නිකමා

නිකමා

180p

879 comments posted · 5 followers · following 0

1 month ago @ http://www.gossiplanka... - ජූඩ් ශ්&zw... · 0 replies · +155 points

දැකපු අවස්තා වාදී අසික්කිතම චරිතයක් තමයි මෙයා දැන් වැරැද්ද වහගන්න අපවත් වෙච්ච කෙනෙක්ගේ පිටිං යවලා ශේප් වෙන්න යන්නේ සිවුර ඇරලා ගිහියෙක් වගේ ඉන්න තියෙන්නේ

1 month ago @ http://www.gossiplanka... - ගෑනු මාය... · 0 replies · +29 points

ඊලග ගැස් එක ගන්න ගියහම ඇරියස් කවර කරයි

1 month ago @ http://www.gossiplanka... - යෝගා දින... · 1 reply · +43 points

මොනවාද බන් මේ මිනිස්සු මේ කරන විකාර වැඩ? මුන්ට වෙන වැඩ නැත්ද ?
මේවා සංවිදානය කරන උන්ටත් ගහන්න ඕනේ
මිනිස්සුන්ගේ අවදානය වෙන පැත්තකට ගෙනියන්න ආණ්ඩුවේ උන් විහිළු සපයනවා

1 month ago @ http://www.gossiplanka... - ලක්ෂ 4 සි... · 4 replies · -81 points

පුද්ගලික කරත් ඉන්ජිනේරුවෙකුට ඔය පඩිය ලැබෙනවා

1 month ago @ http://www.gossiplanka... - ලක්ෂ 4 සි... · 1 reply · -2 points

නිකන් ඉදලා සල්ලි හම්බ කරන උන් ඉගෙනගෙන මහන්සි වෙලා සල්ලි හම්බ කරන උන්ට ඉරිසියයි
ඉගෙන ගත්ත මිනිහගේ කතාවට වඩා නුගත් දේශපාලකයාගේ කතාව විශ්වාස කරනවා

2 months ago @ http://www.gossiplanka... - ලයිට් නැ... · 0 replies · +4 points

ගෝටා සහ පිරිවර ගියානම් මානසික ආතතිය සැහෙන දුරකට අඩු වෙනවා

3 months ago @ http://www.gossiplanka... - චීන තානා... · 2 replies · +30 points

චීනයේ නොමසුරු සහයෝගය
ඔවු උන් අපිට සහ යෝගය දෙන්නේ නොමසුරුව
අනි නිකං පලයන් බං යන්ඩ

3 months ago @ http://www.gossiplanka... - වාහනේට න... · 6 replies · +25 points

උබ නිරුපා නිස්සංක එක්ක යනවා දැක්කේ නැද්ද බන්

3 months ago @ http://www.gossiplanka... - මේව ඔක්ක... · 0 replies · +54 points

හරි ඉතින් මිනිස්සු ගෝ හොමේ කියලනේ කිව්වේ ඉතින් එයා ගෙදර ඉන්න ඇති

3 months ago @ http://www.gossiplanka... - ඊයේ මිරි... · 0 replies · +83 points

හරියට කියපන්කො අරාබි අන්තවාදයද ජ්විපි ද කන්ෆියුස් වෙනවනේ
ඔබතුමාගේ ගෙවල් කොහෙද ?