Shaurev

Shaurev

107p

32 comments posted · 2 followers · following 6

11 years ago @ Gossip9.com - කෞතුකාග... · 0 replies · +9 points

ලොක්කෙක්ගේ උවමනාවට පොලිසිය දැම්මල කර ගත්ත වැඩක් වගේ මොකද නැත්නම් කුරුදුවත්ත පොලිසියේ දෙන්නෙක් කරපු වැඩකට මුළු රහස් පොලිසියම ගවෙන්න අවශ්‍යතාවයක් නැහැනේ........................

11 years ago @ Gossip9.com - මර්වින්... · 0 replies · +8 points

මරුන නම් යේ කියල වැඩක් නැහැ.මම කිරිබත් හදල රටටම බෙදනවා එහෙනම්

11 years ago @ Gossip9.com - සුරංගි ක... · 0 replies · +11 points

මොනවා උනත් මවක් විදියට තමන්ගේ යුතුකම් ඉටු කරනවානම් ඇයට ප්‍රශංසා කරන්න ඕනා

11 years ago @ Gossip9.com - ඉන්දියන... · 0 replies · +26 points

මු නටනවා කිව්වට මම නම් නටන එකක් දැක්කේ නැහැ.අර කෙලි පැටික්කිව අරහෙටයි මෙහාටයි උස්ස උස්ස දානවා විතරයි දැක්කේ.....................

11 years ago @ Gossip9.com - මාතරට පැ... · 0 replies · +2 points

ඉස්සර අපි වෙන්නප්පුවේ ඉද්දි නම් ඕව ටිකක් සුලබයි මචන්ලා,එත් දැන් නම් සුබාවික විපත් අගය නම් හොදටම වැඩි වෙලා තියෙන්නේ.වෙලාවකට හිතෙනවා අපි මේ යන්නේ අපේ අවසානය කරද කියල

11 years ago @ Gossip9.com - කොළඹට ෆෝ... · 0 replies · +28 points

වැඩේ නම් හොද ඒත් ඕක උවමනාමද කියලත් හිතෙනවා...........................eco tourism වගේ දෙයකින් ලංකාවේ සංචාරක වියාපාරය නංවලා පස්සේ කාලෙක ඔය වගේ දෙයකට අත ගැහුවනම් හොදා..... බඩු මිල හැටියට නැත්නම් ඕව හදලා ඉවර වෙද්දී ලංකාවේ ඉන්නේ ඇබොජින්වරු කියලයි කියන්න වෙන්නේ..................

11 years ago @ Gossip9.com - නවක වදය ... · 1 reply · +8 points

මටනම් පෙන්නේ මුන් කැම්පස් සෙට් ක් වගේ නෙමේ බන්..............මොකද මීට වඩා හොදට ගාර්මන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ හොදට හැසිරෙනවා.

11 years ago @ Gossip9.com - දුමින්ද ... · 0 replies · +1 points

හැමදේම බොරුව බන් හැම දෙශාපාලුවම එකයි.බලපන්කො දුමින්දයට රජාගේ සමාව ලැබෙන්නේ නැත්ද කියලා

11 years ago @ Gossip9.com - දුමින්ද ... · 0 replies · +2 points

සිර කතාව කබරයෝ........උබ උපාලි ගැන දන්නේ උබ දෙමටගොඩ පැත්තේද බන් ?

11 years ago @ Gossip9.com - අමරනාත් ... · 0 replies · +4 points

ගුරු භක්තිය කියනදේ ඉතා ඉක්මනින් ආදරයකට පෙරලා ගන්න පුළුවන් ....එහෙම වෙන්න දෙන්නේ නැතිව කටයුතු කිරීම ගුරුවරයාගේ වගකීමක්.................අම්මල තතල සල්ලි දීල පන්ති එවන්නේ ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය නිසා....................