Phoenix

Phoenix

185p

136 comments posted · 17 followers · following 5

5 years ago @ http://www.gossiplanka... - මහින්ද ඉ... · 0 replies · +46 points

වචනය යනු නායකයකුගේ ප්‍රභලම අවියයි...
ඒ මත ජනතාවගේ විශ්වාශය, කැමැත්ත මෙන්ම නායකයාගේ ක්‍රියාවද නිරූපනය කරයි.
225 කැමති උනත් රනිල් නැවත පත් නොකරන බවත්, කෙසේ හෝ පත් කිරීමට උවහොත් තමන් නිළයේ පැය දෙකක්වත් නොසිටින බවත් කියන ඔහු,
2015 මහින්ද රජයක් පැමිණියොත් අඩි 6ක් පොලව යට බව හා තම දරුවන් ද අනතුරේ බව ඉතා හැඟුම් බරව කිවූ කියමන ගැලරි කතාවක් බවට පත්කළ මේ නායකයට බොහෝ දෙනෙක් හදුන්වන්නේ "දිව දෙකේ කපටි ගුණ මකුවා" ලෙසයි. 2015 පෙර සිදුකල වංචා දුෂණ ගැන සොයන්නට පොරොන්දු වූ ඔහු අද සොයන්නේ තමා බලයට ගෙනා උන්ගේ දෝෂ පමණයි. මීට පෙර ඉහළ පක්ෂයේ අඩයට තබතිබු නිකමෙක් අද තම ලාමක ගතිය රඟ දක්වමින් ඇත.

5 years ago @ http://www.gossiplanka... - දඹර අමිල... · 0 replies · +111 points

ගම්බට්ටෝ! එදා ඤාණසාර හාමුදුරුවන්ට අවඩා කමෙන්ට් කරේ "අපේ හාමුදුරුවෝ අපි වෙනුවෙන් කරන දේට එහෙම හරි නොකරනවා නම් අපේ අත් වලට හෙන ගහනවා .." කියලා පටන්ගෙන. දැන් මතක් වෙනවා බුද්ධපුත්‍රයෙකුගේ කාර්යභාරය. තම්බින්ට උඩ දාගෙන ගහද්දි ඒ හාමුදුරුවෝ හොඳයි. ගන්ගාරමේ පොඩ්ඩා හොර ආණ්ඩුව දිවුරපුහම හොඳට බුදියාගන්න පුළුවන්... දඹර අමිල හිමි මේ කරන්නේ රටේ නීතිය, සාධාරණය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඉස්සර මේ හාමුදුරුවොම රනිල්ව පතුරු ගහද්දි ඇතැමුන්ට හොඳ උනා. ඇස්.මහින්ද හිමි, සුමංගල හිමි, කුඩාපොළ හිමි උඹේ තර්කෙට අනුව කුජිත හිමිවරු. ඉස්සෙල්ලා හිතපන් මොකක් හින්දද විරෝධය කියලා... අනික මේක උපවාසයක්!

6 years ago @ http://www.gossiplanka... - වෛද්‍ය ... · 9 replies · +471 points

මෙසේ ජිවිත අවධානමද නොතකා වෛද්‍ය වරුන් සටන් කරන්නේ අහිංසක අසරණ රෝගීන් වෙනුවෙන්මයි....????
පහුගිය රජයට හිස නමා සියලු දේට ඔලුව වැනු සංගම් අද සිංහ වෙස් අරන් හැසිරෙන්නේ තම සුකවිහරණය සලසා ගැනීමේ තුචච චේතනාවෙන් මිසක නිදහස් අධ්‍යාපනයෙන් මේ රටේ බඳු ගෙවූ මිනිසුන්ගෙන් යැපෙන ජාතියක් ලෙස නොසිතන්නේ මන්ද? මොවුන් පාතාලයට නොදවනිවනුයේ පොලවේ පවතින පොදු සෞඛ්‍ය ප්‍රශ්ණ වන වසංගත,බෙහෙත් මාෆියාව,යටිතල සම්පත් දියුණු කිරීම,.... ආදී දේවල් වලට බලකිරීම්,දැනුවත් කිරීම්,සුභසාදනය ආදී කිසිම් අයුරකින් දායකත්වයට වඩා සිය ගුණයකින් තම වැටුප,දීමනා,වාහන බලපත්‍ර, ප්‍රමුක පාසල්, විදේශ ශිෂ්වත්ව වෙනුවෙන් නිරුවත් වෙන වෙනම කුජිත පැලැන්තියක් වන නිසාය...

6 years ago @ http://www.gossiplanka... - ඇඟ හිරිව... · 9 replies · +205 points

සෙල්ෆි උණක් නෙමෙයි එක්තරා වසංගත තත්වයක්!
සමහරු ජනප්‍රිය වෙන්න හදන්නේ සමාජ ජාල හා මිතුරු හවුල් තුල ස්මතු වෙන්න හදන්නේ තමන් කාපු බීපු විදිහ, සැප ගමන් වීර ක්‍රියා.. ආදී සමහර විට ඇති පවුද්ගලික කරනා උලුප්පා පෙන්වීමෙන්... ඇතැමුන් අනතුරු දායක්දේ සිදු කිරීමෙන්...
එවනි නයා දැමීමෙන් තව එකෙක් සතුටු වෙනුවට ඇතිකරනුයේ ඉර්ශියා සහගත හෝ අනිසි එකිනෙකා පරයා යන කුහකත්වයයි...
ඒ මොකක් උනත් මේ වගේ මෝඩ චුන් ගොන් පාට් එකක් මිස වෙන දෙයක් නොවේ...

6 years ago @ http://www.gossiplanka... - රවිට ප්&zw... · 11 replies · +273 points

එක එක්කෙනාට කථා පවත්වන්න පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගන්න ඕනේ නෑ... ලංකාව නිදහස ලැබුණු දවසේ ඉඳලා මේ දක්වා දුෂණයට,හොරකමට වරදකරු වෙලා හිරෙගිය එක දේශපලුවෙක් නැතිඋනාට හැමදාම කතාකලේ දුෂණය-නාස්තිය ගැන... දැන් රවී කියන්නේ තමන් නිර්දෝෂී බවයි.. ඩි.එස්. ලා කොතලාවලලා, ඩඩ්ලි ලා දේශපාලනයට අවේ මොනාහරි දීලා යන්න. ජේ.ආර් ගෙන් පස්සේ බහුතරය ආවේ හොරකන්න. ඒ බව ඔප්පු කරන්න කොමිෂන් වාර්තා නැතත් ඔවුන් ගතකරන ජිවිතයෙන් හා උපායගත් දෙයින් කියන්න පුළුවන්... ඒ නිසා හොරුන්ට දඩුවම් දීමට වඩා මේ අන්ඩුවෙන්ම නැවත හොරා නොකන්න නීති-රීති හා අණ පනත් සම්මතකරගෙන පාඩුව අයකරගැනීම පළමුව කරගත යුතුයි... එදා-මෙදා රජය දේපල මංකොල්ලය බිලියන සිය ගණනක් වනු ඇත.

6 years ago @ http://www.gossiplanka... - ගම්මන්ප... · 10 replies · +224 points

බැඳුම්කර වාර්තාව කලේ ජනාධිපති වරයාගේ මුලිකත්වයෙන් මිසක් UNP එකෙන් නෙමෙයි. ජනාධිපතිවරයාගේ උවමනාව තුල UNP ආරක්ෂා කිරීමක් නෑ... කාලය වෙනස් තාලය වෙනස්...
ගමන්පිලලා මොකක් හරි අල්ලාගෙන කෑ ගැහුවාට, පොදු සතුරා UNP එක උනාට, තර්කය ලාමකයි...දැන් දෙපැත්තකින් තදියම් වෙලා තියෙන්නේ 2019 ජනාධිපතිවරණය. ගෝටභය ඇමෙරිකාවේ දුවනවා දිත්ව පුරවැසි භාවයට පිළියම් හොයන්න... අනෙක් පැත්තෙන් කඩුව අමෝරාගෙන...

6 years ago @ http://www.gossiplanka... - දණගැස්ව... · 4 replies · +208 points

ස්ථාන පරික්ෂවයි... අධිකරණ වෛද්‍ය පරීක්ෂණයයි... මේ ඔප්පු කරන්න යන්නේ දණ ගැහුවද කියලා වෙන්න ඇති... :p අනේ අපේ පොලිසියයි... නීතියයි... අධිකරනෙයි... ඔක්කොම පිඩාව බලය ධනය අඩු තැනට විතරයි... මෙලහකට මහ ඇමතියා විස්කි භාගයක් හලාගෙන යහන් ගතවෙලා ඇති.

6 years ago @ http://www.gossiplanka... - පොලිස් ව... · 8 replies · +444 points

අත තිබූ ගිනි අවිය උදුරා ගන්නට ගොස් වෙඩි තැබිය... යන පිටපත ගොඩක් පරණ එකක්..නේද රාළහාමි?
පොලිස් නිලධාරීන්ට බක තපස් භාවනාව වෙනුවට අවි භාවිතයේ විනය කියලා දෙන්න ඕනේ... අහිංසක ජිවිත අපරාදේ... මුන් ඔක්කොම කෙළවන්නේ පයින් හරි බයිසිකල් කටුවකින් යන අහිංසකයින්ට විතරයි. Montero Prado දිහා හැරිලාවත් බලන්නෑ.. ඉංග්‍රීසි ටිකක් තොල මතුරන Sun glass නළලට දාගත්ත උන් ලඟට යන්නත් බය උන්... තියෙන්නේ හීන මනේ විතරයි. Police නිලධාරීන්ගේ ඒ අඩුපාඩුයි හැදෙන්න ඕනේ... දක්ෂ නිලධාරීන් මේ නිසා යට යනවා.. ස්මතු වෙන්නේ ගොම රීති විතරයි.

6 years ago @ http://www.gossiplanka... - බැඳුම්ක... · 1 reply · +208 points

අගමැතිවරයා ඉල්ලා අස්වියයුතු යැයි ජනප්‍රිය පාඨයක් ඇත. ඔහු අස්වූ පමණින් හෝ හිරබත් කෑ පමණින් ඉටුවන්නේ බලලෝබීන්ගේ දුෂ්ඨ චේතනා පමණි. මෛත්‍රි, රනිල්, මහින්ද,අනුර ප්‍රධාන බල කණු ඒකායන අරමුණ බලයයි. ඒ මාර්ගයේ කෙසේ හෝ යායුතුය යන අරමුණ නිසා එකිනෙකාගේ වටිනාකම් නොපෙනෙන තරම් අන්දය. මේ ප්‍රශ්නයේදී එකිනෙකා බලන්නේ එකිනෙකාගේ බෙලි මිරිකා චන්ද හා බලය අත් පත් කර ගැනීමයි. විය යුත්තේ පාඩුව පියවා භාණ්ඩාගාරය පුරවා නැවත මොකා බලයට පැමිණියත් හොරා කෑ නොහැකි අණ පනත් ගෙන ඒමයි. බැඳුම්කරය එක් ගිනි සිළුවක් පමණි අළු යට ඇති ගිනි පුපුරු වල. නැසිය යුතෙතේ ගිනි සිළුව පමණක් නොව ගිනි පුපුරුයි.

6 years ago @ http://www.gossiplanka... - බැඳුම්ක... · 9 replies · +268 points

අගමැති වරයාට හා ජනාධිපති වරයාට ඇති බලතල හා වගවීම සෘජුවම ජනතාව සමගයි. Private Company වල ප්‍රතිපත්තිය ලාභයයි. ඒ සඳහා හැම උපක්‍රමයක්ම යෙදවීම ස්භාවයි. ඒ අනුව Perpetual Treasuries Com. පර්සි ගේ රජයේ සිට සෘජුවම මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව හා බැඳේ. ඒ සම්බන්දව අතයට ගනුදෙනු කල නිළ හා බල දැරූ සියල්ලම වංචාවේ පියවරුන්ය. UNP හා PA ඌරන් කාකොටා ගද්දි පර්සිගේ හොර කුකුල් මුලට ගජ වාසිය.රට අරාජික මාර්ගයේ යා යුතු නැත. අවශ්‍ය වන්නේ අලාභය පියවා ඊට සම්බන්ද වූ එදා මෙදා උන්ට දඩුවම් දීමයි. රජය වැටි වැටී හෝ නිවැරදි දිසාවට යා යුතුය. හොරුන්ගේ කිඹුල් කඳුළු රජයක් පෙරලීමට තියා සෙලවිමටත් ප්‍රමාණවත් නැත.