warming_blood

warming_blood

85p

57 comments posted · 1 followers · following 9

10 years ago @ http://33000.lk/ - හක්ක පටස... · 0 replies · +2 points

පාත්වෙන බක් මහ අකුනු වදින්න එවුනුත් එපයැ.....හෙන ගහපිය

10 years ago @ http://exgossip.com/ - මාතලේ සම... · 0 replies · +6 points

අම්මල කී දෙනෙක්ගෙ ඉස්සරහා දරුවො ගෙනියන්න ඇතිද....,කී දෙනෙක්ට රහසෙ වලලෙන්න ඇතිද....

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +3 points

වැඩෙ නියමයි මචන්, මෙක කොහොම හරි ප්‍රමොට් කරමු,මගෙන් ෆුල් සපොට් එක.

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +11 points

ලොකයේ ඇත්තෙ යාම් ඊම් පමනි පැමිනියහොත් යායුතුය, ගියහොත් නැවත පැමිනිය යුතුය. මෙතරම් ඉක්මනට සමුගැනිමක් බලාපොරොත්තු වූයෙ නැත, ආයුබොවන් ගොසිප්9, ආයුබොවන් සියලු දෙනටත්, අමු සිංහලයා, සොඳුරු, ඉඩී, මුදලි, බොරළු, පිස්සු පූසා, නරියා, වන්නියෙ ගොඩයා, ජොන්ටි, ආයුබොවන්....!

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +10 points

කොපමන බාධක පැමිනියත් ගලන ගඟ නැවැත්වීමට නොහක, සැලෙන්නෙපා ගොසිප්9 අපි මොන දැලකින් හරි රින්ගලා එනව...

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 0 replies · +2 points

බ්ලොක් වෙන වෙබ් අඩවි වලට මෙන්න පිලියම
http://www.ninjaproxy.ca/
http://www.hidemyass.com/
http://www.yellowproxy.net/

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 0 replies · +5 points

බ්ලොක් කලොත් ඉදිරියෙදී අවශ්‍ය වෙවී
http://www.ninjaproxy.ca/
http://www.hidemyass.com/
http://www.yellowproxy.net/

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 0 replies · +8 points

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +5 points

ela

11 years ago @ Gossip9.com - ඉදිරියේ ... · 1 reply · -2 points

ඇයි ඔය කියන එව්වො ජපානෙට පරමනු බොම්බ දාපු එක ගැන හොයන්නැත්තෙ, ඇයි ලිබියවට ගහපු එක ගැන හොයන්නැත්තෙ ,ඇයි ග්වන්තනොමො සිර කඳවුර වහන්නැත්තෙ.