PunchiPancha

PunchiPancha

158p

229 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - New Regulations for Bh... · 6 replies · +211 points

සෞඛ්‍ය ඇමතිට ඕනෙ විදිහට දානෙ සකස් කරන්න කියලා බුද්ධ ශාසනේ කොහෙවත් කියල නෑ - කැප නම් වලඳන්න අකැප නම් නොවලඳන්න - වලඳන නොවලඳන එක බුද්ධ පුත‍්‍රයින්ගෙ කාර්යයක් - දානෙ දෙන්නෙ ගිහියොනෙ ඒක එයාලගෙ කාර්යයක් - දෙව් දත් බුදුන් වහන්සේ ලඟට ගිහින් බුද්ධ පුත‍්‍රයින්ට පිළි පදින්න නීති මාලාවක් ගෙනත් සම්මත කරගන්න බැරි වුනා මතකනෙ. සෞඛ්‍ය ඇමති තුමා දෙව් දත් චරිතය රඟපාන්නෙ නැතිව නිකං වැඩක් බලා ගත්තනම් හොඳයි, නැත්තං අර බන්දුල සහ එස්. බී. ගෙ තැනට ඔයත් වැටෙයි.

11 years ago @ http://www.gossiplanka... - Contemptuous Publicati... · 6 replies · +351 points

කාට හරි එක ඇඟිල්ලක් දික්කරොත් තමන් පැත්තට ඇඟිලි 3ක් යොමුවී ඇතිබව වටහා ගතයුතුයි. - ඒ නිසා මේ දේවල් කරන අයට තුන්ගුණයකින් ප‍්‍රති විපාක විඳින්න වෙයි.

11 years ago @ http://www.insidelanka... - ud;ßka ke;sjQ fo... · 2 replies · +112 points

කොයි ගෙදරත් මේවගේ පොඩි පොඩි ගැටළු ඇතිවෙනවා ඕවා බෝධි පූජාවක් තිබ්බහම හරි යනවා...

11 years ago @ http://www.insidelanka... - ,dxlslhka 60la fi!&Egr... · 6 replies · +12 points

දැන් මෙහෙ ඇවිත් මොන ජිල්මාට් දායි ද දන්නෙ නෑ කෝකටත් මේ අය ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.

11 years ago @ http://www.insidelanka... - cd;sl ksoyia Èk... · 0 replies · 0 points

2009 මැයි 18 වෙනිදා වෙනකල් ප‍්‍රභාකරන් මුළු ලංකාවම අල්ලගෙන හිටියා කියලයි මෙයා හිතාගෙන ඉන්නෙ මේ වගේ ගොං මතවාදීන් මේ ආණ්ඩුවේ ඉන්නකල් ජනතා අප‍්‍රසාදය දිගටම අතිගරු ජනාධිපති තුමාටත් රජයටත් එල්ලවෙනවා. මේ වගේ කට්ටිය පන්නලා දැම්මෙ නැත්තං ඉතින් ආණ්ඩුව වැඩිකල් යන්න ඉස්සර වැටෙනවා - ලෝකයේ වැඩිම ජනතා අප‍්‍රසාදය ඇති ඇමති විදිහට නම් දරා සිටින මේ මනුස්සයා ගැන අතිගරු ජනාධිපති තුමා තීරණයක් ගනීවි කියලා ජනතාව දැඩි බලාපොරොත්තුවක් තබාගෙන ඉන්නවා..

11 years ago @ http://www.insidelanka... - w.úksiqrej&szli... · 0 replies · -16 points

මැතිණිය ගයයි -- ‘‘ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝ ජෙනික් ’’

11 years ago @ http://www.insidelanka... - Wvj,j\" j;a;, yd &oacu... · 0 replies · +2 points

කුමුදුනී නංගි........ කැසිල්ලට පරීක්‍ෂණ කරන්නෙ නැද්ද කියල අහනවා - තාම ඩෙංගු මදුරුවට අනින්න අපේ සෞඛ්‍ය ඇමති තුමාට බැරි උනානෙ ඒ විතරක්ද මදුරුවා ඇමති කෙනෙකුටත් ඇනල දැන් එයත් ඉස්පිරිතාලෙ - කැසිල්ල කියන්නෙ මායා රෝගයක්...

11 years ago @ http://www.insidelanka... - jevg hk wïu,d fjk... · 2 replies · +33 points

එළ වැඩක් - ඒත් පැහැදිළි ක‍්‍රමයක් ස්ථාපනය කිරීමට කටයුතු කළයුතුයි - නැත්නම් දරුවන්ට නැති ලෙඩ හැදෙයි.

11 years ago @ http://www.gossiplanka... - Haunted Scenes at Weli... · 0 replies · +136 points

තව කට්ටියක් හිරෙන් පනින්න දාන සැලැස්මක් මේවට අහුවෙන්න එපා. බන්ධනාගාර නිලධාරින්ටත් ගැලවීමට හොඳ මාර්ගයක් වෙයි නොභියව පරීක්‍ෂණ අරඹන්න සත්‍ය වශයෙන්ම මේක මිත්‍යාවක්

11 years ago @ http://www.insidelanka... - ñ,shk 250l ovhla · 0 replies · +29 points

මෙන්න මේක තමයි නීතිය නියම විදිහට ක‍්‍රියාත්මක වූ අවස්ථාව ‘‘ඉල්ලං කෑම සහ සල්ලං වීම’’ නැමැති නවකථාවේ අවසාන පරිච්ෙඡ්දයේ රසවත්ම කොටස - ‘‘ගෝඨාභය මැතිතුමාට ෆෙඞ්රිකා ජෑන්ස් වෙතින් මිලියන 250ක වන්දියක් ගෙවීමට සිදුවෙයි’’...............................හහ් හහ් හා..................................ජෙනරාල් ෆොන්සේකා මහතාට කරපු ද්වේශ සහගත ක‍්‍රියාවේ ‘‘අපරාපරිය වේදනීය කර්මයකට’’ මේ තැනැත්තිය හසුවෙනවා --- තවත් විඳවන්න කරුණු යෙදෙයි ඔහොම යාං