සිරිබිරිස්

සිරිබිරිස්

141p

309 comments posted · 7 followers · following 4

75 weeks ago @ http://www.gossiplanka... - මුස්ලිම... · 0 replies · +68 points

ඔව් හතු ජාතියක්.. සූකර කියන නම අහපු ගමන් හිතන්නේ ඌරා කියලා.ඒකත් නිකන් ගල් බනිස් වගේ සීන් එකක්. ගල් බනිස් වල ගල් නෑනේ. සූකර මද්දව කියන්නේ හතු විශේශයක්.

82 weeks ago @ http://www.gossiplanka... - හමුදා \'ක... · 0 replies · +13 points

ලොකු පොඩි කියල නෑ.. මෙ රටේ හැම ප්‍රශ්නයක්ම, ප්‍රශ්නයක්

83 weeks ago @ http://www.gossiplanka... - තාක්ෂණි... · 0 replies · +4 points

තාක්ශනික ගැටලු විසඳන්න මුදල් වියදම් කරන මේ කාලේ, තාක්ශනික ගැටලු හදන්නත් මුදල් වියදම් කරනවා.. හරි සෝක්..

83 weeks ago @ http://www.gossiplanka... - තාක්ෂණි... · 0 replies · +6 points

මෙවන් එළිපිට හොරකම් කරන ලද හොරාව නැවත පත් කරන්නේද අපේ මේ ජනතාවයි.

85 weeks ago @ http://www.gossiplanka... - කෝටි 700 ද... · 0 replies · +56 points

ඇත්තටම වෙනසක් කියල දැක්කේ මෙච්චරයි.. 225 හොරු කෙසේ වෙතත් මේ කුඩු හොරු ටික අල්ලන එක අපිට වෙනසක්..

113 weeks ago @ http://www.gossiplanka... - පෞද්ගලි... · 0 replies · +126 points

පෞද්ගලික පාසල් ගාස්තු වලටත් මේ වගේ නියාමනයක් කරා නම් වටිනවා..

113 weeks ago @ http://www.gossiplanka... - කොස් මල්... · 0 replies · +38 points

හරියට කියපල්ලා... මේ පාතාලයට නායකයෝ කී දෙනෙක් ඉන්නවද... හැම එකාම පාතාල නායක, එක්කෝ පාතාල සාමාජික. පාතාල පාතාල කිය කිය මුන්ව ලොකුකරන්න නරකයි..

133 weeks ago @ http://www.gossiplanka... - කැරම් බෝ... · 0 replies · +15 points

කොහෙන් හරි පටන් ගන්න දීපන් බන්... මොකා වුනත් හොරෙක් නං දඩුවම් විඳිය යුතුමයි..

135 weeks ago @ http://www.gossiplanka... - ජනපතිවර... · 0 replies · +10 points

අපේ ගොඩක් දෙනෙක් cricinfo ඇප් එක පාවිච්චිකරනවා. ඒත් ඒකට ඉල්ලන පර්මිශන් දැක්කම පිස්සු හැදෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න... කෝල් ලොග් එකත් උන්ට ඇක්සස් තියෙනවා...

146 weeks ago @ http://www.gossiplanka... - ඇඟිලි සල... · 0 replies · +79 points

ඒකනේ බන්, මුන් නොකියා කියන්නේ අපි මෙච්චර කල් දැම්මේ බොරු වෙලාවල් කියල නේද? මෝඩ කමක තරම..පරක්කු වෙලා ආවට මොකෝ එන වෙලාවට ඇඟිල්ල තිබ්බ නම් ඉවරයිනේ..