IRC

IRC

150p

33 comments posted · 2 followers · following 0

11 years ago @ Gossip9.com - හලාල් ගැ... · 2 replies · +41 points

දැන් එතකොට මේ වෙනකන් මුස්ලිම් අය ගෙවල් පේන්ට් කලේ අතින්ද? මෙච්චර ඌර පස්සෙන් පන්නන මුන්ට ඌරගෙ මයිලක්වත් වටිල නෑ කියල ෂුවර් කරපු හලාල් පාරවලුත් හදන්ඩ වෙයි ගෙදර යන්ඩ...

11 years ago @ Gossip9.com - හලාල් ගැ... · 0 replies · +49 points

දැන් එතකොට මේ වෙනකන් මුස්ලිම් අය ගෙවල් පේන්ට් කලේ අතින්ද? මෙච්චර ඌර පස්සෙන් පන්නන මුන්ට ඌරගෙ මයිලක්වත් වටිල නෑ කියල ෂුවර් කරපු හලාල් පාරවලුත් හදන්ඩ වෙයි ගෙදර යන්ඩ...

11 years ago @ Gossip9.com - රු. කෝටි... · 0 replies · +4 points

ape unne ban 1950 kiyala kiyanne... :D

11 years ago @ Gossip9.com - රු. කෝටි... · 0 replies · +32 points

මම දැක්ක ටීවී එකෙ ඉරාජ් ඔය ගැන කතා කලා. පොර කිව්වෙ ලංකාවෙ ඒ කාලෙ කිව්ව ගොඩක් සිංදුවල තනු ඉන්දියාවෙ එව්ව, ඒ සින්දු අලුතෙන් කරද්දි ඒ තනුවල නියම අයිතිය තියෙන ඉන්දියාවෙ අයගෙන් අදාල අවසරය ගත්ත කියල. ඔක්කොම සල්ලි වලින් මනින කාලයක් හින්ද හොරයි, හොරාගෙ හොරයි, නඩු දාන උනුයි ඔක්කොම ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම තමයි කල්පනා කරන්නෙ...

11 years ago @ http://www.gossiplanka... - Sri Siddhartha Gautama... · 6 replies · +302 points

යසෝදරා චරිතෙට තෝරන් තියෙන නිලියගේ ලස්සන... කිසිම නරක හැඟීමක් එන්නෙ නැති, ලස්සනම ලස්සන, දැක්කහම ආයෙත් බලන්න හිතෙන, විනීත පෙනුමක් තියෙන ඒ චරිතෙටම ගැලපෙන නිලියක්.. සිදුහත් කුමාරයගේ චරිතෙ කරන නළුවත් ඒ වගේමයි... හොඳම සොයා ගැනීම්...

11 years ago @ Gossip9.com - ලංකාවේ ස... · 0 replies · +4 points

Monica Bellucci 100% correct...

11 years ago @ Gossip9.com - අමායා හො... · 0 replies · +131 points

අම්මප ජීවිතේට හම්බෙන්නෙ නැති ආදර්ශවත් ෂෝක් යාළුවො ටිකක්නෙ මෙයාට ඉන්නෙ... !!!

11 years ago @ http://www.gossiplanka... - Sumana Gomes Speaks · 0 replies · +176 points

කොහොම උනත් කෙලින් කතා කරල තියෙනව... ඔය ප්‍රශ්න ටික දැන් ඉන්නෙ එකියෙක්ගෙන් ඇහුවනන් හොඳ ලොරි ටෝක් ටිකක් දෙයි ඇමරිකාවෙ ඉන්න හැටි කියල... මොනා නැතත් මේක තරම් ඇක්ට්‍රස් කෙනෙක් තාම ආවෙ නෑ...

11 years ago @ Gossip9.com - ඩ්‍රීම... · 0 replies · +1 points

X-Factor eke thibba ekak copy karanna try karala.... Dan lankaawe reality show balanna kalin me kaale USA,UK,AUS wala yana reality show poddak baluwanam copy karana hati lassanata balaaganna puluwan

11 years ago @ http://www.gossiplanka... - Suicided Major\'s Stor... · 0 replies · +1 points

එක තමයි බං... ගොසිපය ඕක දන්නෙ නෑනෙ තාම... :P