අනෝ නිමස්

අනෝ නිමස්

121p

65 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - වැඩි ජන්... · 0 replies · +22 points

යකෝ මං දැම්මේ මර්වියා අයින් වෙච්ච එකට... ඩිස් ලයික් දැම්මේ කවුද යකෝ

11 years ago @ Gossip9.com - වැඩි ජන්... · 1 reply · -44 points

ජය වේවා!!!1

11 years ago @ http://www.gossiplanka... - Hasitha Madawala\'s Mu... · 0 replies · +2 points

කට නෙමෙයි බං අත කපාගනින්...

11 years ago @ http://www.gossiplanka... - Madura\'s Girl Friend ... · 1 reply · +13 points

මෙයාගෙන් එකදිගට ප්‍රශ්න කරන්නේ නැද්ද දන්නෑ...

11 years ago @ http://www.gossiplanka... - Rizana\'s Death and Di... · 1 reply · +22 points

අඩුම තරමෙන් මේකට තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ගෝශනයක්වත් කරන්න ඕන... රට ජාතිය ආගම...

11 years ago @ http://www.gossiplanka... - CID To Investigate O/L... · 1 reply · +192 points

අනිවා දැන් මෙයා ඔය පරීක්ශනෙන් බේරෙනවා.... ලබන අවුරුද්දේ x5 x6 වැඩිය ලමයි මෙයාගේ පංතිවලට එනවා.... ප්ලෑන් එක සාර්ථකයි.... :D

11 years ago @ Gossip9.com - ඕස්ට්‍... · 3 replies · +21 points

සංගයි මහේලයි ගැහුවොත්නම් හරි.... නැත්තම් කස්ටියම බඩ වැල වගේ යනවා.... කොහොමත් අන්තිමට ඇන්ජලෝ මැත්ව්ස් තමා අන්තිමේදී බේරගන්නේ...

11 years ago @ Gossip9.com - දිවාගුහ... · 1 reply · +6 points

ඉතිං වැරදී කියනවනම් හදලා නිවැරදි කරන්න. ඔයාට ගොසිපා කියන දේ තේරෙනවනම් ඒක තමා සන්නිවේදනය. මේක සිංහල සාහිත්‍ය ගැන ලියවුනු බ්ලොග් එකක් නෙමේනේ....

11 years ago @ Gossip9.com - ඕස්ට්‍... · 1 reply · +13 points

ඒකනම් සිරා... පරයා මැච් 3-4 වරක් 50ක් ගහලා උගේ පොට් එක තියාගන්නවා... ඌ නම් මෙලෝම රහක් නෑ... චන්දිමාලයා ෆාස්ට් පිච් වල සුපිරි වැඩ... ඌට චාන්ස් එකක් දුන්නානම් හරි...

11 years ago @ Gossip9.com - ඕස්ට්‍... · 0 replies · +19 points

එල එල... ලංකාවට ජය පතනවා....