ටින් ටින්

ටින් ටින්

139p

118 comments posted · 3 followers · following 4

10 years ago @ http://33000.lk/ - නායබැද්... · 0 replies · +10 points

Y FM එකේ rock music යනවා? මූ අඩුම තරමේ rock music අහලවත් තියෙනවද දන්නේ නැහැ.... rock music කෙසේ වෙතත් එකේ ඉන්න අම්මණ්ඩිලට නං හරියට කතා කරගන්න බැරි බව මුළු රටම දන්නවා. මෝඩ ජෝක් විමානයයි.... පටන් ගත්තු දවස් වල නං දවස තිස්සෙම ඇහුව. දැන් නං වැරදිලාවත් දාන්නේ නැහැ....

10 years ago @ http://33000.lk/ - ලංකාවේ ප... · 1 reply · +2 points

නානසාර මෙන්නෝ....... කෝ හැබෑටම සේනාවේ උදවිය???? o.0

11 years ago @ http://exgossip.com/ - වරාය සභා... · 0 replies · +5 points

"සිය පළමු තරගය ක්‍රීඩා කර ලකුනු 2ක් ලබාගත් ක්‍රිඩකයකුගේ ක්‍රීඩක දත්ත වාර්තාවක් තරගය අවසන් වී දිනක් ඇතුළත සැකසීමට cricinfo කටයුතු කර තිබීම පිලිබද සැක මතුවන බව ද ක්‍රීඩා විචාරකයින්ගේ අදහසයි" -- මේකට සැක පල කරන්න දෙයක් නැහැ. මම දන්නා තරමින් cricinfo scorecard එකක කලින් වාර්තා වෙලා නැති ක්‍රීඩකයෙක් ගේ දෙයක් තිබුනොත් ඉක්මනට profile එකක් හදනවා. හොඳම උදාහරණය මේ දවස් වල ලංකාවේ තියෙන RedBull Campus Cricket තරඟාවලිය. එකේ ඉන්න මොරටුව කැම්පස් එකේ (සහ අනිත් කැම්පස් වල) ඔක්කොටම profiles හදල තිබ්බේ ඒක පටන් ගන්නත් කලින්. එයාල කවුරුවත් තාම පළමු පෙළ ක්‍රිකට් ගහල නැහැ.

11 years ago @ http://www.gossiplanka... - Pest Control Issue in ... · 0 replies · +49 points

ඔක්කොම වහෙන් ඔරෝ කියල කියල අන්තිමට ඉස්කෝලේ නම දාල... සිරා වැඩේ.. :p

11 years ago @ Gossip9.com - වැලන්ටය... · 0 replies · +35 points

ගරු මහින්ද සර්ගේ පින්තුරයකුත් අරගෙන එන්න ඕනේ බිම තියල වාඩි වෙන්නද? නැත්තන් රී* පු* පිහිදාගන්නද?

11 years ago @ http://www.gossiplanka... - Money Wastage at Chunn... · 2 replies · +120 points

නොදකින් කාලකන්නි..... මුන් මේ උඩ පැනගෙන අම්මගේ අප්පාගේ වගේ වියදම් කරන්නේ උන්ගේ සල්ලි නෙමෙයි නේ.... මේ රට ඇත්තටම නිදහස් වෙන්නේ මේ ගොන් හරක් ටික මැරිලා ගිය දවසට තමයි.... :@

11 years ago @ http://www.gossiplanka... - World\'s Tallest Teen ... · 1 reply · +93 points

කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නං එකට උසද මිටිද, සුදු ද කළු ද, මොන ජාතියේද, මොන ආගමේ ද, කතා කරන්නේ මොන බාසාව ද කියන ඒවා බාධාවන් නෙමෙයි....

11 years ago @ Gossip9.com - හැකි තරම... · 0 replies · +24 points

මිනිහෙක් කිව්වා නං පිළිගන්න පුළුවන්. ඒත් ඉතින් කියල තියෙන්නේ මූ නේ....

11 years ago @ Gossip9.com - ඊයේ ලංකා... · 0 replies · +2 points

කමක් නැද්ද?

11 years ago @ Gossip9.com - ග්‍රහ ප... · 0 replies · +2 points

10mm ට අඩුවෙන්? රෙද්ද තමයි. අන්න පැල් බැඳගෙන වහිනවා.... අයියෝ සල්ලි.... :p