ඉඩි අමීන් රාජපස්ස

ඉඩි අමීන් රාජපස්ස

113p

221 comments posted · 5 followers · following 0

11 years ago @ http://exgossip.com/ - රන්ජන්ග... · 0 replies · +11 points

කලකදි රහ,කලකදි වහ වෙනවලු!!

11 years ago @ http://exgossip.com/ - දුමින්ද... · 0 replies · +28 points

අපි දන්නවා ඒත් නොදන්නවා වගෙ ඉන්නවා! කොහොමවුනත් නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරමයි. දුමින්ද විත්තිකාරයෙක් කිරීමට හේතුව ගෞරවාන්විතව නිදහස් කිරීමට වෙන්න පුලුවන්!

11 years ago @ http://exgossip.com/ - එක්ස් ගො... · 0 replies · +49 points

ආයුබෝවන් ගොසිපො, මට හොයාගන්න බැරුව හිටියෙ උඹ අපේ ගොසිපමද කියලා.දැන් ඉතින් ස්ථිරයි උඹ අපෙ එකා තමයි!
සුභ පතනවා නැවත පැමිනීමට!

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 1 reply · +20 points

දේශප්‍රේමියා,
මම කියන්න හදපු දේ උඹ කියලා මචන්.

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +25 points

ඇත්තටම අපේ මතය,ඒ විදියටම දාපු එකම තැන
ස්තුතියි!!
ගොසිපාටත්,කමෙන්ට් දාපු,බලපු යාලුවන්ටත් !!
ගොසිපො උඹ ආයෙත් ආපු දවසට අපි එන්නම්.
තෙරුවන් සරණයි!

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +9 points

ඇත්ත!

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 1 reply · +12 points

මට තේරෙන්නෙ නෑ මේ ආණ්ඩුව ඒ දේවල් ලංකාවෙ මිනිස්සුන්ට හංගලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +17 points

ගොසිපෝ මේක නවත්වන්න එපා.ඇද ගෙන යමු.හැබැයි පරිස්සමින්.මේ කාලකන්නි හිතන්නෙ මෙහෙම කරපුවාම ඔක්කොම් හරි කියලා
.දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියන්නෙ

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +7 points

පවතින සහ පැවතුන තත්වය ගැන අපි හිතන විදිය හරි බව ඔහු, ඔහුගෙ අත්දැකීම් වලින් කියා තියෙනවා.ශානක ඔබට කොන්දක් තිබීම ගැන සන්තෝෂයි

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 1 reply · +64 points

ශ්‍රී ලංකාවට චෝදනා තියෙනවා නම් ඒවා මොනවද කියලා ලාංකිකයෝ දැනගන්න ඕන.මුලු ලෝකෙම බලන එක හොඳයි.අපිට නරකයි
රටේ මිනිස්සුන්ට ඒවා හංගන්නෙ ඇයි?
කාවද මේ රවට්ටන්න හදන්නෙ?