දේශමාන්‍යාචාර්ය

දේශමාන්‍යාචාර්ය

175p

260 comments posted · 4 followers · following 4

9 years ago @ http://gossipbook.lk/ - මොනෝ රේල... · 0 replies · +40 points

මම දන්න විදියටත් මොනො රේල් පිටරටවලත් ගොඩක් අසාර්ථකයි. ලංකාව වගේ සංවර්ධනය වෙමින් යන රටකට කොහොමත් අසාර්ථක වෙයි. ඊට කලින් පාඩු ලබන දුම්රිය සේවය ගොඩගනිල්ලකො. ඔවුව හොඳයි ගෝඨ අංකල්ගෙ පඩෂෝ වැඩ වලට

9 years ago @ http://gossipbook.lk/ - ඇමති රෝහ... · 3 replies · +20 points

කාලෙකට කලින් දිවයින හොඳ තත්වයක තිබුන පත්තරයක් දැන් දෙකේ කොලේට වැටිල

500000න් 450000 ක් දීල ඉතිරි 50000 අල්ලපු කතාව ඇහුවාම මටත් සැකයක් ඇතිවුනා

"දැනට අමාත්‍යවරුන් විසින් පවත්වාගෙන යන සුරාසැල් ස්කාගාර සහ රා එකතුකිරීමේ මධ්‍යස්තාන පිලිබද සවිස්තර තොරතුරු"
ඒ ටික දැනගන්නකන් ඉවසිල්ලක් නෑ

9 years ago @ http://www.gossiplanka... - Warapitiya Undergradua... · 1 reply · +62 points

මේ කාලෙ උපාධි අපේක්‍ෂිකාවන්ට ටිකක් අපලයි වගේ. කොහොම වුනත් සහෝදර ප්‍රේමය උගන්වන්න ඕන පුංචි කාලෙම ඉඳන්. මම දන්න සමහර පවුල් ඉන්නව පුංචි කාලෙ ඉඳන්ම හොඳට ඉඳල දැනුත් ඒ තත්වය පවත්ව ගෙන යනව. සමහර සහෝදරයෝ පංචි කාලෙ ඉඳන්ම ගෝරි, ඒගොල්ලො තමයි පස්සෙ ගොඩක් දුරට දේපල වලට රණ්ඩු වෙන්නේ.

10 years ago @ http://www.gossiplanka... - Pajero Beef Delivery S... · 0 replies · +40 points

මේක එලවපු ඩ්‍රයිවර්ට නහයක් නැද්ද හැබෑටම. කොහොම එලෙවුවද දන්නෑ

10 years ago @ http://33000.lk/ - අෆ්රිඩි ... · 1 reply · +35 points

ඇත්තටම කියනව නං බංගලාදේශයේ තරම් හැඟීම්බර ක්‍රීඩාලෝලීන් මම වෙන රටවල් වල දැකල. අර ලංකාවත් එක්ක තිබිච්ච මැච් වලත් උන් අල්ලට ප්‍රේ කරනව දැකල දුකත් හිතුනා.

10 years ago @ http://33000.lk/ - උදාරිට ග... · 9 replies · +100 points

දේශමාන්‍ය ආචාර්ය උපාධියක් තාම නෑ නේද? ඒක මගේ ගානෙ දෙන්නම්

10 years ago @ http://33000.lk/ - උද්ඝෝෂණ... · 0 replies · +188 points

දුමින්ද සිල්වා මැතිඳුන්ට කුඩු දුමියා ලෙස ආක්‍රෝෂ පරිභව කරමින් බෝතල් ගැසූ අයට ප්‍රණාමය. දේශමාන්‍ය ආචාර්‍ය උපාධියක් මගෙන්

10 years ago @ http://33000.lk/ - බීමතින් ... · 0 replies · +37 points

කවුද ඒ මට මතක නෑනෙ. ඌට සින්දුත් පුලුවන්ද අපරාදෙ සින්දුවක් කියල බේරෙන්න එහෙමත් නැත්තං 550 දඩකොලේකින් ශේප් වෙන්න තිබුනනෙ

10 years ago @ http://33000.lk/ - කලකිරුණ... · 0 replies · +55 points

කන්‍යා සොහොයුරියක් වෙන්න මේකි කන්‍යාවක්යැxD

10 years ago @ http://33000.lk/ - ප්‍රථම ... · 0 replies · +37 points

තඃ විතරක් දේශමාන්‍ය ආචාර්ය උපාධි තියන මටත් ලැජ්ජාවක් මූ වගේ අය නොදකින්