මාතර හාමිනේ

මාතර හාමිනේ

134p

141 comments posted · 3 followers · following 8

2 months ago @ http://www.gossiplanka... - T20 World Cup Super8: ... · 0 replies · 0 points

සම්මි සනත් තනිකලාට හිතට දුකක් ඇති කලාට හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න

2 months ago @ http://www.gossiplanka... - දරුවෙකු ... · 0 replies · +157 points

තමන්ට මැරෙන්න, දරුවව මරලා මහ මග දාලා යන්න ඕනෑ තරම් හේතු තිබියදී දරුවා වදලා සාමාන්‍ය පෙළ විභාගයටත් සහභාගී වෙන්න ඔබට තියෙන දිරිය බොහොම ප්‍රශංසනීයයි. Error is human, forgive is devine

2 months ago @ http://www.gossiplanka... - පඩි වැඩි... · 1 reply · -11 points

ජනපතිතුමා වැජඹේවා

2 months ago @ http://www.gossiplanka... - සංජීව ඝා... · 0 replies · +13 points

"නීතිඥවරිය පරිහරණය කරන ලද බව කියන අධි සුඛෝපභෝගී මෝටර් රථය පිළිබඳව හෙළි වූ තොරතුරුය. හොන්ඩා වෙසල් (Honda Vezel) වර්ගයට අයත් මෙම මෝටර් රථය රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න"

.... අඩෝ රටකට ගිය කලක්... 😂😂😂😂 අධි සුඛෝපභෝගී හොන්ඩා Vezel

2 months ago @ http://www.gossiplanka... - 78 වන නිදහ... · 0 replies · -7 points

විහාර මහා දේවිය හිරේ දාන්න හදද්දී කොහොමද නිදහසක් සමරන්නේ

2 months ago @ http://www.gossiplanka... - T20 ලෝක කු... · 1 reply · +15 points

නරකද අපේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ උඩරට ඇඳුම් අන්දවලා එන ටීම් පිළිගන්න දැම්මොතින්. අපේ එවුන්ට ක්‍රිකට් බැරි නිසා එහෙමවත් වැඩක් ගන්න

3 months ago @ http://www.gossiplanka... - නාලන්දා ... · 1 reply · -2 points

මේ අපේ මාමා කෙනෙක්ගේ පුතෙක් 😱

3 months ago @ http://www.gossiplanka... - මිල්ටන් ... · 0 replies · +21 points

මිල්ටන් මහතාගේ බිරිඳ ගේ දෝශාරෝපණය සහිත ප්‍රවෘත්තිය දැම්ම හදලා තියාගන්න ගොසිපෝ

3 months ago @ http://www.gossiplanka... - මං ඉල්ලන... · 0 replies · -4 points

අඩෝ දැන් මේවා ගමේ මරණාධාර සමිති වගේ වෙලා😆😆 මෙහෙම තමයි වෙනින් ඕන, එක එකාට ලොකු එක නොදී කෙළින්ම ඇරලා දාන්න ඕන. මීට පස්සේ වත් මේ වගේ ගොං සමුළු නැතුව ඔක්කොම zoom මීටීන් කරන්න ඕන 😂😂 එතකොට අපිලගේ වගේ රටවල්වල රාජ්‍ය නායකයින් පඩ ෂෝ දාගෙන මේවට යන එක හරි නතර වෙනවා....

3 months ago @ http://www.gossiplanka... - ගාල්ල බන... · 0 replies · +3 points

ළිඳකට වැටී සුෂුම්නාව කැඩීමට ඇති හැකියාව ඉතා අඩුයි, යම් අයෙකු පිටුපසින් පැමිණි පහරදී ළිඳට දැමුවා දැයි පරීක්ෂා කළ යුතුයි.