ITcom2012

ITcom2012

126p

43 comments posted · 1 followers · following 1

11 years ago @ Gossip9.com - ලංකාවේ ම... · 1 reply · +17 points

මේ දේවල් හරිගස්සන්න තානාපති කාර්යාලේ ඉන්න එවුන් දැනගෙන ඉන්න එපැයි. කිසි උගත් කමක් නැති මෝඩ රෑනක්, පන්දමට ඒ ඒ තැන්වලට ගිහින්, රටේ නම කනවා. සතියක් යනකනුත් මේක වෙනස් කරන්න එකෙක් නැති හැටි.

11 years ago @ Gossip9.com - සනත්ගේ අ... · 0 replies · +13 points

සනත්ගේ කැදැල්ලටත් කනකොකා හඩයිද???????

11 years ago @ Gossip9.com - නන්දා මා... · 0 replies · +1 points

දේශද්‍රෝහීන් හොයන්න කමිටුවක් පත්කරයි. පස්සෙ කමිටු වාර්තාව කල්පයක් ගිහින් ඉදිරිපත් කරයි. දඬුවම් දෙන්න දෙයක් නැහැ, වාර්තාවෙ හැටියට කියල ඇග බේරගනියි. මේ ඔක්කොම හොරු.

11 years ago @ Gossip9.com - මැජික් අ... · 0 replies · +43 points

මෙව ඉතින් මැජික් අයිස්ක්‍රීම් නේ, රස කර කර කාපු උන්ට දැන් මැජික් වලට අමතරව තරුත් පේනව ඇති..

11 years ago @ Gossip9.com - SF නිදහස් ... · 0 replies · +8 points

පරන news අහල ඇතිවෙලා, old news එපා. hot news දාන්න.

11 years ago @ Gossip9.com - Live@8 සැබෑ ... · 0 replies · +14 points

කෝ සෝමා අක්ක???

11 years ago @ Gossip9.com - වසර දෙකහ... · 28 replies · +143 points

What a wonderful moment !!!!!!!!!!!!!!!!!!!!!!

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 0 replies · +12 points

good news !

11 years ago @ Gossip9.com - දීපාලි ව... · 2 replies · +119 points

දීපු තීන්දු, පස්සෙන් එයි කියල හිතෙනව ඇති.

11 years ago @ Gossip9.com - ගුරු මාර... · 0 replies · +3 points

ඇත්ත, එක එකාට කඩේ යන පත්තර තම තමාට වාසි වෙන විදියට ග්‍රහ මාරුව හදා ගන්නවා.