ගැට කිඹුලා

ගැට කිඹුලා

132p

486 comments posted · 27 followers · following 0

266 weeks ago @ http://www.gossip9lank... - අයහපත් ක... · 0 replies · +1 points

මේ කාලගුණික විපර්යාය පිළිබඳව නිසි අයුරින් ජනතාව දැනුවත් නොකර ජීවිත ගණනාවක් අනතුරේ හෙලූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පිංපඩි ගන්නා වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව මියගිය අහිංසකයින්ගේ හා තනිවූ ඔවුන්ගේ බිරින්දැවරුන්ගේ හා දරුවන්ගේ නාමයෙන් දැඩි පියවර ගත යුතුයි.

266 weeks ago @ http://www.gossip9lank... - ගැබිනි ක... · 0 replies · +6 points

මේ වෛද්‍යවරිය මුස්ලිම් ගැහැණියක්. වාර්තාවන අන්දමට මෙවැනි සිදුවීම් ගණනාවක් මැය විසින් සිදුකර තිබෙනවා. ඇයට ඇති අයිතිය කුමක්ද සිංහල බෞද්ධ ගැහැණුන්ට පහරදීමට හා ඔවුන්ට වඳ එන්නත් ලබාදීමට. මෙවන් අමානුෂික ම්ලේච්ඡ ක්‍රියාවක් සිදුකල මේ වෛද්‍යවරුන්යැයි කියාගන්නා නරුමයින් උපරිම දඬවම් ලබාදිය යුතුයි. ම්ලේච්ඡ ඉස්ලාම් ආගම අදහන මුන්ගෙ තියෙන තුච්ඡකම කොහොමත් මෙහෙම තමයි. උන් සලකන්නෙ උන්ගෙ උන්ට විතරයි. අවලං හැත්ත.

266 weeks ago @ http://www.gossip9lank... - වැල්ලවත... · 0 replies · +1 points

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව.
පොලිසියට වැදෙන කළු පැල්ලම් මකන්න නම් තරාතිරම නොබලා අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි.
ජනතාව මේ පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි..

271 weeks ago @ http://www.gossiplanka... - Three Women Missing fo... · 27 replies · +384 points

මුන් නාකි වෙලත් තියෙන විසේක තරම. ඔය තරම් මෝල් අමාරුවනම් ඒ වයසට ගැලපෙන කෙනෙක් හොයාගන්නෙ නැතිව අහිංසක කෙල්ලන්ගෙ අවුරුදු 10 ක් ම විනාශ කරපු මොවුන්ට උපරිම දඬුවම් ලබාදෙන්න ඕනෙ. ඇමෙරිකාව නිසා ඒක හරියට කෙරේවි. ලංකාවෙ ඔහොම දෙයක් වුනානම් ඒ කෙල්ලන්ම හිරේ ගියත් පුදුම වෙන්න දෙයක් නැ. ස්ත්‍රී දූෂණ සිය ගාණක් කරපු සාරුවා සුනිලුත් ඇප හම්බවෙලා ගෙදර ගියා වගේ මට මතකයි.

271 weeks ago @ http://www.gossiplanka... - Mother Helps Her Son t... · 0 replies · +9 points

මෙහෙමත් අම්මලා
පැහැදිලිවම රටේ නීතිය අනුව මේක ස්ත්‍රි දූෂණයක්.
ඒත් මුස්ලිම් කෙල්ලෙකුට මුස්ලිම් කොල්ලෙක් අතින් මෙහෙම දෙයක් වුනොත් ඒක ස්ත්‍රී දූෂණයක් නෙවෙයි.
අන්න ඒකයි මේ රටේ නීතියෙ තියෙන වෙනස.
මේ රටට ඕනෙ එක නීතියක් මිසක් සිංහලයට, තම්බියට, දෙමළ ජාතිකයට වෙන වෙනම නීති නෙවෙයි.

271 weeks ago @ http://www.gossiplanka... - Air Arabia Cancels Ser... · 1 reply · +126 points

මොලයක් ඇති ගුවන් සේවයක් මිනිස්සු නැති ගුවන් තොටුපලකට ඒවිද?
මත්තලට එන්නෙ සත්තු බලන්නද කියලා හිතෙන්න ඇති.
මේ වගේ අසාර්ථක ව්‍යාපෘතිවලට මුදල් යට කරන එක අපරාධයක් කියලා වගකිවයුත්තන්‍ට හිතෙන්නෙ නැත්තෙ ඇයි.
මාධ්‍ය සංදර්ශන පවත්වලා ගුවන් තොටුපල ජනප්‍රිය කරන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න.

271 weeks ago @ http://www.gossiplanka... - Ex-Cricketer’s W... · 0 replies · +1 points

සමහර ගැහැණු නිසා මිනිසුන් බැබලෙනවා.
ඒත් මේවගේ ගැහැණු නිසා හොඳ නමක් දිනාගත් වීරයොත් කුජීත වෙනවා.

271 weeks ago @ http://www.gossiplanka... - Clarance Wijewardana\'... · 0 replies · +13 points

මම මේ ගැන ගොඩක් සොයා බැලුවා. මට තේරුණේ ශීලා විජේවර්ධන කියන්නෙ සම්පූර්ණ ඇත්ත. රජීව්ට උවමනා වෙලා තියෙන්නෙ එයාට තියෙන කටහඬ භාවිතා කරලා සල්ලි හම්බ කරගන්න විතරයි. එහෙම නැතිව එයා ක්ලැරන්ස්ට කරන උපහාරයක් නෑ. මේ අවජාතකයා වෙන ඒ අසහාය කලාකරුවාව විකුණලා සල්ලි හම්බ කරන එකයි කරන්නෙ. ඊට වඩා දෙයක් මෙතන නෑ.

271 weeks ago @ http://www.gossiplanka... - Duminda Apears in Court · 0 replies · +6 points

මම දන්නෙ මෙච්චරයි අන්තිමේට කියාවි භාරත ලක්ෂ්මන්ගෙ ආරක්ෂකයින්ම එයාට වෙඩිතිබ්බා කියලා. එහෙම නැත්නම් එයා වෙඩි තියාගත්තා කියලා. ඊට පස්සේ මේ අපරාධකාරයා, කුඩු වෙලෙන්දා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරාවි. අන්න එහෙමයි මේ රටේ වෙන්නේ.

271 weeks ago @ http://www.gossiplanka... - Police Won\'t Be Get A... · 0 replies · +10 points

ඕක ඇත්තටම ක්‍රියාත්මක වෙනව නම් හොඳයි. ඒත් පොලිසියත් ඔය ඔක්කොම හයිරන් දාන්නේ අහිංසක මිනිස්සුන්ට විතරයි. දේශපාලකයො හරි එයාලගෙ බල පුළුවන්කාරයො ඇවිත් ගහල විතරක් නෙවෙයි නිල ඇඳුමත් ඉරලයි යන්නෙ. අපිට පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කීපයක්ම දකින්නට ලැබුණා. මාධ්‍ය මේව එළියට දාන නිසා සාධාරණ පරික්ෂණයක් කරනවා කියලා බොරුවට අපිව මුලා කරනවා. ටික කාලෙකින් ගුටිකාපු අය වෙනත් පොලිසිවලට මාරු කරනවා. එහෙම නැත්නම් එයාලට විරුද්ධවම පරීක්ෂණ කරනවා. අවසානෙදි රාළහාමිලාමයි ගුටිකාලා තියෙන්නෙ. එහෙම නැත්නම් රාළහාමි දේශපාලකයාට ගහලා. මේකයි න්‍යාය. වැරදිකාරයා එළියට යද්දි පීඩාවට ලක්වූ කෙනා තවත් පීඩාවට ලක් වෙනවා. එහෙම තියෙද්දි පොලිසිය අහිංසක මිනිස්සු ගෙනල්ලා පොලිසියෙදි අම්බානට නෙලනවා. එයාලගෙ පීඩනය අහිංසක මිනිස්සුන්ගෙන් පිටකරනවා. මේකයි තත්වය