සිරිබිරිස්

සිරිබිරිස්

141p

309 comments posted · 7 followers · following 4

4 years ago @ http://www.gossiplanka... - මුස්ලිම... · 0 replies · +68 points

ඔව් හතු ජාතියක්.. සූකර කියන නම අහපු ගමන් හිතන්නේ ඌරා කියලා.ඒකත් නිකන් ගල් බනිස් වගේ සීන් එකක්. ගල් බනිස් වල ගල් නෑනේ. සූකර මද්දව කියන්නේ හතු විශේශයක්.

5 years ago @ http://www.gossiplanka... - හමුදා \'ක... · 0 replies · +13 points

ලොකු පොඩි කියල නෑ.. මෙ රටේ හැම ප්‍රශ්නයක්ම, ප්‍රශ්නයක්

5 years ago @ http://www.gossiplanka... - තාක්ෂණි... · 0 replies · +4 points

තාක්ශනික ගැටලු විසඳන්න මුදල් වියදම් කරන මේ කාලේ, තාක්ශනික ගැටලු හදන්නත් මුදල් වියදම් කරනවා.. හරි සෝක්..

5 years ago @ http://www.gossiplanka... - තාක්ෂණි... · 0 replies · +6 points

මෙවන් එළිපිට හොරකම් කරන ලද හොරාව නැවත පත් කරන්නේද අපේ මේ ජනතාවයි.

5 years ago @ http://www.gossiplanka... - කෝටි 700 ද... · 0 replies · +56 points

ඇත්තටම වෙනසක් කියල දැක්කේ මෙච්චරයි.. 225 හොරු කෙසේ වෙතත් මේ කුඩු හොරු ටික අල්ලන එක අපිට වෙනසක්..

5 years ago @ http://www.gossiplanka... - පෞද්ගලි... · 0 replies · +126 points

පෞද්ගලික පාසල් ගාස්තු වලටත් මේ වගේ නියාමනයක් කරා නම් වටිනවා..

5 years ago @ http://www.gossiplanka... - කොස් මල්... · 0 replies · +38 points

හරියට කියපල්ලා... මේ පාතාලයට නායකයෝ කී දෙනෙක් ඉන්නවද... හැම එකාම පාතාල නායක, එක්කෝ පාතාල සාමාජික. පාතාල පාතාල කිය කිය මුන්ව ලොකුකරන්න නරකයි..

6 years ago @ http://www.gossiplanka... - කැරම් බෝ... · 0 replies · +15 points

කොහෙන් හරි පටන් ගන්න දීපන් බන්... මොකා වුනත් හොරෙක් නං දඩුවම් විඳිය යුතුමයි..

6 years ago @ http://www.gossiplanka... - ජනපතිවර... · 0 replies · +10 points

අපේ ගොඩක් දෙනෙක් cricinfo ඇප් එක පාවිච්චිකරනවා. ඒත් ඒකට ඉල්ලන පර්මිශන් දැක්කම පිස්සු හැදෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න... කෝල් ලොග් එකත් උන්ට ඇක්සස් තියෙනවා...

6 years ago @ http://www.gossiplanka... - ඇඟිලි සල... · 0 replies · +79 points

ඒකනේ බන්, මුන් නොකියා කියන්නේ අපි මෙච්චර කල් දැම්මේ බොරු වෙලාවල් කියල නේද? මෝඩ කමක තරම..පරක්කු වෙලා ආවට මොකෝ එන වෙලාවට ඇඟිල්ල තිබ්බ නම් ඉවරයිනේ..