආ.

10 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +4 points

තව ටික කාලෙකින් රත්නපුර ටවුමම ගිලා බහින තත්වයක් තමයි තියෙන්නේ.

10 years ago @ https://www.lankahotne... - Princess Hemamala atte... · 1 reply · +28 points

එහෙනම් උඹ දන්න එක නිලියෙක් හරි කියපන්කො මේ චරිතෙට හරියන. මේ ලෝකේ 100% සුද්දවන්ත නළු නිලියෝ නෑ. ඒක මේ වගේ ගොන් ෆිල්ම් හදල රටට ආගමට නින්දා කරන එව්නුත් දන්නවා. උන්ට ඕනේ ආගම විකුණලා හරි සල්ලි හොයන්න. මේ වගේ මැටි මෝල් ෆිල්ම් හදන එවුන් තමයි බුද්ධාගමට අගෞරව කරන්නේ.

10 years ago @ https://www.lankahotne... - Kumar Sangakkara · 2 replies · +62 points

දේශපාලන ගුණ්ඩු වලට නම් අහුවෙන්න එපා. බලේ ඉන්න එවුන් හදන්නේ මොනවා කරලා හරි දිගටම බලේ ඉන්න. බලේ නැති එවුන් හදන්නේ කාගේ පිහිටෙන් හරි බලේට එන්න. දේශපාලනේ කරනවානම් පොඩි තැනකින් පටන් අරන් මිනිස්සුන්ට සේවයක් කරලා ටිකටික උසස් තැනකට එන්න. ඔබේ ජනප්‍රියතාව අවස්ථාවාදී දෙසපාලුවන්ට use කරන්න දෙන්න එපා.

10 years ago @ https://www.lankahotne... - Dilan Perera · 1 reply · +38 points

ඔක්කොටම කලින් බේත් අරන් දෙන්න ඕනේ මේ යකාට. මෝඩ මුසලයා

10 years ago @ https://www.lankahotne... - Princess Hemamala atte... · 0 replies · +20 points

ඉතින් මොකද්ද ප්‍රශ්නේ. ඒක ඒ මනුස්සයාගේ පුද්ගලික ජීවිතය. සමාජෙට හොඳ මූන පෙන්නගෙන ඔයිට වඩා දේවල් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. බනින්න ඕනේ මෙයාට නෙමෙයි ලංකාවේ ඉතිහාසය විකුණගෙන කන එවුන්ට.

10 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +9 points

මෙහෙම සල්ලි බෙදන එක හොඳයි. එත් ඔය පොරකකා සල්ලි ගන්න උදවියගෙන් කීදෙනෙක් ඒ සල්ලි හරියට පාවිච්චි කරනවද දන්නේ නෑ. සමහර වෙලාවට වෙන්නේ ගත්ත සල්ලි ටිකෙන් හොඳට බීලා ගෙදර යන එකයි . හැබැයි රුපියල් කෝටි පහළවකින් ලංකාවේ ඉස්පිරිතාලයකට උදව්වක් කලොත් සනීප වෙලා යන මිනිස්සු හැමදාම මේ මහත්තයට පින් දෙයි .