ගලහිටියාවේ බොරලුගොඩ

ගලහිටියාවේ බොරලුගොඩ

164p

228 comments posted · 10 followers · following 4

9 years ago @ http://gossipbook.lk/ - පියුමිග... · 0 replies · +25 points

"දැන් පෙම්වතෙක් ඉන්නවද? ඉන්නවා. ඒ තමා මගේ අම්මගෙන්, තත්තගෙන් පසුව මාව තේරුම් ගත්තු කෙනා. එම අවුරුද්දේ අන්තිමට හරි ලබන අවුරුද්දේ හරි අපි විවාහ වෙනවා "
මුන් ඔක්කොම පලවෙනි එක කෙලගෙන දෙවෙනි එක කරගද්දි කියන්නෙ ඕක තමා. ඕක කෙලගෙන 3 වෙනි එක බදින්න යද්දි කියන්නෙත් මෙයා තමා මාව තේරුම් ගත්ත එකම එක්කෙනා කියලා. අනර්කලීගෙ නදීශාගෙ පබාගෙ ඉදන් පියුමිට එනකම්ම ඕක ඔහොමමයි. ඒ ගොසිපෝ සිරාවටම නදීශා කෝ බන්? ඉස්සර උබට දවස් 2,3 කට පාරක්වත් ඒකි ගැන ලිව්වෙ නැත්නම් නින්ද යන් නෑනෙ. :D :D :D

9 years ago @ http://gossipbook.lk/ - හිරුණික... · 1 reply · +34 points

ඇයි බොලව් මේ ලංකාවෙ ගෑනු මෙච්චර තනිකඩ පිරිමි ඉද්දි කසාද බැදපු උන්ගෙම කරේ එල්ලෙන්නේ. තනිකඩ අපි කරපු පව මොකක්ද :( :(:(:@

9 years ago @ http://gossipbook.lk/ - රෝහිත රා... · 15 replies · +184 points

"ඉහත සඟරා දෙකටම ඔහු එම ලිපි ලියා ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය ජගත්.කේ විජේරත්න මහතා සමඟ එක්වීමෙනි.
"
දැන් හිතාගනිල්ලා ඇත්තටම අර ලිපි ලිව්වෙ කව්ද කියලා :p:p:p

9 years ago @ http://gossipbook.lk/ - Evoke මුදලට ... · 1 reply · +18 points

ගොසිපෝ උබ ආපහු ආවද මයෙ දෙය්යා :D මේ පාර නම් උබව හොයා ගන්න ටිකක් අමාරු උනා. එල එල ඈ

10 years ago @ http://33000.lk/ - දිනක්ෂි ... · 0 replies · +9 points

ගොසිපෝ උබව බ්ලොක් කරලා නේද බන්? මාත් මේ Tor එකෙන් එන්නෙ. බ්ලොක් එක අයින් කරගන්න කරන්න කිසිම දෙයක් නැද්ද බන්?

10 years ago @ http://33000.lk/ - මංජුලාග... · 0 replies · +14 points

කෝ මේ උපුලා මෙහෙ වර. තෝ තම මේකට වග කියන්න ඕනෙ :D

10 years ago @ http://33000.lk/ - අජිත් ප්... · 3 replies · +155 points

මෙයා මේ සල්ලි හිගා කන එක පිටින් දාලා මිනිස්සුන්ගෙ අනුකම්පාව අරන් චන්දෙ දිනන්න යන්නෙ. ආබාදිත රණවිරුවෙක් කියල පෙන්නලා චන්දෙ ගන්න කරන වැඩක්

10 years ago @ http://33000.lk/ - රූපවාහි... · 0 replies · +51 points

ඉදිරි දිනයක මෙවැනි පුවතක් පලවිය හැක.

"ගාමිණී රාසපුත්‍ර නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මරුට" :x

10 years ago @ http://33000.lk/ - නදීෂාගේ ... · 0 replies · +44 points

අපේ නිළි මස් කන වනචාරිය නේද? ;)

10 years ago @ http://33000.lk/ - උදාරිට ග... · 0 replies · +2 points

දැන් වෙන දේවල් එක්ක ඕකත් වෙන්න පුලුවන් බන්.