**~~..චුටියා..~~**

**~~..චුටියා..~~**

193p

189 comments posted · 7 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ප... · 1 reply · +31 points

මේ ආණ්ඩුව හදන්න මුලික උනෙත් සමාජ මාද්‍ය ජාල. ඒ වගේම මේ ආණ්ඩුව පෙරලන්නෙත් ඒ මාද්යමයි. තාවකාලිකව නැවැත්තුව කියලා සටන අත්හරින්න එපා. මේක අකුලගෙනම යනකන් සටන්කරමු.. මහින්ද හෝ රනිල් හෝ මයිත්‍රී හෝ මොකා කරත් වැරැද්ද වැරද්දමයි. කරපු එකා මොකා උනත් අපි එකතුවෙලා නවත්තමු. රටක් වශයෙන් එකතු උනාම කරන්න බැරි දෙයක් නෑ.. සමන්දෙවි පිහිටයි

7 years ago @ http://www.gossiplanka... - සමුගත් ව... · 3 replies · +311 points

මෑත කාලීනව සිදුවූ සංවේදීම සමුගැනීම මෙයයි... මැරෙන්න ඕනේ කරන මිනිස්සු ගොඩක් ජිවත් වෙලා ඉද්දි ජිවත් වෙන්න ඕනේ මනුස්සයෝ ඉක්මනටම අපෙන් ඈත් වෙන්නේ ඇයිදැයි කියා තවම සිතාගත නොහැක..

7 years ago @ http://www.gossiplanka... - විජය නන්... · 1 reply · +85 points

ඔබතුමන්ට නිවන් සුව කලාකරුවාණනි.. මුලුරටක්ම ශෝක වෙනවා මේ මරණය අහලා.... නිවන් දකිනාතුරු අපි අතරම ඉපදේවා...

7 years ago @ http://www.gossiplanka... - Vijaya Nandasiri Passe... · 0 replies · +649 points

මේ නිවුස් එක ඇහුවාම හිතාගන්න බැරි උනා. රටක් ආදරේ කරපු කලාකරුවෙක්... කුණුහරප නොකියා ලංකාවම හිනැස්සු වටිනා කලාකරුවෙක්.. ඔබට නිවන්සුව..

7 years ago @ http://www.gossiplanka... - පවිත්‍... · 1 reply · +197 points

ලංකාවේ ලොකුම වැසිකිලි කට

7 years ago @ http://www.gossiplanka... - පාද යාත්... · 0 replies · +73 points

මු හිතන් ඉන්නේ අනාගත රජ්ජුරුවෝ මු තමා කියලා. බුවා ක්ලබ් වල දාන ඩාන්ස් එක්ක බලපුවාම මෙව්වා මොනවද.

7 years ago @ http://www.gossiplanka... - බැංකු කත... · 1 reply · +185 points

ඉන්ටර්නෙට් එකේ තියන ගොඩක් ඔය වගේ වීඩියෝ වල තියෙන්නේ තමන්ගේ කොල්ලව විස්වාස කරලා රෙද්ද උස්සපු වීඩියෝ පබ්ලිෂ් කරපුව. එහෙම උන්ව හොයාගෙන ඒ වගේ බලුවැඩ කරපු උන්ව ඇ* දෙකෙන් එල්ලන්න ඕනේ

7 years ago @ http://www.gossiplanka... - පෙම්වති... · 0 replies · +144 points

යකෝ මුට සිගිති ආතල්නේ තියෙන්නේ...එක්කෝ කුඩුවත් ගෙන්න ගිහින් මාට්ටු උනාම කෙප්පයක් ඇදබාලා ශේප් උනාද දන්නෙත් නෑ...

7 years ago @ http://www.gossiplanka... - ‘සයිටම... · 40 replies · +401 points

උද්ගෝෂණ කරන අය කියන විදියට වෙන්න ඕනේ මේක තහනම් කරන එකවත් අයින් කරන එකවත් නෙවේ. ප්‍රමිතිකරණ වෙන එක. කැම්පස් එකකට යන්න පොඩි ලකුණු ගානකින් බැරි වෙන කෙනාට පිටරට ගිහින් ඉගෙන ගන්නවට වඩා මෙහෙදීම ඉගෙන ගන්න පුළුවන් වෙනවනම් ඒක කොච්චර වටිනවද... පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ ලෝකෙට අලුත් දෙයක් නෙවේ. අන්තරේ කා ගහන විදියට නිදහස් අද්යාපනේ නැතිවෙන්නේ නෑ. එහෙනම් මෙයිට කලින් ඉස්සරෝම තහනම් කරන්න ඕනේ පුද්ගලික පාසල්. ඉගෙන ගන්න උවමනාව තියන කෙනා කොහොම හරි ඉගෙනගන්නවා.. මේවගේ එකක් දැම්ම කියලා නිදහස් අද්යපනේ වලපල්ලට යන්නේ නෑ

7 years ago @ http://www.gossiplanka... - අන්තර්ජ... · 3 replies · +151 points

සිරාවටම. ෆේස්බුක් එකේ පඩත්තල පේජ් ඇඩ්මින් කාරයෝන්ව තමා ගහලා එල්ලන්න ඕනේ. උන් තමා මේක ලංකාව පුරා ප්‍රසිද්ද කරේ..