lkboy

lkboy

167p

19 comments posted · 1 followers · following 11

11 years ago @ http://www.gossiplanka... - Ayomi Shanika Separated · 1 reply · +9 points

නියමයි නියමයි...කොලම්බුවුඩ් නිලියොත් හොලිවුඩ් නිලියො වගේ...l.ම දියුනුවෙනව.....ඔහොම යන්..ඔහොම යන්.....

11 years ago @ http://www.gossiplanka... - Welgama\'s \'Wal\' Talk · 3 replies · +335 points

නයනා කුමාරි ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනකොටවත් නැති සතුටක්නෙ ඇමතිතුමාට තියෙන්නෙ.....පාර්ලිමේන්තුව නිකන් මගුල්සක්වලක් වගෙනේ....

11 years ago @ http://www.gossiplanka... - Exorcist in Haunted House · 2 replies · +11 points

පූසො ගේ ඇතුලට ඇවිල්ල කෑගහනව නම් හොදට දොරවල් ජනෙල් වහල ද කියල බැලුවනම් හරිනේ. එහෙම නැතුව කට්ටඩියො ගෙනල්ල බිලි පූජා දීල හරියනව ද.....

11 years ago @ http://www.gossiplanka... - Allergic Condition Sti... · 0 replies · +17 points

පිට රටකින් හරි උදවු අරගෙන මේ ලෙඩේ ට හේතුව ඉක්මනින් සොයා ගන්න එහෙම නැත්නම් අසරන ලමයි තමා ලෙඩවෙන්නෙ....

11 years ago @ http://www.gossiplanka... - Uganda’s Preside... · 0 replies · +3 points

Ha.......

11 years ago @ http://www.gossiplanka... - Uganda’s Preside... · 3 replies · +77 points

මේවගේ එවුන්ට එන්න කියන එවුන්ට ගහන්න ඕනි.....අනේ..... කෑමට වස දාලම මරන්න වටින ජනාදිපති කෙනෙක්....ඔබාම කියලද දන්නෑ හිතන් ඉන්නෙ.....

11 years ago @ http://www.gossiplanka... - Minister Dilan\'s \'Bu... · 1 reply · +109 points

මුගෙ මූන දුටුවාම.....
ඇඩෙනවා...තනි ඇහැට....

අපෝ. ....මේ මූන හොදා....බන්දුල ඇමතිතුමාගෙ මූන තමා..මූන.....

11 years ago @ http://www.gossiplanka... - Minister Dullas\'s Gan... · 1 reply · +255 points

මන්ත්‍රීවරු ඇමතිවරු ගහන ගහන පදවලට නටන චන්දදායකයො ඉන්නකම් හැමදාම ලංකාවෙ ගන්ග්නම් ස්ටයිල් තමා...

11 years ago @ http://www.gossiplanka... - Deshabandu Migara Sanj... · 1 reply · +140 points

ලංකාවේ මිනිස්සු මෙච්චරම මෝඩද..එහෙමත් නැත්නම් හොරු ඉතාමත් දක්ශද ...මෙයාවත් වැලිකඩට ගිහින් දාමු.....ඊලග පාර කුඩු අල්ලන්න ආමි එකෙන් පැන්නහම මෙයාටත් සාධාරනයක් ඉටුවෙයි...

11 years ago @ http://www.gossiplanka... - WHAT IS TRUE JOY? - La... · 1 reply · +21 points

මුදල් පසුපස ලුහුබදිමින් එයම තම ජීවිතය කරගත් මිනිස්සු මේ ටික තේරුම් ගන්නෙ නෑනේ....මේක අපි හැමෝටම හොද පාඩමක්.....ඔබට නිවන් සුව...