Wanniye_Godaya

Wanniye_Godaya

149p

83 comments posted · 4 followers · following 0

264 weeks ago @ http://www.gossiplanka... - n%i,aia m%ydrh ksid lg... · 0 replies · +55 points

Agree the words are rude. But as a religion Islam having fundamental errors. In Muslim country's not allowed to build temples or Church which symbol of other religion. Keep ISIS away from my concern. There is a serious wrong in Islam teaching or Islam learning.

264 weeks ago @ http://www.gossiplanka... - n%i,aia m%ydrh ksid lg... · 0 replies · +7 points

Agree the some users words are rude here. But as a religion Islam having fundamental errors. In Muslim country's not allowed to build temples or Church which symbol of other religion. Keep ISIS away from my concern. There is a serious wrong in Islam teaching or Islam learning.

276 weeks ago @ http://www.gossiplanka... - uOq udOjf.a fojk &igra... · 1 reply · +293 points

වැලලෙමු කිවුවට මේ හැමනෙනවනෙ. මොන මගුලකටද යකො අපිට මේවා. ඇත්තමයි ආයෙ වැලලෙමු කියන කතාව ඇහුනොත් බැකො එකක් අරන් එනව උඹෙ ගෙදර.

279 weeks ago @ http://www.gossiplanka... - Minister Wijedasa\'s R... · 0 replies · +220 points

අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් (පාර්ලිමේන්තුවෙ බාවිතා වන වචන වලින්) ගොන් හරකො....නිස්සන්කයෙක් දන්නේවත් නෑ කිවුවෙ අපිද යකො..තොගෙ තර්ක හොදයි මුතු හෙට්ටිගමල පාර්ලිමේන්තු යවන උගත් බුද්දිමත් පිරිසට.මගෙ කට නලියනව යකො. කොම්පියුටරෙ කොටන්ඩ අමාරු හින්ද දැනට මේ ඇති.

281 weeks ago @ http://www.gossiplanka... - oñ;df.a wju.=f,... · 3 replies · +85 points

ඔයපරීක්සන බාර දීපන් කොටදෙනියාවෙ පොලීසියට යකො

304 weeks ago @ http://www.gossiplanka... - Malsha Kumaratunga\'s ... · 1 reply · +19 points

මල්ස කෙල්ලෙ ඕන් පාර්ලිමේන්තු යන්ට කාලෙ හරි දැන්. මෙ දවස් ටිකෙ උබට සෑහෙන චන්ද ටිකක් එකතු උනා නෙවැ... ඊලගට කවුද දියවන්නා යන්නෙ.....

305 weeks ago @ http://www.gossiplanka... - New Selfy Style with T... · 2 replies · +193 points

face book එකෙ දැක්කා ''බක්ති ගී ෆන්'' කියලා පොටො දාලා තිබුනා. චාරයක් නැතිව හැදෙන ලමයින්, උන් හදන දෙමවුපියො ඉන්න අද කාලෙ "හනිමුන් ෆන්'' ''හනිමුන් සෙල්ෆී'' face book දාන කාලෙ වැඩි ඈතක නෙවෙයි.

306 weeks ago @ http://www.gossiplanka... - Dead Body Found in Thu... · 7 replies · +199 points

යකො දික්කසාද උනාට පස්සෙ මොන මානසික පීඩාවක්ද? බැදලා ඉද්දිනෙ පීඩාව. දකින එකකට කොටල ආතල් එකෙ ඉන්න තිබුන කාලෙනෙ.

307 weeks ago @ http://www.gossiplanka... - FCID Quizzes Shiranthi · 3 replies · +148 points

කොමෙන්ට් එකක් දාන්න කලින් මෙ ගොසිප් සයිට් එක ගැන යමක් කියන්න හිතුනා. මෙකෙ දාන පලවෙනි කොමෙන්ට් එක මොන තකතීරු එකක් උනත් ඇයි ඒකට ලයික් ගොඩාක් වැටෙන්නෙ?

ලන්කාවෙ නීතිය මොන දෙසපාලකය ආවත් වෙනස් නොවන බව දැන් දැන් පැහැදිලි වේගන යනවා. යොශිතට මොන මොන චෝදනා කලාද? අන්තිමට මෙ ඔක්කොම නිකන්ම මඩ ගැහිල්ලක් විතරයිනෙ. ඇත්ලෙ ඉන්න ඕනා යයි මර හඩ දීලා කියපු රෝහිත අබෙගුනවර්දන, සුදර්මන් රදලියගොඩ, විමල් වීරවන්ස එකී මෙකී නම් වලින් කීයකට නීතිය ක්‍රියාත්මක උනාද?

307 weeks ago @ http://www.gossiplanka... - Dead Body Found Inside... · 0 replies · +43 points

තව යන්න දෙන්න තිබ්බෙ මුන්ට. ඇලකන්ද හන්දියෙ පෙරලුනාම තව එකෙක් මැරෙයි. නායකකන්ද හන්දියෙදී පෙරලුනාම තව එකෙක් මැරෙයි. එතකොට කතාව ඉවරයි. මුන් ඉස්පිරිතාලෙ ඉදලා ගෙදර ගියත් ආපහු ගියත් කරදරෙ ගෙදර මිනිස්සුන්ටයි අහල පහල උන්ටමයි තමයි.