මචන්1000

මචන්1000

161p

2,129 comments posted · 3 followers · following 0

5 months ago @ http://www.gossiplanka... - හමාස් ප්... · 0 replies · +5 points

Yes.. free Palestine FROM HAMAS..

7 months ago @ http://www.gossiplanka... - ඉදිරි පැ... · 0 replies · +14 points

කොහොමත් මචං යුද්ධෙකදි වැඩියෙන්ම බැට කන්න සාමාන්‍ය ජනතාව..පවු ඉතින් අර තිරිසන් ත්‍රස්තයො නිසා මේ මැරෙන , විනාශ වෙන ජීවිත.. ඕකුන්ගෙ හැටි දන්න නිසා තමයි ඊජිප්තුව ත් බෝඩර් වහල දාල , හමාස් ලට එන්න බැරි වෙන්න කලේ. නැතිනම් ඕකුන් ඊජිප්තුව ටත් රිංගල ඒකත් අස්ථාවර කරන්න බලනවා..
2005 දී පලස්තීන ජනතාවම තමයි එයාලගෙ පාලකයන් විදියට ආයුධ අත් හැරපු ෆාටා කණ්ඩායම වෙනුවට හමාස් ලා තෝරා ගන්නෙ..

7 months ago @ http://www.gossiplanka... - ඉදිරි පැ... · 2 replies · +44 points

හමාස් ලා ඉල්ලන් කන්නෙ.. බටහිර ඉවුරෙ ඉන්න පලස්තීන ජාතිකයන් මේ වගේ අවුල් දා ගන්නෙ නැතිව ජනාධිපති කෙනෙක් යටතේ පාලනය වෙනවා..ඒකටත් එක්ක ගාසා තීරයේ තියෙන්නෙ හමාස් ආගමික ත්‍රස්ත කණ්ඩායමක පාලනයක්. දරුවන් බෙලි කපල මරලා දාපු එකෙන්, සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගෙන එල්ල කරපු ප්‍රහාරවලින් මේ තවත් එක ISIS හා සමානම කණ්ඩායමක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ . පලස්තීන ජනතාවට නිදහසේ ඉන්න නම් මේ වගේ ගෝත්‍රික ආගමික කල්ලි මුලින්ම ලෝකෙන් තුරන් වෙන්න ඕනෙ.

10 months ago @ http://www.gossiplanka... - සමන් ද ස... · 0 replies · +42 points

ඇයි දෙපාර්ශ්වයටම අවවාද කරන්නෙ? හරියට නම් අවවාද කරන්න ඕනෙ හොරෙන් කාල මාරු වෙන්න හදපු, බඩු මුට්ටු කුඩු කරපු උන්ට නේ...

11 months ago @ http://www.gossiplanka... - විදුලි ස... · 0 replies · +15 points

මේ ගොල්ලො ලංකාව කොච්චර සංවර්ධනය කරලද කිව්වොත්, ළමයි 5 දෙනාම පිට රට..

1 year ago @ http://www.gossiplanka... - ජැක්සන් ... · 3 replies · +47 points

ඉතින් දැන් මොකක්ද කියන්නෙ?අර වෙන්ටිලේටර් එකේ ගහල, තව කල්ප කාලයක් තියා ගන්න කියල ද, අනෙක් රෝගීන් ගෙ ජීවිත පයිසෙකට මායිම් නොකර?

1 year ago @ http://www.gossiplanka... - විශ්ව කො... · 0 replies · +4 points

මෙලෝ රහක් නැති නළුවෙක්..හිතන් ඇත්තෙ හෙන වැඩ්ඩා කියල. අවුරුදු 35ක් විතර වෙන මෙයා නව යොවුන් වියේ පෙම්වතා විදියට ගන්න තරම් අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය අබලන්.

කොච්චර අහේනියකින් පෙලෙන නළුවෙක් ද කිව්වොත් "අයිස් " ටෙලියට එන්ටර් වෙන්නෙ ඒකෙ හිටපු නළුවා කොටස් 10 ක් විතර කරලා ඒක දාල ගියාට පස්සෙ..

1 year ago @ http://www.gossiplanka... - අපි ඩයනා... · 1 reply · +17 points

France තියෙන disneyland එක නම් මං බලල තියෙනවා ..ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරල ලංකාව වගේ දුප්පත් රටක මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් ද කියන එකම ප්‍රශ්ණයක්..අඩුම ටිකට් එක උනත් යුරෝ 56-81 ක් තනි දවසට. .

විනෝද වෙන්න වියදම් කරන්න කලින් බඩට කන්න, ලෙඩට බෙහෙතක් ගන්න, ඇඟට ඇඳුමක් ගන්න එක තමයි මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා වෙන්නෙ..ඩිස්නි ලොක්කො ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ලංකාව වගේ දුප්පත් රටකට ගෙනත් , චාර්ටර් වෙන්න තරම් මෝඩ නැහැ..

1 year ago @ http://www.gossiplanka... - අරගලයේ ඡ... · 0 replies · +3 points

මොනාද බං ඔය අලගලේ කරල.ලැබුනේ? ජීවන වියදම අඩු උනාද? රැකියා වැඩි උනා ද? හොරකම, දූෂණය නැති උනා ද? රටේ ඒක පුද්ගල ආදායම වැඩි උනාද? සිස්ටම් චේන්ජ් උනාද ?

උනේ කාරණා 3යි.
තමන්ගේ ආසනේවත් බේරා ගන්න බැරිව හිටි රනිල් රටේ ජනාධිපති උනා,

අරගලය මුවාවෙන් සමහරු NGO සල්ලිවලින් ගොඩ ගියා..

නිර්පාක්ෂික අරගලයක් සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ තිබ්බ කැක්කුම, ආදරය වතුරෙ ගියා..

1 year ago @ http://www.gossiplanka... - වැද්දිය... · 0 replies · +57 points

පුතා ආන්ඩු පෙරළුවා ගෝටා පස්ස දොරෙන් ගිය නිසා.. ඔන්න දැන් පෙරලපල්ල බලන්න රනිල් ගෙ ආණ්ඩුව.. ව්‍යවස්ථාවේ තියෙන හැම වගන්තික්ම උපයෝගී කර ගනියි මර්ධනය දියත් කරන්න..

මුලින් අරගලය නිර්පාක්ෂිකයි. රටේ බහුතර ජනතාවකගෙ ආශිර්වාදය ලැබුණා. පසුව මේක එක පක්ෂයක් බලයට ගේන්න කරන දේශපාලන ගේම් එකක් වීම නිසා සහ රටේ මර්මස්ථානවලට කඩා වැදිලා ඒවා අත්පත් කර ගන්න ත්‍රාසජනක ෆිල්ම් එකක මට්ටමට වැටුනට පස්සෙ සාමාන්‍ය ජනතාව කලකිරුනා...අයින් උනා..