Pink Panther

Pink Panther

156p

45 comments posted · 10 followers · following 0

9 years ago @ Gossip-LankaNews - Ultimate Fighting Cham... · 0 replies · +15 points

" you never know the how ...what you have to do is stay in the game ..." this is a classic example of it .....May you're all dreams come true maura ....!!!

10 years ago @ http://www.gossiplanka... - Ranja (One Shot 2) Fil... · 0 replies · +10 points

මේකෙ දාල තියෙනවා film එක වාඩි වෙලා බලන සැට් එකේ photo ටිකක්........හයියෝ.......ඒ හැම මූනෙන් ම කියවෙන්නෙ එකම දෙයක් වගේ තමා මට නං පේන්නෙ.......““ නොදකිං මේ වගේ ගොං උලව්වක් බලන්න ආපු අපි වගේ ඇවුන්ට මෙහෙම වෙලා මදි ““ :@

10 years ago @ http://www.gossiplanka... - Pooja\'s Mother\'s Bir... · 0 replies · +30 points

අනේ මේක අපේ කාගෙ හරි උනානම් මේ ලෝකෙ ගැලපීමක් නැති උලව්වල් ඇදගෙන .....ඇග පෙන්නගෙන ...එක මල කෙලියයි ...හැබැයි මෙයා මෙතන කොච්චර සරල සුන්දර විදිහටද ඉන්නෙ . මේ සුන්දරත්වය විදින්න අපේ ඇසුත් පින් කරල තියෙනවා.....කවදා හරි මේ කුනු කය දිරල ගියත් උප්පතියෙන් දිව්‍ය රෑප සම්පත්තිය ලබන්න මේ ඇත්ති වාසනාවන්ත වෙලා තියෙනවා....අනේ වාසනාවන් මැරෙන තුරාවට මේ ලස්සන මෙසේම පවතින්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!

10 years ago @ http://www.gossiplanka... - I Never Tie Myself to ... · 0 replies · +55 points

ඉතා අගනා කොමෙන්ටුවක් .....මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ තුමාගෙන් අහන්න.....උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයක් නම් උන් වගේ තවත් පාදඩයන් රැලක් වටකරකෙන මුලු රටම ගොනාට අන්දන ලොක්කා සිටිය යුත්තේ කොතනද......???? o.0

10 years ago @ http://www.gossiplanka... - Gossip Lanka Events · 0 replies · +20 points

අනේ මන්ද මෙහෙම කියන එක හරිද කියල චමීරා අතපත්තු කියන්නෙ මොඩල් කෙනෙක් කෙසේ වෙතත් තඩි ගො......ද කොහෙද.... ලස්සන අවලස්සන කෙසේ වෙතත් මෙහෙම මොඩල්ස් ල නම් අම්බානක හොයාගන්න පුලුවන් රෑට පිටකොටුව පැත්තට ගියානං......නෙද්දකිං විහින් නේ මේව අපිට කියල අහගන්නෙ නැද්ද මං අහන්නෙ.....=/ හැබැයි අර උඩ පොටෝ සැට් එකේ දිල්හානි නං ඉන්නව තාම පොඩි කෙල්ලෙක් වගේ.....:o

11 years ago @ http://www.gossiplanka... - New Sinhala Speaking S... · 0 replies · +7 points

මෙතැන මාගේ නාමයෙන් තවත් සහෝදරයෙක් පෙනීසිටින අයුරක් දිස්වෙයි......ම්හ්.....o.0 එහෙත් අවුලක් නැත කියන්නා කිනම් ආකරයේ අයෙකු උවද කම් නැත . විය යුත්ත එසේමැ සිදුවේ නම් එපමනකින්ම මා සතුටු වෙමි......B)

11 years ago @ http://www.gossiplanka... - Tamilnadu Actors Prote... · 1 reply · +14 points

මුන් ගෙන් නං ඇත්තටම අපිට වැඩක් නෑ හැබැයි මෙහෙම දෙයක් තියෙනව. මුං මේ කරන වැඩේ ලංකාවට කොහොම බලපානවද කියන දේ ගැන සැලකිලි මත් වෙලා මොලේ ඇතුව වැඩ කරන්න ඕන...මට තියෙන ප්‍රශ්නෙ අපේ රටේ ඉන්න බූරැ පාලකයො මේකට කොහොම මූන දෙයි ද කියන එකයි......??? o.0

11 years ago @ http://www.gossiplanka... - Murali Never Forgets H... · 0 replies · +1 points

feel a great respect for you Murali.....It's an honour still we have people like you in our motherland....as everyone is saying you are a true son of this motherland.....:)

11 years ago @ http://www.gossiplanka... - Indrani\'s Hard Luck i... · 0 replies · +45 points

මේක වෙච්ච පලවෙනි වතාවත් මේක නෙමෙයි අන්තිම වතාවත් මේක නෙමෙයි.....අම්මප මොකුන්ද බං මේ අරාබියෙ ඉන්න කාලකන්නි හැත්ත.......මේකෙන් හොදටම පේනව අපේ රටේ ඉන්න කිසිම එකෙක්ට මේකට සත පහක දෙයක් කරන්න බෑ....පොඩි දෙයක් හරි කරන්න පුලුවන් උනත් මෙහෙ ඉන්න පාහර හැත්තට මේවයෙ කිසිම ගානක් නෑ...අපි ඉපදුනේ හරිම පිංවන්ත දේශයක.....හැබැයි මේ පිංවන්ත දේශයෙ දැං වැඩි හරියක් ඉන්නෙ අනුන්ට හෙන ගැහුවත් තමන්ට යමක් හම්බ වෙනවනං එච්චරයි කියල හිතන තිරිසං මූසල ජාතියක්.........

11 years ago @ http://www.gossiplanka... - Maithripala\'s Son Ass... · 0 replies · +1 points

අනේද කියන්නෙ.......පවුනේද අප්පා අපේ රටේ ඉන්න #ත්තරීතර දේසපාලන උන්නාන්සෙල ටිකයි බේබිල ටිකයි.....=/