~*~*සෝඳුරූ*~*~

~*~*සෝඳුරූ*~*~

152p

2,653 comments posted · 16 followers · following 2

7 weeks ago @ http://www.gossiplanka... - රෝහිත රා... · 0 replies · +32 points

ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න පලමු පෙල තරගයක්වත් ක්‍රීඩා කර තිබිය යුතුයි කියලා ඇක්ට් එකක් තියෙනවා වෙන්න බැරිද​

20 weeks ago @ http://www.gossiplanka... - 15 දැරිය ඇ... · 0 replies · +123 points

ලිස්ට් එක දැක්කාම ඕන එකෙක්ට හිතෙනවා මේක ඌගේ වැඩක් කියලා...:p:p:p

21 weeks ago @ http://www.gossiplanka... - ඉෂිනි නං... · 1 reply · +97 points

අනිවා.. තව ලොකු සෙට් එකක් ඉන්නවා.....මේ තෝරලා බේරලා ගන්නේ

24 weeks ago @ http://www.gossiplanka... - මොරටු නග... · 0 replies · +14 points

මම බයේ ඉන්නේ මහිංද මාමිවත් අත්අඩංගුවට ගයි කියලා

27 weeks ago @ http://www.gossiplanka... - ඇස්ට්‍... · 1 reply · +125 points

ඕක ඒ සමාගම කිව්වද? අපේ මහතැන් කෙනෙක් ඕඩරේ දෙන්නම් එකකින් මටත් $5ක් තියන්න කිව්වද කියලා කවුද දන්නේ.. ලංකාවේ ඩෑල් ඉතිං ඉංදියාවට වඩා හපන්නේ..

37 weeks ago @ http://www.gossiplanka... - විමල් හ... · 1 reply · +15 points

අනිවා.. ඕක රු 40ට වත් දෙනවනම් ...

38 weeks ago @ http://www.gossiplanka... - මියන්මා... · 0 replies · +68 points

ලංකාවේ මයික් ඉස්සරහා ගිරිය පුප්පන් කෑ ගැහුවා වගේ , ජොබ් එක කරන්න බෑ... නිකන් $# වෙනවා

40 weeks ago @ http://www.gossiplanka... - ගම වලට ද... · 8 replies · +321 points

කොල්ලා හරියට ලියලා තියෙනවා.. සන්නා වරද්දගෙන .. සෑර් යන ගම් වලට වැටෙනවා

40 weeks ago @ http://www.gossiplanka... - කොරියාන... · 1 reply · +7 points

කාලෙකින් දැක්කේ උබව අප්පුහාමි

43 weeks ago @ http://www.gossiplanka... - සහන බඩු ... · 0 replies · +76 points

අන්තිමට ඔය බඩු හොයා ගන්න මාර ගේමක් දෙන්න වෙයි.. කොටින්නම් කියනවනම් දැන් තියෙන ගානට වඩා ගානක් යයි බඩු හොයා ගන්න ..