මංගල ජය

මංගල ජය

171p

38 comments posted · 2 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - මං සාකච්... · 0 replies · +10 points

මේකෙ දැන් කොමෙන්ට්ස්, ලයික්ස් වැටෙන්නේ අමුතුම විදිහකට!

7 years ago @ http://www.gossiplanka... - ඩ්‍රෝන ... · 5 replies · +189 points

ඩ්‍රොන කැමරා වලින් නැති දේවල් පෙන්නන්න බෑනේ මහත්තයෝ!!!
ආරක්ශක හේතුන් මත ඒ ඒ අවස්තා වලදී අවසර අරගෙන රූප ගත කරන්න දුන්නට කමක් නෑ..ඒක ඉතින් ඩ්‍රොන විතරක් නෙමේ සියළුම රූප ගත කිරීම් වලට අදාලයි.

ඔය අනවශ්ය ගැටලු කිවුවේ, පොලිසියෙන් නිරායුධ මිනිස්සුන්ට බල්ලන්ට වගේ ගහන ඒවා වගේද? එවනම් ඉතින් පෙන්නුවත් අවුලක් නෑ.

7 years ago @ http://www.gossiplanka... - ඇස් පෙනී... · 1 reply · +70 points

දකුණේ විතරක් නෙමේ, මුළු ලංකාවේම ඉන්න මිනිස්සු ධෛර්යවන්තයි

7 years ago @ http://www.gossiplanka... - ප්‍රභා... · 0 replies · +51 points

මෙතුමගේ තියෙන්නේ වචන හරබ විතරයි. බලාගෙන ඉන්න අයට චූන් එකෙක් දෙන්න මෙතුම හොදට දන්නවා.
මෙතුමගෙ කතා අහගෙන හිටිය කියල ඉගෙන ගන්න දෙයක් නෑ.
මොනව නමුත් සිංහල බෘද්ධ විරෝදී ඊනියා IGO සංකල්ප වලින් විකෘර්ති උන මානිසකත්වයක් නම් පැහැදිලී!

7 years ago @ http://www.gossiplanka... - සොයුරා ස... · 0 replies · +25 points

සුවර් එකටම අනිත් පැත්තට පනින්න ඉන්න ඇමතියෙක් වෙන්න ඇති. දැන් මිනිහ පූස් පැටිය වගේ ඇති කටුවක් සූප්පු කරන්..

7 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +161 points

ඔබලගේ ඔය Tricks දාපන්කො අපිව කන්න බලන් ඉන්න කොටි හෙවනැලි වලින් සහ ඇමරිකන් කාරන්ගෙන් රට බේර ගන්න.

7 years ago @ http://www.gossiplanka... - නන්දසේන ... · 0 replies · +38 points

විහිලු කතා පොතක්ද?

7 years ago @ http://www.gossiplanka... - ටී එම් ඩ... · 13 replies · +341 points

හොදයි, ඒත් දුකයි!!
දක්ශම ක්‍රීඩකයෙක්, නමුත් කාලය ආවම සමු ගත යුතුයි.
ඔබට ජය!!!

7 years ago @ http://www.gossiplanka... - ඔලිම්පි... · 3 replies · +150 points

අහසේ දෙවියෝ නෑ මල්ලී... දෙවියෝ ඉන්නේ පොළොවේ!!

7 years ago @ http://www.gossiplanka... - විජය නන්... · 1 reply · +30 points

අසහාය කලාකරුවාණෙනි ඔබට නිවන්සුව ලැබේවා.